G.A.K Product

  • Home
  • G.A.K Product

G.A.K Product B.A.G Dilrukshi

ජීවිතේ වැඩිපුරම සතුටුම දවස......... මට මේක මහ මෙරක්........අපි අපේ මහන්සියෙන් ගත්ත පලවෙනි වාහනේ.....හිමින් හිමින් ගොඩදාග...
23/11/2025

ජීවිතේ වැඩිපුරම සතුටුම දවස.........

මට මේක මහ මෙරක්........
අපි අපේ මහන්සියෙන් ගත්ත පලවෙනි වාහනේ.....
හිමින් හිමින් ගොඩදාගෙන යන ජීවිතේ මට හයියක් වෙන මගේ මහත්තයා ,අම්මා පවුලේ හැමෝටම ජාති ජාතිත් පිං.....❤️❤️❤️❤️
ආදරෙයි හැමෝටම.........😘😘😘😘😘

21/11/2025
20/11/2025
18/11/2025

Working place.......❤️❤️❤️

මෙහෙම තැනක රෑ එලි වෙනකන් වැඩ කරන්න කවුද කැමති ..............
18/11/2025

මෙහෙම තැනක රෑ එලි වෙනකන් වැඩ කරන්න කවුද කැමති ..............

17/11/2025

Chandi art & crafts &craftsmoment

15/11/2025

පුංචි දරුවෙක් අම්මා පැය 30කට වත් දකින්න නෑ කියලා දැන දැනත් මේ විදියට සමු දෙන්න හිත හදා ගන්න අපි හිතනවට වඩා කොච්චර ශක්තියක් ඒ පුංචි හිතේ ඇත්ද?මගේ මැණිකට බුදුසරණයි........❤️❤️❤️❤️❤️

👉අම්මා කෙනෙක් ට කවදාවත් දරුවෝ දාලා වැඩට යන්න සිද්ද වෙන්න එපා........මේ හැමෝම වගේ මටත් ගෙදර ඉදන් දෙයක් කරලා මගේ හීන වලට යන්න පුළුවන් නම්........කියලා හිතෙන වාර අනන්තයි.ඒත් මම ස්තාවර වෙනකන් මට මේක අත අරින්න බෑ.......

👉ඉක්මනින් මගේ හීනත් හැබෑවෙලා මගේ ම දෙයක් කර ගන්න එක තමයි මගේ එකම හීනෙ...

Address

30/C, Arambewaththa , Ihalapethiyagoda

Telephone

+94774872053

Website

Alerts

Be the first to know and let us send you an email when G.A.K Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to G.A.K Product:

  • Want your business to be the top-listed Grocery Store?

Share