Drymart Eco Foods

Drymart Eco Foods 🍌🥭🍍 ස්වාභාවික රසයටත්, නීරෝගී ජීවිතයටත් හොදම තේරීම

26/03/2026

ඔයත් අපෙ නිශ්පාදන රසබලපු කෙනෙක්නම් ඒ ගැන ඔයාට හිතෙන දේ කමෙන්ට් කරන් යමූ 🥳

25/03/2026

Dehydrated fruits මුරුක්කු වගේද 🧐

22/03/2026

ආදරණීය customer හිතවතුනි.මෙච්චර මහන්සියෙන් හදලා එවන පාර්සල් රිටර්න් කරන්න කලින් තව පාරක් හිතන්න 🥺😒

🌝🥺
21/03/2026

🌝🥺

මහන්සියෙන් ගොඩනගා ගන්න දේවල් වලට වටිනාකමක් ලැබෙන එක තරම් වෙන දෙයක් නෑ Good night guys 💜
19/03/2026

මහන්සියෙන් ගොඩනගා ගන්න දේවල් වලට වටිනාකමක් ලැබෙන එක තරම් වෙන දෙයක් නෑ
Good night guys 💜

Customers request එකකට හදපු ගස්ලබු එකක්.අපි සාමාන්‍යයෙන් ගස්ලබු හදනෙ නෑ.ඒත් මෙ අම්මට එයාගෙ බබාලට දෙන්න ගස්ලබු ඕනෙ කිව්ව ...
19/03/2026

Customers request එකකට හදපු ගස්ලබු එකක්.
අපි සාමාන්‍යයෙන් ගස්ලබු හදනෙ නෑ.ඒත් මෙ අම්මට එයාගෙ බබාලට දෙන්න ගස්ලබු ඕනෙ කිව්ව නිසා අපි එයා කිව්ව විදියට හදලා දුන්නා...
ඔයාලටත් කැමති ඕනම දෙයක් අපෙන් customize කරගන්න පුළුවන් 🥳🥳😌

ජයග්‍රාහි උදෑසනක් වේවා 🥳🥳
19/03/2026

ජයග්‍රාහි උදෑසනක් වේවා 🥳🥳

18/03/2026

Good Morning guys 🥳🥳

16/03/2026

කෙසෙල් ස්නැක් එකක් විදියට කමුද 🥳🥳

16/03/2026

අඹ ස්ටොක් ඉවරයි ළමයි.ආයෙ රිස්ටොක් කරලා කියන්නම්.ඔයාලා අඹ තියන තැනක් දන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න 🥺

Happy sunday 🥳🥳මේ සතිය තුළ ඔයා ප්ලෑන් කරපු හැමදේම කරලා ඉවරද කියලා බලන්න... ඉවර නැත්නම් ඒකට හේතු මොනවද කියලත් බලන්නඅලුත් ...
15/03/2026

Happy sunday 🥳🥳
මේ සතිය තුළ ඔයා ප්ලෑන් කරපු හැමදේම කරලා ඉවරද කියලා බලන්න...
ඉවර නැත්නම් ඒකට හේතු මොනවද කියලත් බලන්න
අලුත් සතියට අලුත් ප්ලෑන් එකක් හදන්න...
ඔයාලා හැමෝටම ජයග්‍රාහි සති අන්තයක් වේවා ❤️

12/03/2026

කාපු අය දන්නව රස 🫡😌

Address

Kahawatta
Kahawatta
70150

Website

Alerts

Be the first to know and let us send you an email when Drymart Eco Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share