Foody Hub

Foody Hub අපෙන් ඔබ‍ට කල්තබා ගත හැකි විවිධ මාදිලියේ ආහාර වර්ග ලබා ගත හැක...

Today's oder 🍃💚🌹සිංහල අච්චාරු 🌹මැලේ අච්චාරු 🌹වම්බටු මෝජු
24/05/2024

Today's oder 🍃💚

🌹සිංහල අච්චාරු
🌹මැලේ අච්චාරු
🌹වම්බටු මෝජු

ඔන්න ළමයෝ ඔයටමයි මේ ගෙනාවේ🌚❤‍🩹 විදේශ ගමන් සදහා පිරිසිදුව ඇසුම් කර, කල්තබා ගත හැකි ආකාරයට සදපු අපේ රසම රස කැම කාලා නැද්ද ...
16/05/2024

ඔන්න ළමයෝ ඔයටමයි මේ ගෙනාවේ🌚❤‍🩹


විදේශ ගමන් සදහා පිරිසිදුව ඇසුම් කර, කල්තබා ගත හැකි ආකාරයට සදපු අපේ රසම රස කැම කාලා නැද්ද How sad? Try කරලා බලන්න ආස හිතෙයි 👻

🌹මාළු ඇබුල් තියල්
🌹රට කජු බැදුම
🌹සීනී සම්බල්

Oder now
076-8328627

කෘතීම රසකාරක නොමැතිව ගෙදර හදන රසම රස,                ☘️ සිංහල අච්චාරු                 ☘️ මැලේ අච්චාරු                 ☘️...
14/05/2024

කෘතීම රසකාරක නොමැතිව ගෙදර හදන රසම රස,
☘️ සිංහල අච්චාරු
☘️ මැලේ අච්චාරු
☘️ වම්බටු මෝජු
☘️ කොහිල මෝජු
☘️ චිලි පේස්ට්
☘️ රටකජු බැදුම
☘️ සීනි සම්බල්
☘️ මාළු ඇබුල් තියල්
☘️ අල බැදුම
☘️රුලන් ටොෆි
☘️ සීනි මුරුක්කු
☘️ මුරුක්කු
දින දෙකකට පෙර ඔබේ ඇණවුම අපට ලබා දෙන්න.. සාධාරණ මිල ගණන් වලට ඔබ‍ට අපගෙන් ලබා ගත හැක
🌹කළුතර
🌹නාගොඩ
🌹පයාගල
🌹මග්ගොන
🌹බේරුවල
🌹අලුත්ගම

🌼delivery free
ඔබත් ඒ අවට නම් කතා කරන්න 🌝

රට පුරාම delivery කරනු ලැබේ❤‍🩹

විදේශ රටවල්වලටද ගෙන යා හැකි පරිදි කල්තබා ගත හැකි ආහාර ඔබ‍ට අපගෙන් ලබා ගත හැක❤️

විදෙස් ගතව සිටින ඔබටත් අපගේ ආහාර online oder කල හැකියි 💐

Foody Hub

Address

Kaluthara
Kaluthara

Telephone

+94768328627

Website

Alerts

Be the first to know and let us send you an email when Foody Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share