Madu costumes

Madu costumes Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Madu costumes, Kegalle.

පුංචි බබාලගෙ ඇදූම්,
සල්පිලට, කොන්සල් එකට කුලියට ඇදුම් ගන්නත් එන්න.....
අපිට කතා කරන්න කලින් Whatsapp එකට මැසේජ් එකක් දාලා ඉන්න.... 070-4028569
නෝමල් කෝල් ගන්නවනම් 035- 2050394

තව අවුරුදු කුමාරියෙක් 0704028569
27/04/2026

තව අවුරුදු කුමාරියෙක්
0704028569

අවුරුද්දෙ මගෙ අවුරුදු කුමාරයොයි අවුරුදු කුමාරියොයි 😍😍😍😍0704028569   ゚
20/04/2026

අවුරුද්දෙ මගෙ අවුරුදු කුමාරයොයි අවුරුදු කුමාරියොයි 😍😍😍😍

0704028569

අද ගියපු එයා... පුංචි පොඩිත්තියකට බතික් ඔසරියක් ..... 0704028569     ゚
09/04/2026

අද ගියපු එයා...
පුංචි පොඩිත්තියකට බතික් ඔසරියක් .....

0704028569

එකම රෙද්දෙන් එක එක මෝස්තර මැහෙද්දි දැනෙන සතුට 💥💥😍😍0704028569
09/04/2026

එකම රෙද්දෙන් එක එක මෝස්තර මැහෙද්දි දැනෙන සතුට 💥💥😍😍

0704028569

චූටි බබාලගෙ අවුරුදු චීත්ත හැට්ට එකතුව 😍😍😍😍😍මේ පාර නම් සාම්පල් එකක් වත් දාන්නෙ නෑ කියලා හිටියෙ. මොකද ගොඩක් වැඩ වැඩි නිසා....
06/04/2026

චූටි බබාලගෙ අවුරුදු චීත්ත හැට්ට එකතුව 😍😍😍😍😍

මේ පාර නම් සාම්පල් එකක් වත් දාන්නෙ නෑ කියලා හිටියෙ. මොකද ගොඩක් වැඩ වැඩි නිසා... ඒත් මෙන්න මේ රෙදි ගෙනාවා නිකමට එක පෝස්ට් එකක් වත් දැම්මෙ නම් නෑ මන් රෙදි මහනවා කියලා. ඒත් මේ සාම්පලේ දාන්නත් කලින් මේකෙ රෙදි ඉවරයි. මේකෙන් නම් ආයෙ ඇදුම් ඉල්ලන්න එපා..

මේ රෙද්ද ඉවරයි..... වෙන එකකින් දෙන්නම් ...
ඕනෙනම් කියන්න...

0704028569

කෑ/ බෝයගම මහා විදුහල මේ අනික් මල් ටික එයාලගෙ නැටුමට කලින්. ස්තුතියි 😍😍0704028569
31/01/2026

කෑ/ බෝයගම මහා විදුහල
මේ අනික් මල් ටික එයාලගෙ නැටුමට කලින්.
ස්තුතියි 😍😍
0704028569

මගෙන් අතින් මහපු ඇදුම් හරි ලස්සනට කට්ටිය අරගෙන ගිහින්, හරි ලස්සන ස්තුති කිරීම් එක්ක මන් වැටි වැටි නැගිටපු ගමන සාර්ථකයි ක...
29/01/2026

මගෙන් අතින් මහපු ඇදුම් හරි ලස්සනට කට්ටිය අරගෙන ගිහින්, හරි ලස්සන ස්තුති කිරීම් එක්ක මන් වැටි වැටි නැගිටපු ගමන සාර්ථකයි කියලා මගෙ හිත මට කියනවා....

උපතින් හම්බුනු හැකියාවක් උනු ඇදුම් මැහීම හිමින් හිමින් කරගෙන ගියත් ඒක ලොකුවට කරන්න ඕනෙ කියලවත්, ඒකෙන් සල්ලි හම්බකරන්න ඕනෙ කියලාවත් හිතුවෙ නෑ . හැබැයි බාබාගෙ යි මගෙයි ඇදුම් මැහුවා ඇන්දා. කාගෙන් වත් ඉගන ගත්තෙ නැති රැකියාවක් මේක. කිසිම කෝස් එකක් වත් කරලා නැති.

ටිකෙන් ටික හෙම්න් හෙමින් යන ගමන්ක් මේක. කවදාවත් නොදැකපු කතා නොකරපු අය අද වෙද්දි කතා කරලා ඇදුම් ගන්නවා. මේ ඇදුම දාන්න හේතුව මේ ඇදුම නිසා මන් මානසිකව වැටුනු වාර අනන්තයි. ඒත් ඒ ඇදුම විසි නොකර ආයෙ මගේම නිර්මාණයක් විදිහට වෙනස් වෙලා එලියට ආවා. ඒකට කැමති උනු මිනිස්සු කොටසක් හිටපු එකට හිතේ තියෙන්නෙ වචන කරන්න බැරි සතුටක්. මේ එකක් විතරයි තව තියනවා. ඒවා හිමින් බලමු

ස්තූතියි
0704028569

Today Dressign Customer feedback 💥💥💥Thank you Alll customers 😍😍 0704028569
29/01/2026

Today Dressign
Customer feedback 💥💥💥
Thank you Alll customers 😍😍
0704028569

Today orders Thank you every customers 😍😍Again and again contact with use 😍😍😍0704028569
26/01/2026

Today orders
Thank you every customers 😍😍
Again and again contact with use 😍😍😍
0704028569

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Madu costumes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share