Sasi Collection

  • Home
  • Sasi Collection

Sasi Collection මුදල් එකවර දී කැමති දේ ගන්න බැරි ඔබට අඩුම වාරිකයින් ඔබ කැමති දේ සීට්ටු ලෙසින් ලබා ගන්න.. ♥️🌼

ගිය මාසේ බේරපු සීට්ටු feedback ටිකක්🌝තෑන්ක්ස් හැමෝටම මාව විශ්වාස කරලා සීට්ටු වලට සම්බන්ධ වෙනවට♥️🍃
25/01/2024

ගිය මාසේ බේරපු සීට්ටු feedback ටිකක්🌝
තෑන්ක්ස් හැමෝටම මාව විශ්වාස කරලා සීට්ටු වලට සම්බන්ධ වෙනවට♥️🍃

Marry කරලා wedding ring එකක් ගන්න බැරි ඔයාටයි මේ අවස්ථාව ...වාරික වශයෙන් ගෙවා ලස්සනම ලස්සන වෙඩින් රින්ග් එකක් ඔයාගෙම කරන...
20/01/2024

Marry කරලා wedding ring එකක් ගන්න බැරි ඔයාටයි මේ අවස්ථාව ...
වාරික වශයෙන් ගෙවා ලස්සනම ලස්සන වෙඩින් රින්ග් එකක් ඔයාගෙම කරන්න පුලුවන් ...

Wedding ring සීට්ටුව
👇🏻👇🏻👇🏻👇🏻
( වැඩිම ඉල්ලිම මත )

මාසෙට 2300
මාස 10
කැරට් 20-21 අතර
බර 700-800mg අතර
මුලු වටිනාකම 23000
ඩිලිවරි ගෙවලා ගන්න ඕනී
මන් ගානේ චූටි තෑග්ගක්🥰

සම්බන්ධ වෙන්න කැමති අය මැසේජ් එකක් දාන්න මට..
අවස්ථාව සීමිතයි

https://chat.whatsapp.com/EyldFqs7PQuBmrhMpvVrUv


Sasi Collection

Christmas සීට්ටුවමාසෙට 4000මාස 11අතට 44000යිහැමෝටම දෙසැම්බර් මාසේ දෙවෙනි සතියේ සීට්ටුව බේරනවා.. මේක නත්තල් සීට්ටුවක් නිස...
11/01/2024

Christmas සීට්ටුව

මාසෙට 4000
මාස 11
අතට 44000යි

හැමෝටම දෙසැම්බර් මාසේ දෙවෙනි සතියේ සීට්ටුව බේරනවා.. මේක නත්තල් සීට්ටුවක් නිසා ඔයාලට නත්තලට ඕනී කරන දේවල් මේ සීට්ටුවෙන් ගන්න පුලුවන් ...
ටිකක් ලොකු සීට්ටුවක් මේක..
මන් 3000ක කමිශන් එකක් ගන්නවා කැමති අය ජොයින් වෙන්න

WhatsApp Group Invite

අලුත් අවුරුදු සිට්ටුව..සති 2ට 2000යිසති 7යි අතට 14000යිහැමෝටම අලුත් අවුරුද්ද වෙනකොට සීට්ටුව බේරනවා..වැඩිම ඉල්ලිම මත තමයි...
30/12/2023

අලුත් අවුරුදු සිට්ටුව..
සති 2ට 2000යි
සති 7යි
අතට 14000යි
හැමෝටම අලුත් අවුරුද්ද වෙනකොට සීට්ටුව බේරනවා..
වැඩිම ඉල්ලිම මත තමයි මේ සීට්ටුව දාන්නේ..
2000ක කමිශන් එකක් ගන්නවා... එන අය ජොයින් වෙන්න

WhatsApp Group Invite

ගිය මාසේ බේරපු සීට්ටු feedback ටිකක්
07/12/2023

ගිය මාසේ බේරපු සීට්ටු feedback ටිකක්

මාසෙට 1000මාස 11අතට 11000සල්ලි සීට්ටුවට එන අය ගෲප් ජොයින් වෙන්න
29/11/2023

මාසෙට 1000
මාස 11
අතට 11000
සල්ලි සීට්ටුවට එන අය ගෲප් ජොයින් වෙන්න

WhatsApp Group Invite

පුංචි පුතෙකුගේ උපන්දිනයට නිර්මාණය වුනු ලස්සන ගෝල්ඩ් ඇනවුමක් ♥️♥️♥️Feedback එකත් අරන් එන්නම්
21/11/2023

පුංචි පුතෙකුගේ උපන්දිනයට නිර්මාණය වුනු ලස්සන ගෝල්ඩ් ඇනවුමක් ♥️♥️♥️
Feedback එකත් අරන් එන්නම්

11.11ඕන් ගෙනාවා පොඩි කවලම් බඩු සීට්ටුවක් 😍මේකෙන් ගන්න පුලුවන්         👉🏻2kg rice cooker                 ▪️ Amilex       ...
11/11/2023

11.11
ඕන් ගෙනාවා පොඩි කවලම් බඩු සීට්ටුවක් 😍
මේකෙන් ගන්න පුලුවන්
👉🏻2kg rice cooker
▪️ Amilex
▪️ Cook line
▪️ Richpower
( අවුරුද්දක වගකීමක් සහිතයි)

👉🏻Stand fan
▪️Saiko
▪️Evro

🔺මාසෙටම 1200
🔺 මාස 11
🔺ඩිලිවරි සම්පූර්ණයෙන් නොමිලේ
🔺මාස 11ම විශ්වාසයෙන් රැදී ඉන්න පුලුවන් අය join වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා

WhatsApp Group Invite

♥️♥️
11/11/2023

♥️♥️

ඕන් ගෙනාවා පොඩි කවලම් බඩු සීට්ටුවක් 😍මේකෙන් ගන්න පුලුවන්         👉🏻2kg rice cooker                 ▪️ Amilex            ...
04/11/2023

ඕන් ගෙනාවා පොඩි කවලම් බඩු සීට්ටුවක් 😍
මේකෙන් ගන්න පුලුවන්
👉🏻2kg rice cooker
▪️ Amilex
▪️ Cook line
▪️ Richpower
( අවුරුද්දක වගකීමක් සහිතයි)

👉🏻Stand fan
▪️Saiko
▪️Evro

🔺මාසෙටම 1200
🔺 මාස 11
🔺ඩිලිවරි සම්පූර්ණයෙන් නොමිලේ
🔺මාස 11ම විශ්වාසයෙන් රැදී ඉන්න පුලුවන් අය join වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා

https://chat.whatsapp.com/E6LT3BvIeM9GuHIqtRn9SM

04/11/2023
ලස්සනම photos එව්වේ ලස්සනම customersලා 😍🙊
30/10/2023

ලස්සනම photos එව්වේ ලස්සනම customersලා 😍🙊

Address

444/C/17-A

11350

Telephone

+94762766900

Website

Alerts

Be the first to know and let us send you an email when Sasi Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sasi Collection:

  • Want your business to be the top-listed Grocery Store?

Share