The Era Digital

The Era Digital "Know Thyself" is our motto.

Socrates believed the first step to true wisdom is to “know thyself” because only then can one appreciate what one understands and what remains to be learned.

26/03/2026

Start with Ai tool instead of Search Engine

20/03/2026

අපි AI අල්ලන් ඉන්නේ වලිගෙන්ද?
Ai: majority only catch the tail

Grade 11 – First Term Final ICT Seminar (2026)A FREE seminar specially organized for students who are willing to work ha...
13/03/2026

Grade 11 – First Term Final ICT Seminar (2026)
A FREE seminar specially organized for students who are willing to work hard and achieve an “A” pass in ICT.
2026 වසරේ 1 වන වාරය සඳහා 11 ශ්‍රේණියේ අවසාන ICT සම්මන්ත්‍රණය
ICT විෂයයෙන් “A” සාමාර්ථයක් ලබා ගැනීමට මහන්සි වීමට කැමති සිසුන් සඳහා සංවිධානය කරන නොමිලේ (FREE) සම්මන්ත්‍රණය.

ICT "A" වසන්තය with Ruwan Warnakulasuriya @ CITADEL GanemullaICT new classes (English / Sinhala Medium) starting now.✅Ne...
08/01/2026

ICT "A" වසන්තය with Ruwan Warnakulasuriya @ CITADEL Ganemulla
ICT new classes (English / Sinhala Medium) starting now.
✅New Classes for Grade 6, 7, 8, 9, 10, 11 Starts in January 2026
✅ Practical Lessons for all the students
✅End of the year Certificates will be awarded

✅2026 වර්ෂය සඳහා නව පන්ති ආරම්භය Grade 6, 7, 8, 9, 10, 11 ශ්‍රේණි සඳහා ජනවාරි මුල් සතියේ සිට.
✅ප්‍රායෝගික පුහුණුව සමඟ පාසල් විෂය නිර්දේශය, වසර අවසානයේදී පිළිගත් සහතික පත්‍රයක්

ගනේමුල්ල නගරය නිහඬව   ලොකු පරිවර්තනයකට ලක් වෙමින් තිබෙන බව ඔබටත් වැටහිලා ඇති. නැගී එන ගනේමුල්ල ගැන සකස් කළ වීඩියෝවක්  මග...
25/11/2025

ගනේමුල්ල නගරය නිහඬව ලොකු පරිවර්තනයකට ලක් වෙමින් තිබෙන බව ඔබටත් වැටහිලා ඇති. නැගී එන ගනේමුල්ල ගැන සකස් කළ වීඩියෝවක් මගේ Youtube නාලිකාවේ පළ කර ඇත. "Travel with Mihiraj" නරඹන්න ඔබ සැමට ආරාධනා!
Rising Ganemulla - The fastest growing city in Gampaha
ISBT is one of the leading Computer training College in Ganemulla

This video shows the economically advantages of Town of Ganemulla situated in Gamapaha district of Sri Lanka. Recently this town indicates fast growing econo...

ICT new classes (English / Sinhala Medium) starting now.✅New Classes for Grade 6 (2026), Grade 10 (2026), Grade 11 (2026...
24/10/2025

ICT new classes (English / Sinhala Medium) starting now.
✅New Classes for Grade 6 (2026), Grade 10 (2026), Grade 11 (2026) Starts in November
✅ Grade 6, Grade 7, Grade 8, Grade 9, Grade 10 Paper class in November
✅ Grade 11 (O/L 2025) Paper class
✅ Practical Lessons for all the students

2026 වර්ෂය සඳහා නව පන්ති ආරම්භය Grade 6, Grade 10 සහ Grade 11 ශ්‍රේණි සඳහා නොවැම්බර් මුල් සතියේ සිට.
අනෙකුත් ශ්‍රේණි සඳහා ප්‍රශ්න පත්‍ර පන්ති නොවැම්බර් මුල සිට ඇරඹේ
පරිගණක අධ්‍යාපනයටම වෙන් වූ ගනේමුල්ලේ එකම ආයතනය ISBT METRO COLLEGE

🎯 Join with us from November, Call for More details
Voice/ WhatsApp: 077 720 6899

Get highest marks for ICT in English Medium. For all grades and O/L students. The best place to learn ICT Online, ISBT M...
27/09/2025

Get highest marks for ICT in English Medium. For all grades and O/L students. The best place to learn ICT Online, ISBT METRO COLLEGE, Gampaha
ONLINE, ENGLISH medium only

Starting New Term with ISBT METRO COLLEGE ONLINE CLASSESසියලුම ශ්‍රේණි වල දරුවනට  දැන් Online  ඔස්සේ පන්ති වලට සම්බන්ධ ව...
05/09/2025

Starting New Term with ISBT METRO COLLEGE ONLINE CLASSES
සියලුම ශ්‍රේණි වල දරුවනට දැන් Online ඔස්සේ පන්ති වලට සම්බන්ධ විය හැක.
Whatsapp මගින් වැඩි විස්තර ලබා ගත හැක
ONLINE CLASSES

ISBT Metro College, ගනේමුල්ල ශාඛාවේදී!පහේ හපනුන්ට ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව පරිගණක පුහුණුවකට යොමු කරන්න කදිම අවස්ථාවක්! ග...
07/08/2025

ISBT Metro College, ගනේමුල්ල ශාඛාවේදී!
පහේ හපනුන්ට ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව පරිගණක පුහුණුවකට යොමු කරන්න කදිම අවස්ථාවක්!
ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ පාසැල්වල හය ශ්‍රේණියේ සිටම ICT උගන්නු ලබන්නේේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. අපගේ පාඨමාලාව සකස් කර තිබෙන්නේද 6 ශ්‍රේණියේ සිට ICT විෂයක් ලෙස හැදෑරීමට පහසු වන ආකාරයෙනි.
පරිගණක පාඨමාලාවට සමගාමීව English for IT ඉගැන්වීම තුළින් දරුවන් පරිගණක විෂය ඉංග්‍රීසින් හැදෑරීමට හුරුවක් ලබාදෙයි.
පාඨමාලා ආරම්භය : අගෝස්තු 15 සවස 4:00
ස්ථානය: ISBT Metro College ගනේමුල්ල

O/L ICT 2025 Revision රිවිෂන් ආරම්භය ගනේමුල්ලේදී.සෑම සිකුරාදාම  රාත්‍රී 8:00 - 10:00 ISBT Metro College - Ganemulla
05/07/2025

O/L ICT 2025 Revision රිවිෂන් ආරම්භය ගනේමුල්ලේදී.
සෑම සිකුරාදාම රාත්‍රී 8:00 - 10:00
ISBT Metro College - Ganemulla

Address

365, Kadawatha Road
Ganemulla
11020

Alerts

Be the first to know and let us send you an email when The Era Digital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share