17/07/2025
🌿 ඔන්න ඉතිං Hela Dry Foods වෙතින් ඔයාලට ගෙනල්ල තියෙන්නෙ මොනාද බලමුකො 🙂🫣🌱
දිව්‍යලෝකෙන් ගෙනාපු දිව්‍ය ඖශධයක් කිව්වොත් මං හරි මම හිතන්නේ..ලෝකයේ වැඩිම ස්වාභාවිකව ගත හැකි විටමින් සහ පෝෂක 50 ට ආසන්න ප්‍රමානයක් අඩංගු එකම ස්වාභාවික ශාකය මුරුංගා වේ! 🌱
🌿 කාර්‍ය්බහුල ජීවන රටාවත් එක්ක තමන්ගෙ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න කාටවත් වෙලාවක් නෑ අද ..ඒ තරමට අපි හැමෝම වගකීම් වලින් බැදිලා..🙂 අද මේ කාර්‍යබහුල සමාජයත් එක්ක හැමෝම ක්ශනික ආහාර රටාවල්වලට හුරුවෙලා..පිලිකා කාරක අඩංගු ආහාර අපි නොදැනුවත්වම අපේ දරුවන්ට උනත් ඕනතරම් දෙනවා..ඒ ක්‍රමය අපි පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරලා...අපේ දේශීය හෙල ඔසු භවිතයට අරගෙන නීරෝගීව ඉන්න උත්සහ කරමු..😘😘
🌿 Moringa Powder කුඩා දරුවන්ටත්, 👵 වැඩිහිටියන්ටත්, Gym යන ඔයාගෙ සියලු අධි ප්‍රෝටීන අවශ්‍යතාවන් , කෙට්ටු වෙන්න දහසකුත් දේවල් කරපු ඔයාට Moringa දිව්‍ය ඖෂධයක් වේ.
🌿 ඒවගේම ලස්සනට ඉන්න ආස කොල්ලන්ට කෙල්ලන්ට ..හැට පනින්න කිට්ටු අයට 🫣😁 තරුණ බව රැකගන්න..සම පැහැපත්ව තියාගන්න මේවා දිව්‍යමය ඖෂධ 😉
🌿 ඉතිං ලස්සන ලමයෝ...ඔයාගෙ ජීවිතේ ලස්සන කරගන්න, ලස්සනට ඉන්න, නිරෝගීව ඉන්න, ශක්තිමත්ව ඉන්න, කැලේගිහිං මුරුංගා කොල කඩලා වේලල කොටලා ඕවා කරන්න ඔයාට වෙලාවක් නෑ කියලා අපි දන්නවා..😁 Hela Dry food ❤️ අපි ඒකට සුපිරි විසදුමක් අරන් ආවා...😁 වැඩේට යන්නෙ විනාඩි දෙකයි 🌱🌿 ..පුංචි බබාලගෙ කෑම වලට කලවම් කරලා දෙන්න පුලුවන් , වැඩිහිටි අයට කිරි සමග හෝ උණුවතුර එක්ක කලවං කරලා බොන්න පුලුවන් 🙋🌿
💯 100% ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් යොදා සාදා ඇති මෙය, කිසිම කල්තබා ගැනීමේ ද්‍රවයක් අඩංගු නෑ..
🔴 පිට රටක රැකියාව කරන ඔයාට ඔයාගෙ යාලුවට, හස්බන්ඩට, Wife , යාලුවට , සහෝදරයට, කොල්ලට ,කෙල්ලට 🫣 එකී මෙකී නොකී හැමෝටම විනාඩි දෙකෙන් නිරෝගීවෙන්න බේත Moringa 🌿 ..ලෝකෙ මොන රටක හිටියත්...ලංකාවෙ මොන දීපංකරේ හිටියත් අපි ගෙනල්ලා දෙනවා ඔයාගෙ ලගටම ..🌿❤️
🌿🌿 Moringa භාවිතයෙන් ඔයාට ලැබෙන වාසි ගොඩක් තියනවා ටිකක් කියන්නං අපි
🌱🌿 විටමින් A, C, 🦴 කැල්සියම්, 🌿 යකඩ, සහ 💪 ප්‍රෝටීන් ලබා ගත හැක.
🌿 ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි.
🌿 ලිංගික ශක්තිය වැඩි දියුණු කරයි, 💪 දුබලතා මඟහරවයි.🌿 මුත්‍රා පද්ධතිය ශුද්ධ කරයි.
🌿 රුධිරයේ සීනි මට්ටම පාලනය කර,🌿 දියවැඩියාව පාලනයට උපකාරී වේ.
🌿කොලොස්ටරෝල් පාලනය කර හෘද රෝග අවදානම අඩු කරයි.
🌿 විටමින් E සහ C නිසා හිසකෙස් වර්ධනය කරයි.
🌿 සම නිරෝගීව තබා ගනිමින් සමේ පැහැය වැඩි දියුණු කරයි.අදුරු පැල්ලම් මකා දමයි..දීප්ත්මත් සමක් සහ පැහැයක් ලබාදෙයි
❤️ මිල රු 999/= ක් පමණයි 🌿🌱
📞 0777568076 / 0704102112
🛒 ඔබේ නම, ලිපිනය, දිස්ත්‍රික්කය සහ දුරකථන අංක 2ක් එවන්න. අපි එවන්නං ඕනම තැනකට 😘🌿🌱 ( ලස්සනට ඉමු..නිරෝගීව ඉමු )