Aayur Life Ceylon Pvt Ltd

Website

Aayur Life Ceylon Pvt Ltd Aayur Life Ceylon: Connecting Communities, Cultivating Quality 🌿🌏

At Aayur, we’re more than just a company. Join us on this flavorful journey.

We’re a bridge between tradition and innovation, between local growers and global markets.

October 04th - World Animal Day..!
04/10/2026

October 04th - World Animal Day..!

Golden Kat Litter✔ 100% ස්වභාවික Bentonite✔ ඉක්මන් හා ශක්තිමත් Clumping✔ දිගුකාලීන භාවිතය✔ පරිසර හිතකාමී බැහැර කිරීම✔ බළ...
28/09/2026

Golden Kat Litter

✔ 100% ස්වභාවික Bentonite
✔ ඉක්මන් හා ශක්තිමත් Clumping
✔ දිගුකාලීන භාවිතය
✔ පරිසර හිතකාමී බැහැර කිරීම
✔ බළලුන්ගේ දෛනික භාවිතයට සුදුසු නිෂ්පාදනය
✔ ඔබේ නිවස සුවදවත් කරයි.

Golden Kat Litter යනු සාමාන්‍ය Cat Litter එකක් නොවේ. එය ස්වභාවික Bentonite වල විශ්වාසය, ශක්තිමත් Clumping හැකියාව සහ පරිසර හිතකාමීත්වය එකට ගෙන එන බළලාටත් ඔබේ නිවසටත් හොඳම තේරීමකි.

Golden Kat Litter – පරිසරයට බැහැර කර දිරාපත්වන ලංකාවේ එකම බෙන්ටනයිට් cat litter එක.

🐾 Aayur Golden Kat Litter – The Gold Standard in Cat Care.Why Natural Bentonite Makes a Difference..?🐱 Easy to Clean – N...
07/09/2026

🐾 Aayur Golden Kat Litter – The Gold Standard in Cat Care.
Why Natural Bentonite Makes a Difference..?
🐱 Easy to Clean – No More Rock-Hard Litter Stuck to the Tray!

Cleaning your cat's litter box shouldn't feel like a workout.

Many cat litters harden like concrete, sticking firmly to the bottom of the tray. This means more scraping, more wasted litter, and more time spent cleaning.

✨ Choose the smarter solution with Aayur Golden Kat Litter.

Made from 100% Natural Bentonite, Golden Kat Litter forms strong, scoopable clumps that lift away easily without cementing themselves to the litter tray.

✅ Easy daily cleaning
✅ No more excessive scraping
✅ Less litter wasted
✅ Cleaner, fresher litter box every day
✅ More time enjoying your cat, less time cleaning

Whether you're a busy pet parent or managing multiple cats, Golden Kat Litter makes litter box maintenance quick, easy, and hassle-free.

Cat Litter ප්‍රශ්න ඔක්කොටම තිත තියන්න Aayur Golden Kat Litter!

✅ 100% ස්වාභාවිකයි (100% Natural)
✅ ඉහළම ප්‍රමිතිය (Premium Quality)
✅ ඔබේ සුරතලාට ඉතා සෞඛ්‍යාරක්ෂිතයි (Healthy for Cats)
✅ පරිසර හිතකාමී ලෙස ඉවත් කළ හැක (Naturally Disposable)
✅ අමිහිරි දුගඳ පාලනය සහ ඉක්මනින් ගුලි ගැසීමේ හැකියාව (Strong
odour control & Instant clumps)

Aayur Golden Kat Litter, දැන් ඔබ කැමතිම Lavender, Baby Powder, Lemon සුවඳින් ලබා ගන්න පුලුවන්.
​අඩු වියදමකින් වැඩි කාලයක් පාවිච්චි කරන්න අදම ඇනවුම් කරන්න.

ලීටර් 6.25 රු.1585/-
ලීටර් 12.5 රු. 2700/-
ලීටර් 25 රු. 5200/-
අවශ්‍යනම් Try out pack 01ක් ගන්නත් පුලුවන්.
ගෙදරටම ගෙන්වා ගන්න පහත අංකයට WhatsApp පණිවුඩයක් එවන්න.

​📲 WhatsApp: 0702634247

15/08/2026

Cat Litter ප්‍රශ්න ඔක්කොටම තිත තියන්න Aayur Golden Kat Litter!

​Tray එකේ Litter තැවරීම, අධික දූවිල්ල නිසා ඔබේ පූස් බබා ලෙඩ වෙන එක, පාවිච්චි කල litter බැහැර කිරීම හිසරදයක්ද?

මෙන්න ලංකාවේ තියෙන සාර්ථකම විසඳුම

✅ 100% ස්වාභාවිකයි (100% Natural)
✅ ඉහළම ප්‍රමිතිය (Premium Quality)
✅ ඔබේ සුරතලාට ඉතා සෞඛ්‍යාරක්ෂිතයි (Healthy for Cats)
✅ පරිසර හිතකාමී ලෙස ඉවත් කළ හැක (Naturally Disposable)
✅ අමිහිරි දුගඳ පාලනය සහ ඉක්මනින් ගුලි ගැසීමේ හැකියාව (Strong odour control & Instant clumps)

Aayur Golden Kat Litter, දැන් ඔබ කැමතිම Lavender, Baby Powder, Lemon සුවඳින් ලබා ගන්න පුලුවන්.

​අඩු වියදමකින් වැඩි කාලයක් පාවිච්චි කරන්න අදම ඇනවුම් කරන්න.

ලීටර් 6.25 රු.1585/-
ලීටර් 12.5 රු. 2700/-
ලීටර් 25 රු. 5200/-

අවශ්‍යනම් Try out pack 01ක් ගන්නත් පුලුවන්.

ගෙදරටම ගෙන්වා ගන්න පහත අංකයට WhatsApp පණිවුඩයක් එවන්න.

​📲 WhatsApp: 0702634247

08/08/2026
😻 Pet Expo 2026 අවසන් දිනය ජූලි 19 ඉරිදා…👌විශේෂ වට්ටම් ලබා ගන්න ඔබේ සුරතලාද සමඟ ආයුර් වෙළඳ කුටියට පැමිණෙන්න…
19/07/2026

😻 Pet Expo 2026 අවසන් දිනය ජූලි 19 ඉරිදා…
👌විශේෂ වට්ටම් ලබා ගන්න ඔබේ සුරතලාද සමඟ ආයුර් වෙළඳ කුටියට පැමිණෙන්න…

19/07/2026

Pet Expo 2026 අවසන් දිනය ජූලි 19 ඉරිදා…

විශේෂ වට්ටම් ලබා ගන්න ඔබේ සුරතලාද සමඟ ආයුර් වෙළඳ කුටියට පැමිණෙන්න…

May the light of Vesak bring peace and happiness to your life. 🪔
30/05/2026

May the light of Vesak bring peace and happiness to your life. 🪔

25/05/2026

ඔයාගෙ බව්වා Puppy ද? Adult ද?
එහෙනම් එයාට හොය හොයා කන්න හිතෙන රසම රස 😋
✨ Aayur Pawsome Portion Wet Food Can ✨
දැන් Puppy & Adult දෙකටම වෙනම පෝෂණ සැලසුම් සමඟ වෙළෙඳපොළේ! 🐾
🐟 මාළු
🌾 ධාන්‍ය
🥕 නැවුම් එළවළු
එකතු කරලා, ඔබේ සුරතලාගේ සම්පූර්ණ පෝෂණය වෙනුවෙන්ම සකස් කළ සුවිශේෂී සංයුතියක් 💛
✔️ ස්වභාවික Protein
✔️ Carbohydrates
✔️ Omega-3 අඩංගුයි
✔️ ශරීරයේ තෙතමනය රැකදෙයි
✔️ වකුගඩු ගැටලු අවදානම අඩු කිරීමට උපකාරී
✔️ බෙහෙත් දෙන එකත් ලේසි කරයි 💊
🎓 පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතයි.
🚚 කොළඹ & ගම්පහ දිස්ත්‍රික්ක වලට FREE Delivery
💰 කෑන් 10කට වඩා ගත්තොත් විශේෂ වට්ටම්!
✨ Aayur Online Offers ✨
📲 දැන්ම WhatsApp කරන්න.
☎️ 070 263 4247

Address

538/2, Eksath Mawatha, Kadwatha
Kadawata
11850

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Aayur Life Ceylon Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share