Lakshi's kitchen

Call

Lakshi's kitchen බිරිදකගේ කෑම පිටුව 👩‍❤️‍👨❤️ 🇱🇰🇬🇧

වැඩ ඇරිලා එන එයාට ඉගුරැ දාපු රස තේ එකක් එක්ක එලවලු රොටි( ටුනාත් එකතු කලා එතකොට එවා මාලු රොටි😂🤣) කන්න දෙන්නයි යන්නේ😉😊😘
01/10/2026

වැඩ ඇරිලා එන එයාට ඉගුරැ දාපු රස තේ එකක් එක්ක එලවලු රොටි( ටුනාත් එකතු කලා එතකොට එවා මාලු රොටි😂🤣) කන්න දෙන්නයි යන්නේ😉😊😘

එයා මට රැ කැමට මෙන්න මෙහමයි හදලා දුන්නේ 😁🥰❤️
22/09/2026

එයා මට රැ කැමට මෙන්න මෙහමයි හදලා දුන්නේ 😁🥰❤️

හවසට අපේ ගමේ ඇවිදින්න ගිය වේලාවක , මේ දවස් වල ගස් බෙරි වලින් බර වෙලා , පහලට තියෙන බෙරි කන්නෙනම් හාවෝ 🥰❤️
31/08/2026

හවසට අපේ ගමේ ඇවිදින්න ගිය වේලාවක , මේ දවස් වල ගස් බෙරි වලින් බර වෙලා , පහලට තියෙන බෙරි කන්නෙනම් හාවෝ 🥰❤️

හවසට තේ බොන්න හදා ගත්ත පැටිස් 🧡🧡
31/08/2026

හවසට තේ බොන්න හදා ගත්ත පැටිස් 🧡🧡

නිවාඩු දවසේ උදේට පැල මුං තැම්බුවා😊
31/08/2026

නිවාඩු දවසේ උදේට පැල මුං තැම්බුවා😊

ගමේ රසට මෙහේ fresh කෝස් නම් නැ ඉතින් ඒ කියලා නොකා ඉන්නද අපි 🤣 අපිට හම්බුනා ඉන්දියාවෙන් එන frozen කෝස්  ඉතින් රසට උයාගෙන...
31/08/2026

ගමේ රසට මෙහේ fresh කෝස් නම් නැ ඉතින් ඒ කියලා නොකා ඉන්නද අපි 🤣 අපිට හම්බුනා ඉන්දියාවෙන් එන frozen කෝස් ඉතින් රසට උයාගෙන කැවා 😁

Hubby හදලා දුන්න pizza 🍽️❤️😁
31/08/2026

Hubby හදලා දුන්න pizza 🍽️❤️😁

කැරට් කෙක් කැල්ලක් කමුද? 😁
31/08/2026

කැරට් කෙක් කැල්ලක් කමුද? 😁

ඉස්කෝලේ කාලේදි ආස කරපු සිනි සම්බෝලේ පාන් බාගේ මතක් වුන අපි දෙන්නා…
31/08/2026

ඉස්කෝලේ කාලේදි ආස කරපු සිනි සම්බෝලේ පාන් බාගේ මතක් වුන අපි දෙන්නා…

Dinner 🍽️
31/08/2026

Dinner 🍽️

Address

Ja-Ela

Telephone

+94772296976

Website

Alerts

Be the first to know and let us send you an email when Lakshi's kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby grocery stores