Wogi Choco

Wogi Choco Woggi choco

ඔයාලා හැමෝටම මේ ලැබුවා වූ අවුරුද්ද වාසනාව සතුට සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
14/04/2026

ඔයාලා හැමෝටම මේ ලැබුවා වූ අවුරුද්ද වාසනාව සතුට සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

සදගිරි සෑ ව්‍යාපාරික එකමුතුවට එක්වන්නට ලැබෙන අවස්ථාවක් පළාත් 9 ම එදාට එකතු වෙනව අපූරු අත්දැකීමක් ලැබෙයි හැමෝටම සදගිරි සෑ...
07/04/2026

සදගිරි සෑ ව්‍යාපාරික එකමුතුවට එක්වන්නට ලැබෙන අවස්ථාවක් පළාත් 9 ම එදාට එකතු වෙනව අපූරු අත්දැකීමක් ලැබෙයි හැමෝටම සදගිරි සෑ බක්මහ උළෙල පූජ්‍ය Gagasiripura Dhammaloka අපේ හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් සදගිරි සෑ පුදබිමේ දී බක්මහ උළෙල පැවැත්වේ ඉතින් ඔබ සැමගේ සහභාගිත්වය අපේක්ෂා කරමු
දිරියෙන් නැගිටින්නට වෙර දරන අප වගේ මිනිසුන් වෙනුවෙන්

Good morning ඔයාලා හැමෝටම හැමෝගෙම අද දවස සුබම සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව  ඉතින් එන්න මේ පැත්තට වටලප්පන් වගේම මුට...
07/04/2026

Good morning ඔයාලා හැමෝටම හැමෝගෙම අද දවස සුබම සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව
ඉතින් එන්න මේ පැත්තට වටලප්පන් වගේම මුට්ටි වටලප්පන් ,මුට්ටි කේක් ,කැරමල් පුඩිම් රස බලන්න එන්න
Wattsup 0775038681

03/04/2026

හන්තානේ අවුරුදු උත්සවය

27/03/2026

සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම ඔන්න ඉතින් අදත් උදෙන්ම පිටත් උනා කැරමල් පුඩිම් ,බිස්කට් පුඩිම් සහ වටලප්පන් ඔයාලටත් ඕන නම් කියන්න
ගම්පහ අවට ඉන්න කෙනෙක් නම් අපිට පුලුවන් ඔයාලා ලගටම ගෙනත් දෙන්න
Watts up 0775038681

23/03/2026

ආදරණීය දවසක් ඔයාලා හැමෝටම සියලු දෙනාටම ජයග්‍රාහී දවසක් වේවා ඉතින් මේ අද මන් පටන් ගත්තේ මෙහෙමයි
ඔයාලටත් ආරාධනා කරනව රසම රස ඩෙසට් වර්ග වගේම තවත් රස කෑම ජාති කාලා රස බලන්න කියලා

22/03/2026

ඔන්න ඉතින් අපිත් හිමීට වැඩ මේ යන්නේ චිකන් සම්බල් කප් දෙකක් මන් දන්න නංගී කෙනෙක් එයාගෙ රට යන මහත්තයට අරන් යන්න හදව ගත්තේ ඉතින් මාත් දන්න සේරම දාලා රසටම හදල දුන්නා හොදේ 🤭😚😋
ආයෙත් ඉතින් මගෙ පුරුදු වටලප්පන් තමා ඒකත් කෑම කඩේකට ඉල්ලුව ඕඩර් එකක්
ඉතින් ඔයාලටත් ඕන නම් කියන්න හොදේ රසම රස ඩෙසට් වර්ග වගේම කල්තියාගෙන කන්න පුලුවන් කෑමත් හදලා දෙනවා 😋🤭
ඒ වගේම මගෙ පේජ් එක floow කරලා share කරල දෙන්න හොදේ 😍
ඕඩර් එකක් දාගන්න මැසේජ් එකක් දාන්න
Watts up 0775038681

15/03/2026

Good morning ඔයාලා හැමෝටම තෙල් පෝලිමකින්ම වැඩ පටන් ගත්තා ඉතින් අද

Good morning ඔයාලා හැමෝටම අද දවසේත් ඔයාලා හැමෝගෙම සියලු කටයුතු සාර්ථක වේවා
14/03/2026

Good morning ඔයාලා හැමෝටම අද දවසේත් ඔයාලා හැමෝගෙම සියලු කටයුතු සාර්ථක වේවා

13/03/2026

තව තවත් දිරියෙන් ඉදිරියට යන්න ඔබට වාසනාව ශක්තිය ලැබේවා ජයම වේවා ඔබට

Good morning ඔයාලා හැමෝටම ඔයාලා හැමෝගෙම සියලු කටයුතු සාර්ථක වේවා
13/03/2026

Good morning ඔයාලා හැමෝටම ඔයාලා හැමෝගෙම සියලු කටයුතු සාර්ථක වේවා

11/03/2026

Address

No/194/A, Doranagoda East, Bemmulla
Gampaha
GAMPAHA

Website

Alerts

Be the first to know and let us send you an email when Wogi Choco posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category