ATN Distributors

ATN Distributors Online seller with Trust , Quality and Best Price for Sesame based product, Rulan and Bites.

වස විස නැති, කෘතිම රස කාරක නැති, අපේම රටේ තල වලින් හදපු, සකුරා නිශ්පාදන දැන් ඔබට අපෙන් ලබා ගන්න පුලුවන් .කන්න කන්න ආස හි...
21/01/2023

වස විස නැති, කෘතිම රස කාරක නැති, අපේම රටේ තල වලින් හදපු, සකුරා නිශ්පාදන දැන් ඔබට අපෙන් ලබා ගන්න පුලුවන් .
කන්න කන්න ආස හිතෙන, දරුවන්ට මෙන්ම පවුලේ හැමට රසට කන්න පුලුවන් .
එක පාරක් රස බැලුවොත් ආයිමත් ඉල්ලනවාමයි.

විදේශගත ඔබේම හිතවතුනට යවන්නත් කදිමයි.

කොටිකාවත්ත අවට ඔබටයි මුල්ම තොගය.🙏❤️

07/01/2023
දේශීය දේ අගයන ඔබ වෙනුවෙන් ම පිරිසිදු තල ආශ්‍රිත නිෂ්පාදන සහ බයිට් වර්ග විශ්වාසන්තව, තත්වයෙන් ඉහලව සාධාරණ මිලකට ලබා ගැනීම...
07/01/2023

දේශීය දේ අගයන ඔබ වෙනුවෙන් ම පිරිසිදු තල ආශ්‍රිත නිෂ්පාදන සහ බයිට් වර්ග විශ්වාසන්තව, තත්වයෙන් ඉහලව සාධාරණ මිලකට ලබා ගැනීමට දැන් අවස්ථාව ඇත.

Address

#5/259, Bandaranayake Pura
Kalapaluwawa
10100

Website

Alerts

Be the first to know and let us send you an email when ATN Distributors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category