Suposha Outlet - Ja Ela

Suposha Outlet - Ja Ela 🌟 Welcome to Suposha Outlet – Ja Ela!

Your trusted destination for nutritious and quality Suposha products for the whole family. 🥣💛
Visit us for healthy choices, friendly service, and great value every day.

📢 ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමෙන් රැකියා අවස්ථා!ඔබත් රජයේ ආයතනයක ස්ථිර රැකියාවක් අපේක්ෂා කරන අයෙක්ද?එසේ නම්, ශ්‍රී ලංකා ත්‍...
03/06/2026

📢 ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමෙන් රැකියා අවස්ථා!

ඔබත් රජයේ ආයතනයක ස්ථිර රැකියාවක් අපේක්ෂා කරන අයෙක්ද?
එසේ නම්, ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සමඟ එක්ව ඔබගේ වෘත්තීය ගමන ආරම්භ කරන්න.

🔹 කම්කරු (General Labour - PL-1)
🔹 සනීපාරක්ෂක කම්කරු (Conservancy Labour - PL-1)

✅ ආකර්ෂණීය වැටුප් හා දීමනා
✅ EPF / ETF සහ අනෙකුත් රජයේ ප්‍රතිලාභ
✅ සුහද සේවා පරිසරයක්

📅 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026.06.10

📍 ස්ථානය: ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම,
තැ.පෙ. 17, කපුවත්ත, ජාඇල.

අයදුම් කිරීමට සුදුසුකම් සපුරාලන ඔබගේ මිතුරන් හා හිතවතුන් සමඟ මෙම දැන්වීම බෙදාහරින්න.

අමා දම් රසයෙන් සිත් සතන් සැනසෙන,මෙත් කරුණාවෙන් ලොව පහන් වන,සම්බුදු තෙමඟුල සිහිපත් කරනපින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏☸️සි...
30/05/2026

අමා දම් රසයෙන් සිත් සතන් සැනසෙන,
මෙත් කරුණාවෙන් ලොව පහන් වන,
සම්බුදු තෙමඟුල සිහිපත් කරන
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏☸️
සියලු ජනතාවට සතුට, සැනසීම සහ යහපත් සෞඛ්‍යය උදා වේවායි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමෙන් හෘදයාංගම ප්‍රාර්ථනා කරමු.

27/05/2026

වෙසක් සතිය නිමිති කොට ශ්‍රි ලංකා ත්‍රිපෝෂ සමාගමේ සුභසාධක සංගමය හා එක්ව ආයතනයේ නිර්මාණශීලී සේවක මහත්ම, මහත්මින් විසින් නිර්මාණයකොට වාර්ෂිකව ප්‍රදර්ශනය කරනු ලබන දර්ශණීය වෙසක් පහන් කූඩුව මෙවර ද පහත සදහන් දිනයන් හිදි ප්‍රදර්ශනය කිරිම සදහා සියළුම කටයුතු සිදුකරමින් පවති.

දිනය : 2026 මැයි 29 සිට ජුනි මස 03 වන දින දක්වා
වේලාව : සවස 6.30 සිට රාත්‍රි 12.00 දක්වා
ස්ථානය : ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව ඉදිරිපිට සුපෝෂ අලෙවිසැල අසල.

ආරම්භක දින පමණක් එනම් 2026 මැයි 29 දින සවස 05.00 සිට ආරම්භ වන දන්සල සමග එක්වී උණු උණු දුම්දාන ඉඟුරු තේ එක්ක සමග සුපෝෂ අග්ගලා එකක් රසවිදිමින් මෙම පහන් කූඩුව නැරබීම සදහා ඔබ සැමට ආරාධනා...
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සුභසාධක සංගමයේ තවත් සත්ක්‍රියාවක්....

27/05/2026

වෙසක් සතිය නිමිති කොට ශ්‍රි ලංකා ත්‍රිපෝෂ සමාගමේ සුභසාධක සංගමය හා එක්ව ආයතනයේ නිර්මාණශීලී සේවක මහත්ම, මහත්මින් විසින් නිර්මාණයකොට වාර්ෂිකව ප්‍රදර්ශනය කරනු ලබන දර්ශණීය වෙසක් පහන් කූඩුව මෙවර ද පහත සදහන් දිනයන් හිදි ප්‍රදර්ශනය කිරිම සදහා සියළුම කටයුතු සිදුකරමින් පවති.

දිනය : 2026 මැයි 29 සිට ජුනි මස 03 වන දින දක්වා
වේලාව : සවස 6.30 සිට රාත්‍රි 12.00 දක්වා
ස්ථානය : ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව ඉදිරිපිට සුපෝෂ අලෙවිසැල අසල.

ආරම්භක දින පමණක් එනම් 2026 මැයි 29 දින සවස 05.00 සිට ආරම්භ වන දන්සල සමග එක්වී උණු උණු දුම්දාන ඉඟුරු තේ එකක් එක්ක සමග සුපෝෂ අග්ගලා එකක් රසවිදිමින් මෙම පහන් කූඩුව නැරබීම සදහා ඔබ සැමට ආරාධනා...
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සුභසාධක සංගමයේ තවත් සත්ක්‍රියාවක්....

Address

P. O. Box. 17, Kapuwatta
Ja-Ela
GAMPAHA

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Friday 08:30 - 19:00
Saturday 08:30 - 19:00
Sunday 08:30 - 19:00

Alerts

Be the first to know and let us send you an email when Suposha Outlet - Ja Ela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share