07/09/2026
✨ Authentic Dutch Burgher Style Chicken Lamprais – දැන් මහනුවරින් ලබාගත හැක! 🇱🇰🍃
සාම්ප්රදායික නියම රසයෙන් යුතු, දිව පිනවන Chicken Lamprais එකක රස බලන්න ඔබත් ආසද?
සුවඳැති සම්බා බත, නියම පදමට සැකසූ Chicken Curry, රසපදමට සාදාගත් Brinjal Pahi,Blachan,Seeni Sambol,සමඟ Frikkadels එකතු කර කෙසෙල් කොළයේ ඔතා අවන් කරගත් (Oven-baked) නියම Authentic Lamprais අත්දැකීම දැන් ඔබටත් විඳගන්න පුළුවන්.
ලම්ප්රයිස් එකකට එකතු විය යුතු හැම අමුද්රව්යයක්ම කිසිදු අඩුවක් නැතුව traditional recipe එකට අනුව අපි පිළියෙල කරලා තියෙනවා.
📦 Pre-Orders Open Now! (සති අන්තයේ/ඔබට අවශ්ය දිනයේ ලබාගැනීමට කලින් වේලාවෙන් ඇණවුම් කරන්න)
📍 Delivery/Pick-up available in and around Kandy.
📞 Call / WhatsApp: 070-7402277