Maduka dulaj

Maduka dulaj දැක්මක් නැත ....
ඒත් !!
හේතු දකින්නට ආසයි ....

මගෙ මල කද දාන පෙට්ටිය මොකක් උනත් එදා වෙනකල් සාදාරනව මහන්සි වෙලා ජීවීතේ ගේමක් ගහනවා කියලා හිතුපු ජීවිතේ මගදි මහා අසරණයි ක...
31/03/2024

මගෙ මල කද දාන පෙට්ටිය මොකක් උනත් එදා වෙනකල් සාදාරනව මහන්සි වෙලා ජීවීතේ ගේමක් ගහනවා කියලා හිතුපු ජීවිතේ මගදි මහා අසරණයි කියලා නොහිතෙන්නට තරම් මහන්සි වෙනවා .. 😇
ඉතිම් මේ ජීවිත අස්සේ හැන්ගිච්ච හැගුම් යම් දිනක එලි දකින්නට තරම් ශක්තිමත් වෙනවා .😁.
අපි දකින පිටරට ලෝකයේ මිනිස්සු එයාලාගෙ නිදහස විදින ආකාරය
හරිම ඉහලයි ඒත් අපිට ඒ නිදහස නෑ රත්තරන් ..🥰

ඉතින් මේ ගේම අස්සෙ උබ මම කියන්නෙ චරිත දෙකක් වෙන්න පුලුවන් ඒත් අපි දකින හීන ලගයි .. 😘ඉතින් මේ ගමනේ කෙලවර අපි දකින සිහින ලෙවල් එකේ උඩටම යන්න ඕනි.. ❤️

Address

Hela Halpe
Halpe

Telephone

+94714548498

Website

Alerts

Be the first to know and let us send you an email when Maduka dulaj posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Maduka dulaj:

Share