Flash Holding

Flash Holding Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Flash Holding, Kandy.

13/04/2025
🎆🎆  අලුත් අවුරුද්දට අලුත් වාසියක් සමගින් ඔබෙ සිගිත්තාව සතුටු කරන්න කදිම අවස්තාවක් 🎆🎆 ......................................
14/03/2025

🎆🎆 අලුත් අවුරුද්දට අලුත් වාසියක් සමගින් ඔබෙ සිගිත්තාව සතුටු කරන්න කදිම අවස්තාවක් 🎆🎆
............................................................................................................................

🤗අවුරුදු 1 ත් 5 ත් අතර ඔබෙ සිගිත්තාට සුවපහසු සොපාවක් වෙළඳ පොලෙ අඩුම මිලට අපෙන් ඔබට🤗

👉 වසර 5ක වගකීමක්

👉සුවපහසු නිමාව

👉කිලෝ සියයකට අධික දරාගැනීමෙ හැකියාව

👉වෙල්වට් ආවරණය

👉 වර්ණ 7 ක එකතුවක්

👉 රුපියල් 7500 කට අධික වට්නාකමකින් යුත් මෙම සොෆා එක අපෙන් ඔබට රුපියල් 6500 ක මුදලකට ලබා ගත හැක.

👉 නොමිලේ ප්‍රවාහනය සමගින් සතියේ දින 3 ක් තුල ඔබගේ නිවසට ගෙන්වා ගත හැක.

👉 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව.

මිල - රු. 6500.00

☎ දැන්ම අමතන්න.

074 181 5109

🤩 අලුත්ම වාසියක් සමගින් ඔබෙ සිගිත්තාව සතුටු කරන්න.......🤩

වයස අවුරුදු 10 අඩු දරුවන් සදහා ඉතා සුව පහසු සවි ශක්තියෙන් අනුන වු ඔන්චිල්ලාවක්.............................................
14/03/2025

වයස අවුරුදු 10 අඩු දරුවන් සදහා ඉතා සුව පහසු සවි ශක්තියෙන් අනුන වු ඔන්චිල්ලාවක්.............................................................................................................
ලණු එකින් එකට පැටලිමෙන් තොරව ඉතා අරක්ෂාකාරිව
•නිදා ගැනිමට
•පොත් කියවිමට
•සුව පහසුවෙන් සිටිය හැකි ඔන්චිල්ලාවක්

Velvet සහ ඇතුළත Padding පුරවා ඇති නිසා ඉතා සුව පහසුවෙන් යුක්තයි.
රුපියල් 5500 වැනි ඉතා අඩු මුදලකට ඔබට අපෙන් මිලදි ගත හැක.

තොග සිමිත බැවින් ඉක්මනින් ඔබගෙ ඇණවුම අප වෙත ලබා දෙන්න.

නොමිලේ ප්‍රවහනය සමගින් සතියෙ දින 3ක් තුල ඔබගේ නිවසට ගෙන්වා ගත හැක.

-දැන්ම අමතන්න-

074 181 5109

අලුත්ම වාසි සමගින් ඔබේ සිගිත්තාව සතුටු කරන්න...

Address

Kandy

Telephone

+94750437716

Website

Alerts

Be the first to know and let us send you an email when Flash Holding posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Flash Holding:

Share