Eeco Group

Eeco Group We Care about you

ඔයාල හැමෝම ඉල්ලන Natural Cinnamon හඳුන්කූරු පැක් එක 😍 🇱🇰 ශ්‍රී ලංකාවේ කුරුඳු භාවිතා කරමින් Xtrime aroma මගින් නිපදවා ඇති...
13/05/2026

ඔයාල හැමෝම ඉල්ලන Natural Cinnamon හඳුන්කූරු පැක් එක 😍

🇱🇰 ශ්‍රී ලංකාවේ කුරුඳු භාවිතා කරමින් Xtrime aroma මගින් නිපදවා ඇති මෙම හඳුන්කූරු, ඔබේ නිවසට ස්වාභාවික, නැවුම් සුවඳක් ගෙන එයි.

✅ පැය 1- 1.5 භාවිත කල හැකි, 2.8 ‐ 3 mm මහත හඳුන්කූරු 22කේ පැකට් 14ක් තියෙන පැක් එක,

◾ Mixed 14 Packet Pack: 𝗥𝘀. 𝟭,𝟯𝟬𝟬/=

◾ Cinnamon 14 Packet Pack : 𝗥𝘀. 𝟭,𝟮𝟱𝟬/=

◾ Customized 14 Packet Pack : 𝗥𝘀. 𝟭,𝟯𝟬𝟬/=

💫 ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය, පන්සල, දේවාලය, කෝවිල ස්වාභාවික කුරුඳු සුවඳින් සුවඳවත් කරන්න. අදම ඇණවුම අපට බාරදෙන්න!

🟣 𝗖𝗮𝘀𝗵 𝗢𝗻 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲

🚚 බෙදා හැරීමේ ගාස්තු (දිවයින පුරා) රු.300/- අය කෙරේ. ✔

ඇණවුම් කිරීමට,
ඔබගේ නම සහ ලිපිනය අපගේ WhatsApp අංකයට යොමු කරන්න.

📲 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽/ 𝗖𝗮𝗹𝗹: 076 205 1906

සිතට සැනසුම සහ සෞම්‍ය බව රැගෙන එන, මනස්කාන්ත මල් වර්ග රැසක සුවඳින් ඔපවත් වූ Xtrime Aroma හඳුන්කුරු... ✨ දැන් ඔබේ නිවසටත්...
12/05/2026

සිතට සැනසුම සහ සෞම්‍ය බව රැගෙන එන, මනස්කාන්ත මල් වර්ග රැසක සුවඳින් ඔපවත් වූ Xtrime Aroma හඳුන්කුරු... ✨

දැන් ඔබේ නිවසටත්, ව්‍යාපාරයටත් සිත පහන් කරවන සුවඳක අසිරිය විඳගන්න!

Avaliable Fragrance:
🌹 𝚁𝙾𝚂𝙴 | 🌸 𝙹𝙰𝚂𝙼𝙸𝙽𝙴 | 🌷 𝙱𝙻𝚄𝙴 𝙻𝙸𝙻𝚈 | 🌼 𝙶𝙾𝙻𝙳𝙴𝙽 𝚁𝙾𝚂𝙴 | 💜 𝙻𝚊𝚟𝚎𝚗𝚍𝚎𝚛 | 💐 𝚂𝚊𝚔𝚞𝚛𝚊

✅ හඳුන්කුරු 22කේ packet එකක් Rs.120/- ක් පමණි.

🔥 Supermarket, shops, agency සඳහා විශේෂ ඩිස්කවුන්ට්.

🛒 𝙊𝙍𝘿𝙀𝙍 𝙉𝙊𝙒 - ඇණවුම් කිරීම සඳහා දැන්ම WhatsApp message / Inbox කරන්න!

📲 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽/ 𝗖𝗮𝗹𝗹: 076 205 1906

🚚 බෙදා හැරීමේ ගාස්තු (දිවයින පුරා) රු.300/- අය කෙරේ. ✔

🟣 𝗖𝗮𝘀𝗵 𝗢𝗻 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲

11/05/2026

🤎 𝗡𝗮𝘁𝘂𝗿𝗮𝗹 𝗖𝗶𝗻𝗻𝗮𝗺𝗼𝗻 𝗖𝗼𝗹𝗹𝗲𝗰𝘁𝗶𝗼𝗻 - සැබෑ කුරුඳු සුවඳ සොයන්නන් සඳහාමයි! 🤎

🇱🇰🌿 ස්වභාවික ලාංකීය කුරුඳු සාරයෙන් නිපදවූ, ඉහළම ගුණාත්මකභාවයෙන් සහ දිගු වේලාවක් රැඳී පවතින සුවඳින් සපිරි අපගේ "Cinnamon Collection" දැන් ඔබටත් ලබාගත හැකියි.

✅ 𝘾𝙞𝙣𝙣𝙖𝙢𝙤𝙣 𝙄𝙣𝙘𝙚𝙣𝙨𝙚 𝙋𝙤𝙬𝙙𝙚𝙧 (සුවඳ දූප): 40g / 100g / 250g / 500g / 1kg යන ඕනෑම ප්‍රමාණයකින් ලබාගත හැක.

✅ 𝘾𝙞𝙣𝙣𝙖𝙢𝙤𝙣 𝙄𝙣𝙘𝙚𝙣𝙨𝙚 𝙎𝙩𝙞𝙘𝙠𝙨 (හඳුන්කූරු): Regular සහ Premium වශයෙන් වර්ග දෙකකින්.

✅ 𝘾𝙞𝙣𝙣𝙖𝙢𝙤𝙣 𝙎𝙥𝙧𝙞𝙣𝙜 𝙎𝙩𝙞𝙘𝙠𝙨 (ස්ප්‍රින්ග් ස්ටික්ස්)

✅ 𝘾𝙞𝙣𝙣𝙖𝙢𝙤𝙣 𝘼𝙞𝙧 𝙁𝙧𝙚𝙨𝙝𝙚𝙣𝙚𝙧𝙨 (එයාර් ෆ්‍රෙෂ්නර්) : Luxury/Handy/Card Spray

✅ 𝘾𝙞𝙣𝙣𝙖𝙢𝙤𝙣 𝘾𝙖𝙧 𝘼𝙞𝙧 𝙁𝙧𝙚𝙨𝙝𝙚𝙣𝙚𝙧𝙨 (අලංකාර Hanging bottle එකක් ලෙස)

✅ 𝘾𝙞𝙣𝙣𝙖𝙢𝙤𝙣 𝙉𝙖𝙩𝙪𝙧𝙖𝙡 𝙊𝙞𝙡 (ඔයිල් බර්නර් සඳහා විශේෂයෙන්ම)

🤎 ස්වභාවික කුරුඳු සුවඳින් ඔබේ නිවස, කාර්යාලය සහ වාහනය සුවඳවත් කරගන්න.

ඔබේ ඇණවුම නිවසටම ගෙන්වා ගැනීමට හෝ වැඩි විස්තර සඳහා දැන්ම අපට 𝘞𝘩𝘢𝘵𝘴𝘈𝘱𝘱 𝘮𝘦𝘴𝘴𝘢𝘨𝘦 එකක් එවන්න.

📲 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽: 👉 076 205 1906

ගුණ සුවඳින් මුලූ ආත්මයම සුවඳවත් කරමින්, මහ මෙරක් තරම් වූ මව් සෙනෙහසින් අපට ජීවය පෙවූ ඇයට ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන් සි...
10/05/2026

ගුණ සුවඳින් මුලූ ආත්මයම සුවඳවත් කරමින්, මහ මෙරක් තරම් වූ මව් සෙනෙහසින් අපට ජීවය පෙවූ ඇයට

ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන් සියලුම මව්වරුන්ට Eeco Group වෙතින් පිදෙන උපහාරයයි !! 💕🌸





🍃 Citronella සුවඳට කැමති ඔබ වෙනුවෙන්ම! ✨🌿 ඔබ සොයන්නේ නිවසට, කාර්යාලයට හෝ වාහනයට උසස් තත්ත්වයේ පැඟිරි සුවඳක්ද? 🇱🇰 ශ්‍රී ල...
09/05/2026

🍃 Citronella සුවඳට කැමති ඔබ වෙනුවෙන්ම! ✨🌿

ඔබ සොයන්නේ නිවසට, කාර්යාලයට හෝ වාහනයට උසස් තත්ත්වයේ පැඟිරි සුවඳක්ද?

🇱🇰 ශ්‍රී ලංකාවේ ස්වාභාවික පැඟිරි උපයෝගී කරගෙන නිෂ්පාදනය කර ඇති, 💫 ඉහළම ගුණාත්මකභාවයෙන් සහ දිගු වේලාවක් පවතින සුවඳින් යුතු අපගේ 𝘊𝘪𝘵𝘳𝘰𝘯𝘦𝘭𝘭𝘢 𝘊𝘰𝘭𝘭𝘦𝘤𝘵𝘪𝘰𝘯 එක දැන් ඔබට ලබාගත හැකියි.

❇ දිනපතා මෙම පැඟිරි භාවිතයෙන් මදුරු කරදරය මෙන්ම ඩෙංගු අවදානමද නිවසින් තුරන් කර ගත හැක.

❇ කාර්යබහුල දිනයකින් පසු ඔබේ මනස සැහැල්ලු කිරීමට සහ ආතතිය දුරු කිරීමට මෙම පැඟිරි සුවඳ උපකාරී වේ.

▪️𝘾𝙞𝙩𝙧𝙤𝙣𝙚𝙡𝙡𝙖 𝙄𝙣𝙘𝙚𝙣𝙨𝙚 𝙎𝙩𝙞𝙘𝙠𝙨 (හඳුන්කූරු)

▪️𝘾𝙞𝙩𝙧𝙤𝙣𝙚𝙡𝙡𝙖 𝙎𝙥𝙧𝙞𝙣𝙜 𝙎𝙩𝙞𝙘𝙠𝙨 (ස්ප්‍රින්ග් ස්ටික්ස්)

▪️𝘾𝙞𝙩𝙧𝙤𝙣𝙚𝙡𝙡𝙖 𝘼𝙞𝙧 𝙁𝙧𝙚𝙨𝙝𝙚𝙣𝙚𝙧𝙨 (එයාර් ෆ්‍රෙෂ්නර්) : Luxury/Handy/Card Spray

𝙉𝙖𝙩𝙪𝙧𝙖𝙡 𝘾𝙞𝙩𝙧𝙤𝙣𝙚𝙡𝙡𝙖 නිෂ්පාදනය මිලදී ගෙන ඔයාලත් වෙනස බලන්න අදම අපට ඇණවුම් කරන්න. 🥰

📲 ඇණවුම් කිරීමට දැන්ම 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽/ 𝗖𝗮𝗹𝗹 කරන්න: 👉 076 205 1906

🟣 𝗖𝗮𝘀𝗵 𝗢𝗻 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲

ඔයාල හැමෝම ඉල්ලන 𝗡𝗮𝘁𝘂𝗿𝗮𝗹 𝗖𝗶𝗻𝗻𝗮𝗺𝗼𝗻 𝗖𝗼𝗹𝗹𝗲𝗰𝘁𝗶𝗼𝗻 එක 🤎😍 🇱🇰 ශ්‍රී ලංකාවේ ස්වාභාවික කුරුඳු උපයෝගී කරගෙන නිෂ්පාදනය කර ඇති, 💫 ඉහළ...
08/05/2026

ඔයාල හැමෝම ඉල්ලන 𝗡𝗮𝘁𝘂𝗿𝗮𝗹 𝗖𝗶𝗻𝗻𝗮𝗺𝗼𝗻 𝗖𝗼𝗹𝗹𝗲𝗰𝘁𝗶𝗼𝗻 එක 🤎😍

🇱🇰 ශ්‍රී ලංකාවේ ස්වාභාවික කුරුඳු උපයෝගී කරගෙන නිෂ්පාදනය කර ඇති, 💫 ඉහළම ගුණාත්මකභාවයෙන් සහ දිගු වේලාවක් පවතින සුවඳින් යුතු අපගේ 𝘊𝘪𝘯𝘯𝘢𝘮𝘰𝘯 𝘊𝘰𝘭𝘭𝘦𝘤𝘵𝘪𝘰𝘯 එක දැන් ඔබට ලබාගත හැකියි.

✅ 𝘾𝙞𝙣𝙣𝙖𝙢𝙤𝙣 𝙄𝙣𝙘𝙚𝙣𝙨𝙚 𝙋𝙤𝙬𝙙𝙚𝙧 (සුවඳ දූප): 40g / 100g / 250g / 500g / 1kg යන ඕනෑම ප්‍රමාණයකින් ලබාගත හැක.

✅ 𝘾𝙞𝙣𝙣𝙖𝙢𝙤𝙣 𝙄𝙣𝙘𝙚𝙣𝙨𝙚 𝙎𝙩𝙞𝙘𝙠𝙨 (හඳුන්කූරු)

✅ 𝘾𝙞𝙣𝙣𝙖𝙢𝙤𝙣 𝙎𝙥𝙧𝙞𝙣𝙜 𝙎𝙩𝙞𝙘𝙠𝙨 (ස්ප්‍රින්ග් ස්ටික්ස්)

✅ 𝘾𝙞𝙣𝙣𝙖𝙢𝙤𝙣 𝘼𝙞𝙧 𝙁𝙧𝙚𝙨𝙝𝙚𝙣𝙚𝙧𝙨 (එයාර් ෆ්‍රෙෂ්නර්) : Luxury/Handy/Card Spray

🤎 ස්වභාවික කුරුඳු සුවඳින් ඔබේ නිවස, කාර්යාලය සහ වාහනය සුවඳවත් කරගන්න.

ඔබේ ඇණවුම නිවසටම ගෙන්වා ගැනීමට හෝ වැඩි විස්තර සඳහා දැන්ම අපට 𝘞𝘩𝘢𝘵𝘴𝘈𝘱𝘱 𝘮𝘦𝘴𝘴𝘢𝘨𝘦 එකක් එවන්න.

📲 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽: 👉 076 205 1906

🌼 Jasmine සුවඳට කැමති ඔබ වෙනුවෙන්මයි! 🌼 සිත සනසන පිච්ච මල් සුවඳින් ඔබේ නිවස, කාර්යාලය හෝ වාහනය සුවඳවත් කරගන්න... 💫 ඉහළම ...
07/05/2026

🌼 Jasmine සුවඳට කැමති ඔබ වෙනුවෙන්මයි! 🌼

සිත සනසන පිච්ච මල් සුවඳින් ඔබේ නිවස, කාර්යාලය හෝ වාහනය සුවඳවත් කරගන්න...
💫 ඉහළම ගුණාත්මකභාවයෙන් සහ දිගු වේලාවක් පවතින සුවඳින් යුතු අපගේ 𝘑𝘢𝘴𝘮𝘪𝘯𝘦 𝘊𝘰𝘭𝘭𝘦𝘤𝘵𝘪𝘰𝘯 එක දැන් ඔබට ලබාගත හැකියි.

♦️ 𝙅𝙖𝙨𝙢𝙞𝙣𝙚 𝙄𝙣𝙘𝙚𝙣𝙨𝙚 𝙋𝙤𝙬𝙙𝙚𝙧 (සුවඳ දූප): 40g / 100g / 250g / 500g / 1kg යන ඕනෑම ප්‍රමාණයකින් ලබාගත හැක.

♦️ 𝙅𝙖𝙨𝙢𝙞𝙣𝙚 𝙄𝙣𝙘𝙚𝙣𝙨𝙚 𝙎𝙩𝙞𝙘𝙠𝙨 (හඳුන්කූරු)

♦️ 𝙅𝙖𝙨𝙢𝙞𝙣𝙚 𝙎𝙥𝙧𝙞𝙣𝙜 𝙎𝙩𝙞𝙘𝙠𝙨 (ස්ප්‍රින්ග් ස්ටික්ස්)

♦️ 𝙅𝙖𝙨𝙢𝙞𝙣𝙚 𝘼𝙞𝙧 𝙁𝙧𝙚𝙨𝙝𝙚𝙣𝙚𝙧𝙨 (එයාර් ෆ්‍රෙෂ්නර්) : Luxury/Handy/Card Spray

💛 ඔබේ නිවස, කාර්යාලය හෝ ආගමික වතාවත් සඳහා පිච්ච මල් සුවඳේ සැබෑ අත්දැකීම අදම ලබාගන්න.

📲 ඇණවුම් කිරීමට දැන්ම 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽/ 𝗖𝗮𝗹𝗹 කරන්න: 👉 076 205 1906

🟣 𝗖𝗮𝘀𝗵 𝗢𝗻 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲

🌹 රෝස සුවඳට කැමති ඔබ වෙනුවෙන්මයි! 🌹 නැවුම් රෝස මලක සිත නිවන, මනස්කාන්ත සුවඳින් ඔබේ නිවස, කාර්යාලය හෝ වාහනය සුවඳවත් කරගන්...
06/05/2026

🌹 රෝස සුවඳට කැමති ඔබ වෙනුවෙන්මයි! 🌹

නැවුම් රෝස මලක සිත නිවන, මනස්කාන්ත සුවඳින් ඔබේ නිවස, කාර්යාලය හෝ වාහනය සුවඳවත් කරගන්න... ඉහළම ගුණාත්මකභාවයෙන් සහ දිගු වේලාවක් පවතින සුවඳින් යුතු අපගේ 𝚁𝚘𝚜𝚎 𝙲𝚘𝚕𝚕𝚎𝚌𝚝𝚒𝚘𝚗 එක සමඟින් රෝස උයනක අසිරිය අත්විඳින්න.

💫 ඔබ වෙනුවෙන්ම වෙන්වූ අපගේ රෝස නිෂ්පාදන එකතුව:

⚘ 𝙍𝙤𝙨𝙚 𝙄𝙣𝙘𝙚𝙣𝙨𝙚 𝙋𝙤𝙬𝙙𝙚𝙧 (සුවඳ දූප): 40g / 100g / 250g / 500g / 1kg යන ඕනෑම ප්‍රමාණයකින් ලබාගත හැක.

⚘ 𝙍𝙤𝙨𝙚 𝙄𝙣𝙘𝙚𝙣𝙨𝙚 𝙎𝙩𝙞𝙘𝙠𝙨 (හඳුන්කූරු)

⚘ 𝙍𝙤𝙨𝙚 𝙎𝙥𝙧𝙞𝙣𝙜 𝙎𝙩𝙞𝙘𝙠𝙨 (ස්ප්‍රින්ග් ස්ටික්ස්)

⚘ 𝙍𝙤𝙨𝙚 𝘼𝙞𝙧 𝙁𝙧𝙚𝙨𝙝𝙚𝙣𝙚𝙧𝙨 (එයාර් ෆ්‍රෙෂ්නර්) : Luxury/Handy/Card Spray

ඔබේ නිවසට සැබෑ රෝස උයනක සුවඳ එක්කර ගන්න අදම අපව අමතන්න.

📲 ඇණවුම් කිරීමට දැන්ම 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽/ 𝗖𝗮𝗹𝗹 කරන්න: 👉 076 205 1906

🟣 𝗖𝗮𝘀𝗵 𝗢𝗻 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲

💜 ලැවැන්ඩර් සුවඳට කැමති ඔබ වෙනුවෙන්මයි! ✨ සුවඳ විහිදුවන ලැවෙන්ඩර් මල් යායක අසිරිය දැන් ඔබේ නිවසටත්, කාර්යාලයට සහ වාහනයටත...
05/05/2026

💜 ලැවැන්ඩර් සුවඳට කැමති ඔබ වෙනුවෙන්මයි! ✨

සුවඳ විහිදුවන ලැවෙන්ඩර් මල් යායක අසිරිය දැන් ඔබේ නිවසටත්, කාර්යාලයට සහ වාහනයටත්... සිතට සැනසුම ගෙනෙන ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු අපගේ ලැවෙන්ඩර් නිෂ්පාදන පෙළ දැන් ඔබට ලබාගත හැකියි.

💫 අපගේ ලැවැන්ඩර් නිෂ්පාදන එකතුව 💫

📍𝙇𝙖𝙫𝙚𝙣𝙙𝙚𝙧 𝙄𝙣𝙘𝙚𝙣𝙨𝙚 𝙋𝙤𝙬𝙙𝙚𝙧 (සුවඳ දූප): 40g / 100g / 250g / 500g / 1kg යන ඕනෑම ප්‍රමාණයකින් ලබාගත හැක.

📍𝙇𝙖𝙫𝙚𝙣𝙙𝙚𝙧 𝙄𝙣𝙘𝙚𝙣𝙨𝙚 𝙎𝙩𝙞𝙘𝙠𝙨 (හඳුන්කූරු)

📍𝙇𝙖𝙫𝙚𝙣𝙙𝙚𝙧 𝙎𝙥𝙧𝙞𝙣𝙜 𝙎𝙩𝙞𝙘𝙠𝙨 (ස්ප්‍රින්ග් ස්ටික්ස්)

📍𝙇𝙖𝙫𝙚𝙣𝙙𝙚𝙧 𝘼𝙞𝙧 𝙁𝙧𝙚𝙨𝙝𝙚𝙣𝙚𝙧𝙨 (එයාර් ෆ්‍රෙෂ්නර්) : Luxury/Handy/Card Spray

💜 සැබෑ ලැවෙන්ඩර් සුවඳ අත්විඳින්න අදම ඇණවුම් කරන්න.

ඇණවුම් කිරීමට,👇
📲 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽/ 𝗖𝗮𝗹𝗹 : 076 205 1906 message හෝ INBOX කරන්න.

💰 𝗖𝗮𝘀𝗵 𝗢𝗻 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲

#සුවඳ_දුම්_පූජා

04/05/2026

🌸 𝘼𝙧𝙤𝙢𝙖 𝙎𝙥𝙧𝙞𝙣𝙜 𝙎𝙩𝙞𝙘𝙠𝙨: සිත නිවන දම් සුවඳේ අසිරිය! 🌸

සිතට සැහැල්ලුවත්, අවට පරිසරයට මනරම් සුවඳකුත් එක් කරන සුවිශේෂී දඟර හැඩැති හඳුන්කුරු දැන් ඔබ වෙතට!

🔹️ විනාඩි 30 - 45 භාවිත කල හැකි, අඟල් 4 කුරු 𝟯𝟬 ක් = 𝗥𝘀. 𝟳𝟱𝟬/-

🔹️ පැය 1 - 1.5 භාවිත කල හැකි, අඟල් 8 කුරු 𝟳 ක් = 𝗥𝘀. 𝟮𝟱𝟬/-

🔹️ පැය 3 - 3.5 භාවිත කල හැකි, අඟල් 14 කුරු 𝟳 ක් = 𝗥𝘀. 𝟰𝟱𝟬/-

🔹️ පැය 6 - 5 භාවිත කල හැකි, අඟල් 18 කුරු 𝟮 ක් = 𝗥𝘀. 𝟳𝟬𝟬/-

🙏 පින්කම් සඳහා විශේෂයි: කඨින පින්කම්, බෝධි පූජා සහ සියලු ආගමික වතාවත් සඳහා ඉතා සුදුසු සෞම්‍ය සුවඳ.

✨ ධනාත්මක ශක්තිය: නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට උදෑසන සහ සන්ධ්‍යා කාලයේදී සුවඳවත් බවක් එක් කරමින්, ධනාත්මක ශක්තිය (Positive Energy) වර්ධනය කරයි.

⏳ දීර්ඝ වේලාවක් පවතින සුවඳ: මෙහි ඇති සුවිශේෂී දඟර හැඩය නිසා සාමාන්‍ය හඳුන්කුරුවලට වඩා වැඩි වේලාවක් සුවඳ පැතිරී පවතී.

✅ ඔබත් විශ්වාසයෙන් මිලදී ගන්න - වෙනස වටහා ගන්න 💯

ඇණවුම් කිරීමට,👇
📲 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽/ 𝗖𝗮𝗹𝗹 : 076 205 1906 message හෝ INBOX කරන්න.

🚚 𝗖𝗮𝘀𝗵 𝗢𝗻 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲 (Islandwide)

#හඳුන්කූරු

🌿 හිත නිවන සෞම්‍ය සුවඳකට 🌿 ඔබේ නිවසට නැවුම්, සන්සුන් බවක් එක් කිරීමට සහ මදුරු උවදුරෙන් තොර, සුවදායී වටපිටාවක් සඳහා ඔබ වෙ...
03/05/2026

🌿 හිත නිවන සෞම්‍ය සුවඳකට 🌿

ඔබේ නිවසට නැවුම්, සන්සුන් බවක් එක් කිරීමට සහ මදුරු උවදුරෙන් තොර, සුවදායී වටපිටාවක් සඳහා ඔබ වෙනුවෙන්ම අප හඳුන්වා දෙන නවතම පැඟිරි (Citronella) හඳුන්කූරු! 🌿

✅ 𝗥𝗲𝗴𝘂𝗹𝗮𝗿 𝗣𝗮𝗰𝗸: (3mm) කූරු 15ක් - රු. 100/- පමණයි. (දිනපතා භාවිතයට වඩාත් සුදුසුයි)

✅ 𝗣𝗿𝗲𝗺𝗶𝘂𝗺 𝗣𝗮𝗰𝗸: (3.5mm) කූරු 25ක් - රු. 200/- පමණයි. (වැඩි වෙලාවක් සුවඳ පවතින, උසස් තත්ත්වයේ අත්දැකීමක් සඳහා)

🔺️ ප්‍රබෝධමත් සුවඳ: කාර්යබහුල දිනයකින් පසු ඔබේ මනස සැහැල්ලු කිරීමට සහ ආතතිය දුරු කිරීමට මෙම පැඟිරි සුවඳ උපකාරී වේ.

🔺️ ස්වභාවික ආරක්ෂාව: ස්වභාවික පැඟිරි තෙල් (Citronella Oil) යොදා නිපදවා ඇති බැවින්, මැස්සන් සහ අනෙකුත් කරදරකාරී පියාඹන කෘමීන් ඔබේ නිවසින් පලවා හරියි.

අදම මිලදී ගෙන ඔබේ නිවස සුවඳවත් කරගන්න!

📲 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽/ 𝗖𝗮𝗹𝗹 : 076 205 1906 message හෝ INBOX කරන්න.

💵 𝗖𝗮𝘀𝗵 𝗢𝗻 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲

#සුවඳ #හඳුන්කූරු

Address

3rd Lane, Colombo Road
Gampaha
11100

Telephone

+94715740655

Alerts

Be the first to know and let us send you an email when Eeco Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Eeco Group:

Share

Category