DK Farm කෙත්හේන

DK Farm කෙත්හේන නීරෝගිමත් කුකුල් පැටවු,ගිනිකුකුල් පැටවුන්,කලුකුම් පැටවුන්,බ්‍රාමා වර්ග විකිනීමට ඇත.🐥🦃🐓

02/07/2026

මාස 3 1/2 ට වැඩි පැටවුන් 65 ක් පමන විකිනීමට ඇත.
කලුතර
830/=
ඩිලිවරි පහසුකම් ඇත.
077 528 4441 / 0714780700

23/06/2026

මාස 3ක් වයස ගම් කිකිලි පැටවුන් 70 පමන විකිනීමට ඇත.
780/=
කලුතර
0714780700
0775284441

02/06/2026

සති 3 ගම් කිකිලි පැට්වු
Rs.350
කලුතර
0775284441/0714780700

28/05/2026

ගම් කිකිලි පැටවු විකිනීමට ඇත.

කලුතර

මාස 1 1/2 - 575/=
මාස 1 - 475/=
සති 2 - 300/=

0714780700
0775284441

⛔50 ට වැඩියෙන් ගන්නන්ට විශේෂ වට්ටම් ලබා ගත හැකිය.
⛔ delivery පහසුකම් සපයාදිය හැකිය.

21/05/2026

💯 මාසයයි සතිය නීරෝගිමත් කුකුල් පැටවුන් 200 ක් පමන විකිනීමට ඇත.

කලුතර

0775284441
0714780700

🔺 නීරෝගී ගම් කුකුළු පැටවුන් විකිණීමට ඇත! 🔺​ඔබේ ගෙවත්තට හෝ ෆාම් එකට අවශ්‍ය,නීරෝගී මව් සතුන්ගෙන්: උසස්ම ප්‍රමිතියේ බිත්තර ...
17/05/2026

🔺 නීරෝගී ගම් කුකුළු පැටවුන් විකිණීමට ඇත! 🔺

​ඔබේ ගෙවත්තට හෝ ෆාම් එකට අවශ්‍ය,නීරෝගී මව් සතුන්ගෙන්: උසස්ම ප්‍රමිතියේ බිත්තර මගින් බිහි කළ ශක්තිමත් පැටවුන් ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් විශ්වාසවන්ත ගම් කුකුළු පැටවුන් අපෙන් මිලදී ගන්න.

🛖 ​සාර්ථක ස්වයං රැකියාවකට/ගොවිපලකට හොඳම ආරම්භයක් උපදෙස් සමග ඔබට ලබාගත හැකිය.

​💉 IB, Ranikhet, Gumboro ඇතුළු වැක්සීන් වර්ග 5ම එන්නත් කර ඇත. (ලෙඩ රෝග වැළඳීමේ අවදානම අවමයි)

​🏡 ස්ථානය: කළුතර

🚚 ඩිලිවරි පහසුකම් සලසා දිය හැක.

​විශ්වාසවන්ත සේවාව සහ සාධාරණ මිල ගණන්!

​📲 ඇණවුම් කිරීමට අමතන්න:
​077 5284441
​071 4780700

🐥මාසය - 450
🐥සති 3 - 380
🐥සති 2 - 300
🐥සතිය - 220
🐥දවස - 150

📍 විශ්වාසයෙන් ගන්න පුළුවන් දවසේ පැටව්📞 0775284441/0714780700 #ගම්කුකුල්  #දවසේපැටව්
12/05/2026

📍 විශ්වාසයෙන් ගන්න පුළුවන් දවසේ පැටව්
📞 0775284441/0714780700

#ගම්කුකුල් #දවසේපැටව්

🐥සති 2 කලුකුම් පැටවු 8ක් විකිනීමට🐥 Rs.850/=කලුතර 0775284441
05/05/2026

🐥සති 2 කලුකුම් පැටවු 8ක් විකිනීමට🐥

Rs.850/=
කලුතර
0775284441

🐥 නිරෝගී කුකුල් පැටවුන් විකිණීමට ඇත! 🐥            🐥සතිය පැටවුන්             💰 230/=             ☎️  077- 5284441💰​ඔබේ ගෙ...
04/05/2026

🐥 නිරෝගී කුකුල් පැටවුන් විකිණීමට ඇත! 🐥

🐥සතිය පැටවුන්
💰 230/=
☎️ 077- 5284441

💰​ඔබේ ගෙවත්තට හෝ ෆාම් එකට අවශ්‍ය උසස්ම තත්වයේ කුකුල් පැටවුන් දැන් අපෙන් ලබාගත හැක.
​වර්ගය: (ගම් කුකුළු / කලුකුම් / කඩකනාත්/ බ්‍රාමා වර්ග/ බැන්ටන් වර්ග)

​වයස: (දින 01 / සතිය/ සති 2 / සති 3/ මාසය)


​📍 ස්ථානය: කලුතර
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077-5284441
🚆 දුම්‍ රිය මාර්ගයෙන් ප්‍රවාහන පහසුකම් ලබා දිය හැකිය.

සතිය ගම් පැටවුන් විකිනීමට ඇත.කලුතර 077-5284441Deliver පහසුම සපායාදිය හැකිය.
01/05/2026

සතිය ගම් පැටවුන් විකිනීමට ඇත.
කලුතර
077-5284441
Deliver පහසුම සපායාදිය හැකිය.

Address

No. 127 Remunagoda Kalutara South
Kalutara
12009

Website

Alerts

Be the first to know and let us send you an email when DK Farm කෙත්හේන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category