EasyVeg

EasyVeg We will make your busy daily routine easy with our ready to eat freshly cleaned and cut vegetables!! No hassle of marketing, cleaning and cutting.

Just take out from the refrigerator and you are all set for a healthy meal for your family and loved ones

Home made spices ready for delivery 🔥🔥
18/04/2026

Home made spices ready for delivery 🔥🔥

Happy customer feedback on our අවුරුදු කැවිලි !!
16/04/2026

Happy customer feedback on our අවුරුදු කැවිලි !!

Another happy customer 🙏🏻🙏🏻
16/04/2026

Another happy customer 🙏🏻🙏🏻

Happy customer feedback 🙏🏻🙏🏻
16/04/2026

Happy customer feedback 🙏🏻🙏🏻

14/04/2026
Ready to deliver our අවුරුදු sweets to your door step !! Thank you for keeping trust on us !!! සුබ අලුත් අවුරුද්දක් වේවා...
12/04/2026

Ready to deliver our අවුරුදු sweets to your door step !! Thank you for keeping trust on us !!!

සුබ අලුත් අවුරුද්දක් වේවා !!

අලුත් අවුරුද්දට අපෙන්... වසර පුරාම අපත් සමග සිටිමින් අපගේ සේවාවන් ලබා ගන්නා ඔබ වෙනුවෙන් අලුත් අවුරුද්දට අපගේ නවතම හඳුන්ව...
06/04/2026

අලුත් අවුරුද්දට අපෙන්...

වසර පුරාම අපත් සමග සිටිමින් අපගේ සේවාවන් ලබා ගන්නා ඔබ වෙනුවෙන් අලුත් අවුරුද්දට අපගේ නවතම හඳුන්වා දීම.

ඉතාම පිරිසිදුවට සාදන කැවිලි වර්ග ඔබේ නිවසටම. ඔබේ පහසුව වෙනුවෙන් ලබාගන්නට packs වර්ග 7ක්.

ඔබට කැමති ආකාරයකින් අවශ්‍ය ප්‍රමාන වලින් ලබා ගන්නත් පුලුවන්.

අදම අපට WhatsApp පණිවුඩයක් යොමු කරන්න.
0716086853

රසවත් ගුණවත් කොහිල සම්බෝලයක් පහසුවෙන් හදාගන්න…..  ඉතාම සිහින්ව කපන ලද කොහිල අල…… EasyVeg අපෙන්.🧡💛🧡💛🧡
04/04/2026

රසවත් ගුණවත් කොහිල සම්බෝලයක් පහසුවෙන් හදාගන්න….. ඉතාම සිහින්ව කපන ලද කොහිල අල…… EasyVeg අපෙන්.🧡💛🧡💛🧡

කොස්, දෙල්, පොලොස්, කොස් මැල්ලුම්……. ඔව් ඔයාටමයි !! කොහොල්ලෑ ගාගෙන, අත් කපාගෙන, ලස්සන නියපොතු කඩාගෙන කරදර වෙන්න ඕනෙ නෑ. ...
17/03/2026

කොස්, දෙල්, පොලොස්, කොස් මැල්ලුම්…….

ඔව් ඔයාටමයි !!

කොහොල්ලෑ ගාගෙන, අත් කපාගෙන, ලස්සන නියපොතු කඩාගෙන කරදර වෙන්න ඕනෙ නෑ.

Ready to cook now 🔥🔥🔥🔥

Order yours today !!

Introducing separately cut veges for your salads… you can stick in to your weekly  salad diet with our pre prepared fine...
14/03/2026

Introducing separately cut veges for your salads… you can stick in to your weekly salad diet with our pre prepared finely cut veges….

This pack includes,
Carrot
Cabbage
Red cabbage
Salad leaves

Address

Havelock Town

Telephone

+94716086853

Website

Alerts

Be the first to know and let us send you an email when EasyVeg posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Grocery Store?

Share