Sanju Pick & Drop Service

Sanju Pick & Drop Service 🛵❤️Necessary food, books and other necessities will be Delivery & transported anywhere as per the requirement🛵❤️
❤️~🛵SANJU PICK & DROP SERVICE ❤️~🛵

30/10/2026

Sanju Pick & Drop Service
අද උදෑසන සිට ඔබට ලබා ගත හැකිය
0771143217

🛵 Sanju Pick & Drop Service - කන්තලේ 📦ඔබේ කාර්යබහුල දිවියට පහසුවක් වෙමින්, ඔබට අවශ්‍ය ඕනෑම ආහාර වර්ගයක්,උණුසුම් කෑම වේලක...
29/10/2026

🛵 Sanju Pick & Drop Service - කන්තලේ 📦
ඔබේ කාර්යබහුල දිවියට පහසුවක් වෙමින්
, ඔබට අවශ්‍ය ඕනෑම ආහාර වර්ගයක්,උණුසුම් කෑම වේලක් ඉතා ඉක්මනින්, විශ්වාසනීයව ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අපට කතා කරන්න
⏰ අද රාත්‍රී 7 සිට අපගේ සේවාව ලබා ගත හැකිය
0771143217

🌧️ වැසිබර කාලගුණය නිසා ගමන් බිමන් බාධා වෙලාද 🌧️පාරට වැටෙන වැස්සත් එක්ක බස් එකක යන්න, නැත්නම් එළියට බහින්න අමාරුයි නේද? ඉ...
29/10/2026

🌧️ වැසිබර කාලගුණය නිසා ගමන් බිමන් බාධා වෙලාද 🌧️

පාරට වැටෙන වැස්සත් එක්ක බස් එකක යන්න, නැත්නම් එළියට බහින්න අමාරුයි නේද?
ඉතින් හදිසි ගමනක් යන්න තියෙනවා නම්, නැත්නම් ගෙදරට බඩු ටිකක් ගෙන්වා ගන්න ඕනෑ නම් බය වෙන්න එපා! කාලගුණය කොහොම වුණත්
Sanju Pick & Drop Service අපි ඔබ වෙනුවෙන් සූදානම්. 🛵🛺

ආරක්ෂිත සහ සුවපහසු මගී ප්‍රවාහනය (යතුරුපැදි, ස්කූටර් සහ ත්‍රීරෝද රථ)
ඕනෑම ආහාරයක්, බඩු බාහිරාදියක් හෝ පාර්සලයක් ඉක්මනින් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම්
විශ්වාසනීය සහ කඩිනම් සේවය
ඔබේ හදිසි ගමන් බිමන් සහ බෙදාහැරීම් කටයුතු දැන්ම අපට බාර දෙන්න!
📍 කන්තලේ සහ අවට ඕනෑම ප්‍රදේශයක් සඳහා

📞 0771143217

29/10/2026

Sanju Pick & Drop Service
අද රාත්‍රී 7 සිට ඔබට ලබා ගත හැකිය
0771143217

24/10/2026

Sanju Pick & Drop Service
අද දවසපුරා ඔබට ලබා ගත හැකිය
0771143217

20/10/2026

Sanju Pick & Drop Service
අද රාත්‍රීයේ ඔබට ලබාගත හැකිය
0771143217

20/10/2026

අම්මගේ උපන්දිනයට දුවගේ ආදරේ අරගෙන අපි ගියා අග්බෝපුරට...
වෙනදා වගේම කේක් එක ලස්සනට හදලා ඩිලිවරි කරන්න අපිට දුන්නේ Cake By Bhagya නංගී
Thank You So Much නංගී අපිව විශ්වාස කරල ඩිලිවරි එක අපට භාර දුන්නට ❤️

අපි ඉතින් වෙනදා වගේම ලස්සනට Delivery එක කරලා දුන්නා Sanju Pick & Drop Service අපි ❤️🥰

ඔයාලගේ ඕනෑම දෙයක් අපගේ සේවාව හරහා ඔබගේ නිවසටම ගෙනැවිත් දීමට අපට කතා කරන්න
contact nu 0771143217📱📲📍

20/10/2026

තාත්තාගේ ආදරේ අරන් පුතාව බලන්න අපි ගියා අග්බෝගමට....
වෙනදා වගේම කේක් එක ලස්සනට හදලා ඩිලිවරි කරන්න අපිට දුන්නේ Cake By Bhagya නංගී
Thank You So Much නංගී අපිව විශ්වාස කරල ඩිලිවරි එක අපට භාර දුන්නට ❤️

අපි ඉතින් වෙනදා වගේම ලස්සනට Delivery එක කරලා දුන්නා Sanju Pick & Drop Service අපි ❤️🥰

ඔයාලගේ ඕනෑම දෙයක් අපගේ සේවාව හරහා ඔබගේ නිවසටම ගෙනැවිත් දීමට අපට කතා කරන්න
contact nu 0771143217📱📲📍

Address

KANTHALE
Kantalai

Website

Alerts

Be the first to know and let us send you an email when Sanju Pick & Drop Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby grocery stores