Surapathi

Surapathi Wholesale prices on all your everyday essentials.

📍 Negombo Road, 18 Mile Post, Katunayake

ගෙදරට ඕනම කරන බඩු වලට මෙච්චර අඩුවට කොහෙන්ද? 🤩🛒ඔබේ පවුලට අත්‍යවශ්‍යම දේවල් වලට Surapathi Wholesale වෙතින් නියම ඩිස්කවුන්ට...
10/06/2026

ගෙදරට ඕනම කරන බඩු වලට මෙච්චර අඩුවට කොහෙන්ද? 🤩🛒
ඔබේ පවුලට අත්‍යවශ්‍යම දේවල් වලට Surapathi Wholesale වෙතින් නියම ඩිස්කවුන්ට්.
තොග සීමිත නිසා පරක්කු නොවී අදම ඇවිත් මේ සුපිරි දීමනාවන් ඔබේ කරගන්න! ලොකු ඉතුරුවක් එක්ක බඩු මල්ලක් ගෙදර ගෙනියන්න අදම එන්න. ✨

📍: Surapathi Wholesale
No 113 Negombo Road, 18 Mile Post Katunayake
📞 011-225 31 61

බඩු 3ක් ගත්තොත් සාක්කුවට දැනෙන ලොකුම ඉතුරුවක්! 💥🛒වැඩි ගණන් දීලා වෙන තැන්වලින් ගන්නේ නැතුව, ලොකු ගාණක් ඉතුරු කරගන්න අදම ස...
09/06/2026

බඩු 3ක් ගත්තොත් සාක්කුවට දැනෙන ලොකුම ඉතුරුවක්! 💥🛒

වැඩි ගණන් දීලා වෙන තැන්වලින් ගන්නේ නැතුව, ලොකු ගාණක් ඉතුරු කරගන්න අදම සුරපති පැත්තේ එන්න. 🏃‍♂️💨

📍: Surapathi Wholesale
No 113 Negombo Road, 18 Mile Post Katunayake
📞 011-225 31 61

එක පාර රුපියල් 1000කට වඩා ඉතුරු වෙන සුපිරිම චාන්ස් එකක්! 🤯💥මේ වගේ ලොකු ඉතුරුවක් එක්ක බඩු ටික ගන්න නම්, පරක්කු නොවී අදම ස...
08/06/2026

එක පාර රුපියල් 1000කට වඩා ඉතුරු වෙන සුපිරිම චාන්ස් එකක්! 🤯💥

මේ වගේ ලොකු ඉතුරුවක් එක්ක බඩු ටික ගන්න නම්, පරක්කු නොවී අදම සුරපති පැත්තේ එන්න. 🏃‍♂️💨

📍: Surapathi Wholesale
No 113 Negombo Road, 18 Mile Post Katunayake
📞 011-225 31 61

කන බොන දේවල් වලට මේ තරම් අඩුවට තවත් කොහෙන්ද? 🤤✨එකම ජාතියෙන් 3 ගානේ ගන්නකොට ලාභෙ තවත් වැඩියි. බඩු තොග ඉවර වෙන්න කලින් ඉක්...
07/06/2026

කන බොන දේවල් වලට මේ තරම් අඩුවට තවත් කොහෙන්ද? 🤤✨

එකම ජාතියෙන් 3 ගානේ ගන්නකොට ලාභෙ තවත් වැඩියි. බඩු තොග ඉවර වෙන්න කලින් ඉක්මනටම ඇවිත් මේ වාසිය ඔයාගේ කරගන්න! 🛒

📍: Surapathi Wholesale
No 113 Negombo Road, 18 Mile Post Katunayake
📞 011-225 31 61

සුරපතිගෙන් තවත් පට්ටම ලාභයක්! 💥එකම ජාතියෙන් 3 ගානේ අරන් ලොකු ගාණක් ඉතුරු කරගන්න. සල්ලිත් ඉතුරු කරගෙන ලොකු බඩු මල්ලකුත් අ...
06/06/2026

සුරපතිගෙන් තවත් පට්ටම ලාභයක්! 💥

එකම ජාතියෙන් 3 ගානේ අරන් ලොකු ගාණක් ඉතුරු කරගන්න.
සල්ලිත් ඉතුරු කරගෙන ලොකු බඩු මල්ලකුත් අරන් යන්න අදම එන්න කටුනායක සුරපති හෝල්සේල් එකට.
👇
📍: Surapathi Wholesale
No 113 Negombo Road, 18 Mile Post Katunayake
📞 011-225 31 61

Stocking up the fridge and pantry for the family? We've got the best deals in town! 🛒✨Grab your family's favorite snacks...
05/06/2026

Stocking up the fridge and pantry for the family? We've got the best deals in town! 🛒✨

Grab your family's favorite snacks and drinks at Surapathi Wholesale and enjoy massive savings when you buy in packs of 3! Check out these unbelievable discounts:

🧃 Kist Absolute Juice: Save Rs. 300 for 3!
🥣 CBL Samaposha: Save Rs. 90 for 3!
🧀 Happy Cow Cheese: Save Rs. 75 for 3!
🍦 Highland Ice Cream: Get a FLAT 10% OFF!

Why pay more when you can save big on your daily essentials?
Rush to Surapathi Wholesale today and fill up your cart before stocks run out! 🏃‍♂️💨

📍: Surapathi Wholesale
No 113 Negombo Road, 18 Mile Post Katunayake
📞 011-225 31 61

🚨 Amazing Deals Await at Surapathi Wholesale! Don’t miss out on these fantastic savings! Visit us today and stock up whi...
01/06/2026

🚨 Amazing Deals Await at Surapathi Wholesale!

Don’t miss out on these fantastic savings!
Visit us today and stock up while offers last.

📍 Surapathi Wholesale, Katunayake
📞 011 225 3161

T&C Apply. Subject to Availability.

May the light of Vesak inspire kindness, wisdom, and compassion in every heart.As we commemorate the Birth, Enlightenmen...
30/05/2026

May the light of Vesak inspire kindness, wisdom, and compassion in every heart.

As we commemorate the Birth, Enlightenment, and Passing Away of Lord Buddha, let us embrace the values of peace, generosity, and mindfulness. May this sacred day bring harmony to your home and happiness to your loved ones.

🙏 Wishing you a blessed and peaceful Vesak Poya Day!

29/05/2026

තාමත් හැමදාම කඩේ යනවද? මාසේ අන්තිමට කීයක් ඉතුරුද කියලා හිතලා බැලුවද? 🤔💸

දැන් ඒ පරණ පුරුද්ද වෙනස් කරන්න කාලය හරි! කාලයත් ඉතුරු කරගෙන, මාසෙටම අවශ්‍ය බඩු ටික එකපාර අරන් සල්ලි ඉතුරු කරගන්නේ කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. රැඳී සිටින්න අපිත් එක්ක! 🛒✨

📍 Surapathi Wholesale
No 113 Negombo Road, 18 Mile Post Katunayake
📞 011-225 31 61

Address

Negombo Road , 18 Mile Post
Katunayake

Alerts

Be the first to know and let us send you an email when Surapathi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Surapathi:

Share

Category