MAAS Apiary

MAAS Apiary Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MAAS Apiary, Health Food Shop, No. 05, Nithalawa, Halmillawewa.

25/04/2026
🐝 මී මැසි පාලනය සාර්ථක කරගන්න, නිවැරදි අත්තිවාරමෙන්ම පටන් ගන්න!​මී මැසි ජනපදයක වේගවත් වර්ධනයට සහ වැඩි මී පැණි අස්වැන්නකට...
23/04/2026

🐝 මී මැසි පාලනය සාර්ථක කරගන්න, නිවැරදි අත්තිවාරමෙන්ම පටන් ගන්න!


මී මැසි ජනපදයක වේගවත් වර්ධනයට සහ වැඩි මී පැණි අස්වැන්නකට පදනම වැටෙන්නේ ශක්තිමත් වද බැඳීමකිනි.

KAWSHI BEE PRODUCTS වෙතින් ලබාදෙන උසස් ප්‍රමිතියේ අත්තිවාරම් වද (Foundation Wax Sheets) දැන් ලබාගත හැක.

​ශ්‍රී ලංකාවේ දේශගුණයට සහ අපේ මී මැස්සන්ට (Apis cerana) 100% ක් ගැලපෙන ලෙස නිපදවා ඇති මෙම වද භාවිතයෙන් ඔබේ මී මැසි පෙට්ටියේ ඵලදායිතාව ඉහළ නංවා ගන්න.

​💡 අත්තිවාරම් වද (Foundation Sheets) භාවිතා කිරීමේ වාසි:

​⭕️වේගවත් වද බැඳීම: මැස්සන්ට මුල සිටම වදය බැඳීමට වැයවන කාලය සහ ශක්තිය ඉතිරි වන නිසා, ජනපදය ඉතා ඉක්මනින් වර්ධනය වේ.

⭕️ගමන් මැසි පොදියක් ස්ථාවර කර ගැනීමටද ඉතා සාර්ථක විසදුමකි.

⭕️​මී පැණි අස්වැන්න වැඩි වීම: වදය තැනීමට වැය කිරීමට සිදුවන මී පැණි ප්‍රමාණය (Wax production consume more honey) ඉතිරි වන බැවින්, වැඩි අස්වැන්නක් ලබාගත හැක.

​⭕️පිළිවෙලට සැකසූ වද (Uniformity): මැස්සන් විසින් පෙට්ටිය තුළ අවධිමත් ලෙස වද බැඳීම පාලනය කර, රාමු තුළ ක්‍රමවත්ව වද බැඳීමට මෙය මග පෙන්වයි.

​⭕️පැණි කැපීමේ පහසුව: ශක්තිමත් පදනමක් ඇති නිසා මී පැණි නිස්සාරණය කිරීමේදී (Honey extraction) වද කැඩී යාමේ අවදානම අඩු වේ.

⭕️​පිරිසිදු භාවය: උසස් තත්වයේ ස්භාවික මී ඉටි යොදා නිපදවා ඇති බැවින් රෝග බියෙන් තොරව ජනපදය පවත්වා ගත හැක.

​📥 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා දැන්ම අපට පණිවිඩයක් එවන්න නැතිනම් අමතන්න:

​📞 දුරකථන අංකය: 077 88 98 412 (Kawshi bee products - Dhammika Thilak)
Dhammika Thilak

🍯🌿

Pure Sweetness, Straight from Nature! 🍯🐝Experience the golden taste of 100% natural, pure Sri Lankan honey and honeycomb...
19/04/2026

Pure Sweetness, Straight from Nature! 🍯🐝
Experience the golden taste of 100% natural, pure Sri Lankan honey and honeycomb from MAAS APIARY.

සොබාදහමේ මිහිරියාව ඒ අයුරින්ම ඔබ වෙත! 🍯🐝
ශ්‍රී ලාංකීය වන පියසින් නෙලාගත් 100% ක් ස්වභාවික, පිරිසිදු මී පැණි සහ මී වද දැන් "MAAS APIARY" වෙතින් ලබාගත හැක.

இயற்கையின் இனிமை அப்படியே உங்களுக்காக! 🍯🐝
இலங்கையின் காடுகளில் இருந்து பெறப்பட்ட 100% இயற்கையான, சுத்தமான தேன் மற்றும் தேன்கூடுகள் இப்போது "MAAS APIARY" இல் கிடைக்கும்.

දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ. (Island-wide Delivery Available)

⁨071 707 8893 (please drop us a message for order)

🐝From the Golden Wings of Ceylon

Pure Sweetness, Straight from Nature! 🍯🐝Experience the golden taste of 100% natural, pure Sri Lankan honey and honeycomb...
19/04/2026

Pure Sweetness, Straight from Nature! 🍯🐝
Experience the golden taste of 100% natural, pure Sri Lankan honey and honeycomb from MAAS APIARY.

සොබාදහමේ මිහිරියාව ඒ අයුරින්ම ඔබ වෙත! 🍯🐝
ශ්‍රී ලාංකීය වන පියසින් නෙලාගත් 100% ක් ස්වභාවික, පිරිසිදු මී පැණි සහ මී වද දැන් "MAAS APIARY" වෙතින් ලබාගත හැක.

இயற்கையின் இனிமை அப்படியே உங்களுக்காக! 🍯🐝
இலங்கையின் காடுகளில் இருந்து பெறப்பட்ட 100% இயற்கையான, சுத்தமான தேன் மற்றும் தேன்கூடுகள் இப்போது "MAAS APIARY" இல் கிடைக்கும்.

දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ. (Island-wide Delivery Available)

071 707 8893 (please drop us a message for order)

🐝From the Golden Wings of Ceylon

Say goodbye to artificial flavors and hello to the raw, golden purity of MAAS Apiary Honey. A healthier choice for the l...
26/03/2026

Say goodbye to artificial flavors and hello to the raw, golden purity of MAAS Apiary Honey. A healthier choice for the little ones and a delicious treat for the whole family❤️.

😉Get ready to taste the difference! 🍯🐝

New Beginnings. ✨Moving wild comb into its new home. It’s more than just beekeeping; it’s about preserving the heartbeat...
25/03/2026

New Beginnings. ✨

Moving wild comb into its new home. It’s more than just beekeeping; it’s about preserving the heartbeat of our ecosystem.

- Maas Apiary -

From the Golden Wings of Ceylon

Similar shapes, opposite fates: One creates life, the other ends it. 🤷
22/03/2026

Similar shapes,

opposite fates:
One creates life, the other ends it. 🤷

Like bees spreading sweetness, may this Eid fill your life with love, joy, and golden blessings. 🐝🌙✨
21/03/2026

Like bees spreading sweetness, may this Eid fill your life with love, joy, and golden blessings. 🐝🌙✨

16/03/2026
To Love a Bee is to Love the Future 🌎💛People often ask why we go to such lengths to box and relocate these massive hives...
11/03/2026

To Love a Bee is to Love the Future 🌎💛

People often ask why we go to such lengths to box and relocate these massive hives. The answer is simple: We can’t survive without them.
Bees are the heartbeat of our environment. They are the silent workers that put food on our tables and color in our gardens. When we save a hive this large, we aren’t just saving "bugs"—we are preserving a vital link in the chain of life.

At Maas Apiary, we believe every wingbeat matters. Let’s protect our pollinators, one hive at a time. 🐝

Every buzz, every flight, and every drop is for you. 🍯 Our girls are working tirelessly on the comb to transform local n...
10/03/2026

Every buzz, every flight, and every drop is for you. 🍯 Our girls are working tirelessly on the comb to transform local nectar into liquid gold. Stay tuned with 💐 MAAS APIARY to be the first to taste this pure, bottled sunshine! 🐝✨

09/03/2026


Address

No. 05, Nithalawa
Halmillawewa

Website

Alerts

Be the first to know and let us send you an email when MAAS Apiary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share