03/05/2026
(බන කියන්න හුරු කරපු ලොකු හාමුදුරුවෝ...
අද දේශනා කරන හැම බන පදයක්ම දේශනා කරන්න හුරු කරපු ලොකු හාමුදුරුවෝ...
උගතුන් වියතුන් බොහෝමයක් බිහි කරපු තිරය පුටුපස වීරත්වයේ ශ්‍රේෂ්ට චරිතය...
අපව දකින ඔබ නොදකින ඒ වීරත්වයේ චරිතය...
මාගේ ගුරුදේවයන් වහන්සේ)
,
ශ්‍රි ලංකා අමරපුර මහ නිකායේ සිරිසුමන පාර්ශවයේ අනුනායක, නොච්චියාගම සිංහාරගම ශ්‍රි චන්ද්‍රසෙකරාරාම විහාරස්ථානය ඇතුලු විහාරගනයේ විහාරාධිපති, නොච්චියාගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු සභාපති, නොච්චියාගම ත්‍රෛනිකායික මහා සංඝසභාවේ අනුශාසක, ප්‍රවචන කිර්ති ශ්‍රි පරම පුජනිය ගල්ලෑල්ලේගම අරියධම්මාභිධාන නායක මාහිමිපාණන් වහන්සේගේ
72වන ජන්ම දිනයට ශ්‍රිමත් බූද්ධාදි රත්නත්‍රයේ ආශිර්වාදයෙන්, ස්වර්ණමාලී මහා සෑ රදුන්ගේ ආශිර්වාදයෙන් සතර දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් සියළුම කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේව මාගේ ලොකු හමුදුරුවන් වහන්සේට මා සිදු කරගත්තාවු පිං බලයෙන්, ලොකූ හාමුදුරුවෝ කරගත්තාවු පිං බලයෙන් උතම් නිවන් අවබෝධයම සැලසේවා,