Cake by Hansi

Cake by Hansi Healthy food
(2)

අම්මගේ birthday එකට ලොකු දුවගෙන් ආදරෙන් 😍
12/01/2026

අම්මගේ birthday එකට ලොකු දුවගෙන් ආදරෙන් 😍

Yesterday special birthday cake 🎂ඒයා වෙනුවෙන් මගේ අතින් හැදුව birthday cake එක 😍
12/01/2026

Yesterday special birthday cake 🎂
ඒයා වෙනුවෙන් මගේ අතින් හැදුව birthday cake එක 😍

Today oder 🧡💖🧡 යාලුවගෙන් යාලුවගෙ birthday එකට 😍
06/01/2026

Today oder 🧡💖🧡
යාලුවගෙන් යාලුවගෙ birthday එකට 😍

ගොඩක් සතුටු උන දවසක්  ❤️❤️❤️ මට මේ තැනට එන්න,මේ වගෙ කේක් හදන්න ,මගේ පුන්චි බිස්නස් එක ගොඩනගාගන්න මුල ඉදලම මට ගුරුහරුකම් ...
31/12/2025

ගොඩක් සතුටු උන දවසක් ❤️❤️❤️

මට මේ තැනට එන්න,මේ වගෙ කේක් හදන්න ,මගේ පුන්චි බිස්නස් එක ගොඩනගාගන්න මුල ඉදලම මට ගුරුහරුකම් දුන්නු මගේ ආදරනීය ගුරුතුමිය හර්ශනී විදානපතිරන (pabasara cake dream )මිස් ගොඩාක් ස්තූතියි,ගොඩාක් පින් 🙏මිස් එක්ක ඉදපු ඒ මාස 4 අපි ගොඩාක් ආසාවෙන් සතුටින් ඉගෙන ගත්තා.මිසුත් අම්මා කෙනෙක් වගේ අපි පස්සෙන්ම හැම වෙලාවෙම අපිත් එක්ක හිටියා.ඇත්තටම රෑ 12.00ට කෝල් කරලා මොනා ඇහුවත් මිස් අපිට මොනවත් කියන්නෙ නැතිව උත්තර දෙනවා.ඒ තරම්ම මිස් නිහතමානී ගොඩාක් හොද ගුරුවරියක්.ක්ලාස් එක අවසන් උනත් මිස් හැමදාම අපේ හදවතේ ඉන්නවා.ආදරෙයි මිස් ❤️
ඒ වගේම මගේ පස්සෙන් මගේ හෙවනැල්ල වගේ මගේ හැමදේකටම ඉන්න කෙටියෙන්ම කිඋවොත් මගේ දෙවෙනි තාත්තා,මගේ හස්බන් දයාන් රන්ජන.මිස් වගේම ඔයත් නිසා තමයි අද මන් මේ තැන ඉන්නෙ.දහසක් වැඩ තියෙද්දිත් වැඩ අදිකම උන දවස් ටිකේ ඔයා මට දුන්නු ඒ හයිය මහමෙරක්.ගොඩාක් පින්. 🙏ආදරෙයි🌍😘
තව මට හැමදාකම මාත් එක්ක ඉන්නමගේ පවුලේ ආදරනීයන් හැමෝටමත් ගොඩක් පින්🙏
ඒ වගේම මාත් එක්ක හැමදාම ඉන්න මගේ යාලුවෝ හිතමිතුරන් හැමෝටමත්, මගෙත් එක්ක එකතු වෙලා ඉන්න මගේ කේක් රස බලන ඔයාලා හැමෝටමත් ගොඩාක් අදරෙයි.❤️ඔයාලත් මට ලොකු හයියක් උනා හැම වෙලාවකදිම,ඉස්සරහටත් මේ ඉදියා වගේම මාත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා 🙏
cake by hansi

චූටි දුවෙක්ගෙ පලමු උපන්දින සැමරුමට අද😍😍😍 ගියපු  එක
26/12/2025

චූටි දුවෙක්ගෙ පලමු උපන්දින සැමරුමට අද😍😍😍 ගියපු එක

අම්මාගෙන් ආදරනීය පුතාට ආදරෙන්  ❤️❤️❤️🌹
25/12/2025

අම්මාගෙන් ආදරනීය පුතාට ආදරෙන් ❤️❤️❤️🌹

මල්ලිගෙ උපන් දිනයට ආදරනීය අයියාගෙන් ❤️❤️❤️🌹
25/12/2025

මල්ලිගෙ උපන් දිනයට ආදරනීය අයියාගෙන් ❤️❤️❤️🌹

පලවෙනි උපන් දිනය සමරන චූටි පුතාට ගෙදර හැමෝගෙන්ම ආදරෙන් ❤️❤️❤️🌹🌹🌹🌹
25/12/2025

පලවෙනි උපන් දිනය සමරන චූටි පුතාට ගෙදර හැමෝගෙන්ම ආදරෙන් ❤️❤️❤️🌹🌹🌹🌹

පොඩි ටීචගෙ birthday එකට පොඩ්ඩො ටිකගෙන් ආදරෙන් ❤️❤️❤️
21/12/2025

පොඩි ටීචගෙ birthday එකට පොඩ්ඩො ටිකගෙන් ආදරෙන් ❤️❤️❤️

Address

Kalawana

Website

Alerts

Be the first to know and let us send you an email when Cake by Hansi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category