kodippilige janaka

kodippilige janaka kjn

28/06/2026
07/05/2026

" පහුගිය අවුරුදු 10ම තාත්තා එක් තැන් වෙලා හිටියේ කථාවත් කරන්න බැරුව.. මගේ තාත්තා බලා ගත්තේ මායි අම්මයි අක්කයි.
අපේ පවුලේ සියළුම බර කරට අරන්, හැම වියදමක්ම දැරුවේ මගෙ අයියා. කුලී ත්‍රිවිල් රථ රියදුරෙක් මගේ එයා. අයියා ඒ රස්සාව තෝරා ගත්තේ තාත්තට අසනීප උනොත් හදිස්සියේම ගෙදර එන්න පුළුවන්කම තිබුණ නිසා..

තාත්තට අසනීප නිසා, තාත්තව බලාගන්න ඕනෙ නිසා දැනට දවස් කිහිපෙකට කලින් මගෙ විවාහ උනා. එදා යද්දිත් තාත්තගෙ ඇස් වල කදුලු පිරිලා තිබ්බේ. මම එවෙලෙත් තාත්තට කීවේ "තාත්තේ මම ආපහු එනවා, අඩන්න එපා.." කියලා.

වෙඩින් එකක දවසෙම හවස මගේ තාත්තා ජීවිතෙන් සමු ගත්තා. එවෙලේ මට තේරුනා තාත්තගේ හිතේ තිබ්බ ලොකුම බර සහ ආසාව තමයි මම විවාහ වෙනවා දකින එක කියලා. ඒ වෙනකම් තාත්තා අවුරුදු 10ක් ඉවසුවා.. "

19/03/2026

ට්‍රම්ප් ගැන මොකක්ද කියන්නේ

17/03/2026

Address

Buluwela Ranwala Godakawela
Godakawela
70160

Website

Alerts

Be the first to know and let us send you an email when kodippilige janaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category