Ish Cookies

Ish Cookies chewy,soft and chrispy cookies and another mini mini mouthwatering foods

රසම රස චොකලට් කේක්..මේවා රහම රහයි..හො‍ඳම අමුද්‍රව්‍ය දාලා හදන නිසා බබාලට දෙන්න උනත් බය නෑ..විස්වාසයි,රසයි,ගුණයි,හැබැයි ඉ...
09/02/2026

රසම රස චොකලට් කේක්..

මේවා රහම රහයි..හො‍ඳම අමුද්‍රව්‍ය දාලා හදන නිසා බබාලට දෙන්න උනත් බය නෑ..

විස්වාසයි,රසයි,ගුණයි,හැබැයි ඉතින් ටිකක් ගණන්
1kg - 2200/=ක් විතරයි

පලවෙනි රිබන් කේක් එකඉස්සෙල්ලාම අයිසින් කරපු කේක් එක..😍😍😋😋ටූල් විදිහට ගත්තේ තේ හැඳි දෙකක් විතරයි 😁
05/02/2026

පලවෙනි රිබන් කේක් එක
ඉස්සෙල්ලාම අයිසින් කරපු කේක් එක..😍😍😋😋
ටූල් විදිහට ගත්තේ තේ හැඳි දෙකක් විතරයි 😁

We are come backOrder now
31/01/2026

We are come back
Order now







රස බේරෙන,රස වෑහෙන රසම රස පයිනැපල් ගැටෝ කේක්1kg - 3800/= ( හඳුන්වාදීමේ මිල)රටපුරා ඩිලිවරි කරන්නෙනම් නැහැ.වට්සැප් මැසේජ් එ...
15/01/2026

රස බේරෙන,රස වෑහෙන
රසම රස පයිනැපල් ගැටෝ කේක්
1kg - 3800/= ( හඳුන්වාදීමේ මිල)
රටපුරා ඩිලිවරි කරන්නෙනම් නැහැ.
වට්සැප් මැසේජ් එකක් දාන්නකෝ

එයාට ගොඩාක් ආදරෙයි නේද..ආදරේ කරන්න දවසක් ඕනිම නෑ අනේ...අදම මේ චොකලට් රස බේරෙන චොකෝ මොයිස්ට් කේක් එකක් ගිහින් දෙන්නකො එයා...
14/01/2026

එයාට ගොඩාක් ආදරෙයි නේද..ආදරේ කරන්න දවසක් ඕනිම නෑ අනේ...අදම මේ චොකලට් රස බේරෙන චොකෝ මොයිස්ට් කේක් එකක් ගිහින් දෙන්නකො එයාට..ආදරේ කරන්නේ ඔයාට හිතාගන්න බැරි වෙන විදිහට 😋😋😋😋

අයිසින් පුරවපු කේක් නෙමේ ඉතින්.😋 වස විස නැති මේවා අපෙන්ම විතරයි

දානෙකට උදේම අරන් ගියපු අය  #ඇබ්බැහිවෙනසුළුයි   1kg - 1500/=.
24/11/2025

දානෙකට උදේම අරන් ගියපු අය
#ඇබ්බැහිවෙනසුළුයි


1kg - 1500/=.

බඩට යන්න හදිසියේ ෆොටෝවලට පෙනී ඉන්න චොකෝ කේක් බට්ටො😋😋😋
21/11/2025

බඩට යන්න හදිසියේ ෆොටෝවලට පෙනී ඉන්න චොකෝ කේක් බට්ටො😋😋😋

📢📢⛔⛔⛔⛔මේං මේ බ්‍රවුනී බට්ටෝ 10ක්ම 1500/= ලූ..නියම කොලිටි කුකින් චොකලට්වලින් ගෙදර හදන බ්‍රවුනී බට්ටෝ මේ..එකපාරක් කෑවොත් ආ...
20/11/2025

📢📢⛔⛔⛔⛔මේං මේ බ්‍රවුනී බට්ටෝ 10ක්ම 1500/= ලූ..නියම කොලිටි කුකින් චොකලට්වලින් ගෙදර හදන බ්‍රවුනී බට්ටෝ මේ..එකපාරක් කෑවොත් ආපහු හොය හොයා කනවලු..😋😋😋⛔⛔📢📢📢

ලංකාවේ ඕන තැනකට ඩිලිවරි කරනවා
වට්සැප් මැසේජ් එකක් දාන්න එහෙනම් 😊

😋😋 මේවගේ වැහිබර සීතල හවසක,වැඩ ඉවරවෙලා ගෙදර ඇවිත් නාලා එහෙම උණු උණු කිරි කෝප්පයක් එක්ක කමුද බටර් කේක් කෑල්ලක් 😋😋😋😋එක කෑල්...
19/11/2025

😋😋 මේවගේ වැහිබර සීතල හවසක,වැඩ ඉවරවෙලා ගෙදර ඇවිත් නාලා එහෙම උණු උණු කිරි කෝප්පයක් එක්ක කමුද බටර් කේක් කෑල්ලක් 😋😋😋😋
එක කෑල්ලක් කන්ට කියලා ලෑස්ති උනේ..කෑලි තුනම කැවුනා කියන්ටකෝ 😋😋

18/11/2025

⛔⛔⛔ 📢📢 විශේෂ නිවේදනයක් දෙන්නයි ආවේ ⛔⛔⛔📢📢

ටික දවසක් යනකල් කුකීස් හදන්න වෙන්නෙ නෑ(කුකීස් විතරයි,අනිත් රස කෑමජාති හදනවා)..තාක්ෂණික දෝශයක් නිසාවෙන්..ඉක්මනින්ම ඒ දෝශය සකස්කරගෙන ආපහු කුකීස් රහ බලමු එහෙනම් හොඳේ.🥺🥺🥺😐😐

Address

Koswatta, Marassanagama
Kandy
20210

Website

Alerts

Be the first to know and let us send you an email when Ish Cookies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share