Dil 's Taste

Dil 's  Taste Taste like Home made
ගෙදර හැදුවා වගේ ම රසට
👌👌👌👌🍝🍝🍝

11/06/2026

🤗🤗මේ මම ද කියල මටම පුදුමයි😱😱😎😎


❄️❄️අද දවසෙ " බෑ" කියන වචනෙට නිවාඩු දෙන්න."මට පුලුවන්" කියලා විතරක් හිතේ තියාගෙන වැඩ කරන්න💪💪💪💪🍓🍓🍓🍓🍓🍓🍒🍒🍒🍒  දවසම සුබ වෙන්...
11/06/2026

❄️❄️අද දවසෙ " බෑ" කියන වචනෙට නිවාඩු දෙන්න.

"මට පුලුවන්" කියලා විතරක් හිතේ තියාගෙන වැඩ කරන්න💪💪💪💪

🍓🍓🍓🍓🍓🍓🍒🍒🍒🍒

දවසම සුබ වෙන්නෝන හැමෝටම🌻🌻🌻🌻

💚❤️මිනිස්සු එක්ක ජීවිතේ "අැරියස්" තියා ගන්න එපා..අද අැති  කෙනා හෙට නැතිවෙන්න පුලුවන්සැහැල්ලු මනසකින් හිනාවෙලා හැමදේම ද...
10/06/2026

💚❤️මිනිස්සු එක්ක ජීවිතේ "අැරියස්" තියා ගන්න එපා..
අද අැති කෙනා හෙට නැතිවෙන්න පුලුවන්

සැහැල්ලු මනසකින් හිනාවෙලා හැමදේම දරාගෙන හෙමින් හෙමින් අඩිය තියන්න☘️🍃☘️🍃☘️🍀

හීන දිනවන්න දිරිය ලැබෙන වාසනාවන්ත සුබ දවසක් හැමෝටම🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

09/06/2026

දෛවය.. 🩵

හිත් ලස්සන හැම කෙනෙකුටම මෙහෙම "මල් " ලැබෙන්න ඔ්න හැමදාටම...🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷නැවුම් සිතුවිලි පිරුණු වාසනාවන්ත සුබ දිනක් වේවා!!!!...
09/06/2026

හිත් ලස්සන හැම කෙනෙකුටම මෙහෙම "මල් " ලැබෙන්න ඔ්න හැමදාටම...

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

නැවුම් සිතුවිලි පිරුණු වාසනාවන්ත සුබ දිනක් වේවා!!!!!
🌻🌻🌻🌻🌻🌻🌻

08/06/2026

දෙවෙනි ඉනිම
අාරම්භය සහ Play කරන අතර📢📢📢

🧬🧬🧬🧬🧬🧬🧬🧬

08/06/2026

🌀🌀🌀🌀

අපි කොහොම හිටියත් මිනිස්සු කතා හදනවා.
ලැබෙන අවස්ථාව අනුව කතාව එයාලගෙ පැත්තට හරවගන්නවා.

කමක් නෑ...අපේ ගමන අපි පාඩුවේ යමු🙎💆

🥧🥧🥧🥧🥧🥧🥧බටර් නෑ  ❌බිත්තර නෑ❌අවන් නෑ❌ලිපේ හදපු "  චොක්ලට් කේක්"😋😋🥧🥧🥧උඩින් චොක්ලට් සිරප් ටිකකුත් දාල ගත්තම තවත් නියමයි(...
08/06/2026

🥧🥧🥧🥧🥧🥧🥧

බටර් නෑ ❌
බිත්තර නෑ❌
අවන් නෑ❌

ලිපේ හදපු " චොක්ලට් කේක්"😋😋🥧🥧🥧

උඩින් චොක්ලට් සිරප් ටිකකුත් දාල ගත්තම තවත් නියමයි
( මං හදපු චොක්ලට් සිරප් එකනම් මදිවුනා ඉතිම්)😩

අා...තව දෙයක්...පලවෙනි පාරට තමා මේ ලිපේ හැදුවෙ..එනිසා පෙනුමෙ අඩුපාඩු තියෙනව හොදේ🤭🤭🤭

🌺🌺අද දවස ඔයාට දුන්න " අලුත්" අවස්ථාවක්.හිනාවකින් දවස පටන් ගමු...😀😀🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
08/06/2026

🌺🌺අද දවස ඔයාට දුන්න " අලුත්" අවස්ථාවක්.

හිනාවකින් දවස පටන් ගමු...😀😀

🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻









🥎අගහරුවාදා / සෙනසුරාදා- අපොයි...හොද නැති අසුබ දවස් නෙ😳🥎බදාදා - පටන්ගන්න හැම වැඩේම බදාගෙනම ඉන්න වෙයි ඔන්න💩💩🥎ඉරිදා-අයිය...
07/06/2026

🥎අගහරුවාදා / සෙනසුරාදා-
අපොයි...හොද නැති අසුබ දවස් නෙ😳

🥎බදාදා -
පටන්ගන්න හැම වැඩේම බදාගෙනම ඉන්න වෙයි ඔන්න💩💩

🥎ඉරිදා-
අයියෝ....එදාට නිවාඩු දවසක්නෙ😩😩

💁මං -
සතියෙ මොන දවස වුනාම මට මොකද...
සුබ / අසුබ දවස් කියලා මගෙ පොතේ නෑනෙ.තියෙන්නෙ වැඩකරන දවස් විතරයි
🤭🤭😁🥰🥰💪💪💃💃💃💃


Address

Homagama

Telephone

+94781214797

Website

Alerts

Be the first to know and let us send you an email when Dil 's Taste posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Grocery Store?

Share