UME Memories

UME Memories Gift Boxes | Gift Store | Flower Boquete 🌹💗

08/04/2026

UME Memories අපෙන් ලස්සන Flower Bouquet අදම ඕඩර් කරන්න

Whatsapp 0715217907
🌹❤️🌹❤️

Customized Flower Bouquet
Price දැනගන්න whatsapp Dm msg කරන්න 😍

08/04/2026

🥰🥰 එයාලගෙ Flower Bouquet එක 🥰🌹💐

30/03/2026

මහන්සිවෙමු දවසක තමන්ගෙම මහන්සියෙන් නැගිටින්න පුලුවන් වෙන්න...❤️😊

Ribbon වලින් flowers හදනවා කියන්නෙ..හිතට හරිම සතුටක් ලැබෙන දෙයක්....

ඒ ඇයි දන්නවද..

ප්‍රශ්න කියන්නෙ..මොනාද..හිතන්නෙ නැතුව අපිට ඉන්න කියලා ගොඩක් මිනිස්සු කියාවි...

"මටනම් අත්දැකීම් බොහෝමයි..උගත් පාඩම් බොහෝයි..."

ඉතින් දැන් මගෙ හිතේ ලොකු ලොකු බලාපොරොත්තු නෑ..
හීන එක්ක ජීවත් වෙන්න පුලුවන් ..
දන්නවද ළමයෝ.......ඔයා සතුටින් ඉන්න දවස් එනවාමයි..

හීන කියන්නෙ අපිව වෙනස් කරන පාරවල්..
ගෑනු ලමයෙක්ට තනියම ගොඩ යන්න අමාරුයි..කියලා සමාජ මතයක් තියනවා ...

මට නම් ඒවා බොරු කතා..හනමිටි අදහස්..

Traditional දේවල් වලින් බැහැර වෙලා ඔයාම තනියම නැගිටින්න උත්සහ කරන්නකො..ලස්සනට තමන්ගෙ හීන පාට කරන්න පුලුවන් වෙනවා..

⭕ඔයාගෙ උත්සහය
⭕ඔයාගෙ කැපවීම
⭕ඔයාගෙ දරාගැනීම

මේ තුනම තියනවානම් ඔයා ඔයාව විශ්වාස කරන්න...
අනිවා ඔයා ගේමක් ගහනවා බම්..🌹🥰

Tishani Samarathunga

බහරේන් ඉඳන් එන එයාට UME Memories 🩷🤍  අපෙන් 18 pcs flower bouquet 💐🇱🇰Airport Order ❤️💐Thank you so muchContact : UME Memo...
27/03/2026

බහරේන් ඉඳන් එන එයාට
UME Memories 🩷🤍 අපෙන් 18 pcs flower bouquet 💐🇱🇰

Airport Order ❤️💐
Thank you so much

Contact : UME Memories 💗🤍
0715217907 | 0764217721

🇱🇰

18/03/2026

Feedback my customers 🥰🥰🥰

18/03/2026

Thank you so much nngi so your beautiful order in your customer 🥰🥰🥰

Thushani Navodya

🥰🥰 ඕනෙ අය කියන්න flower bouquet විදියටත් දෙන්න පුලුවන්
16/03/2026

🥰🥰 ඕනෙ අය කියන්න flower bouquet විදියටත් දෙන්න පුලුවන්

Artificial Flowers ❤️❤️❤️❤️🥰
16/03/2026

Artificial Flowers ❤️❤️❤️❤️🥰

18/02/2026

valentine bouquet
Thank you
Nurse Shehani ❤️🥰

හරි ආදරෙන් තමන්ගෙ partner ගෙ මූනට හිනාවක් ගේන්න..මේ වගේ පුංචි flower bouquet එකක් වුනත් ඇති..🙂🩷

හැමදාමත් ඔයාලා දෙන්නා ආදරෙන් ඉන්න ❤️🥰🤝

゚viralシ

Address

Giriulla
Giriulla
60140

Website

Alerts

Be the first to know and let us send you an email when UME Memories posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category