aash skin product

aash skin product ceylonika product.now you can bye from us..

New catlog  price april & june 🥰🥰🥰🥰🥰
28/04/2026

New catlog price april & june 🥰🥰🥰🥰🥰

April and june catlog price
20/04/2026

April and june catlog price

Oder now 🍯🍯
06/04/2026

Oder now 🍯🍯

19/03/2026
හායි හායි ලස්සන ළමයෝ ඔයත් මුහුණට මොන cream එක use කරත් results නැද්ද  😔 ඒකට හේතුව ඔයා දන්නවාද  ඔයාගේ body එකේ මැරැනු සම ...
24/02/2026

හායි හායි ලස්සන ළමයෝ ඔයත් මුහුණට මොන cream එක use කරත් results නැද්ද 😔 ඒකට හේතුව ඔයා දන්නවාද ඔයාගේ body එකේ මැරැනු සම තියෙනවා 😮 අපි සතියකට පාරක් අපේ සමේ තියෙන මැරුණු සම ඉවත් කරන්න ඔනේ. මොකද අපි වයසට යන්න යන්න අපේ හමත් වයසට යනවා කියලා ඔයා දන්නවාද 😮 දහස් ගනන් දීලා කොච්චර cream use කරත් වැඩක් නෑ අපේ body එකේ මැරුණු සම තියෙනවා නම් girls & boys කියලා වෙනසක් නෑ අනිවාර්යයෙන්ම හොද scrub එකක් use කරන්නම ඕනේ .
☘️lavishing body scrub එක ගැන කියනවා නම් අවුරුදු 15ට වැඩි ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුලුවන් .
☘️එහි අඩංගු දේවල් ,
🌸walnut shell powder
🌸shea butter
🌸lavender oil
Lavishing glow body scrub එක මගින් අපේ සමේ තියෙන මැරුණු සෛල ඉවත් කර මෘදු හා දීප්තිමත් සමක් ලබා දෙයි.තව සමේ ඇති අදුරු ලප ඉවත් කරයි.ඔයත් අදම පාවිච්චි කර වෙනස බලන්න.
Rs.4990 lavishing glow body scrub එක මාර්තු මාසය වෙනකන් rs.3990 අපෙන් ලබා ගන්න පුලුවන් .

Send a message on watsapp for details  🍓🍉🍯🍋
16/02/2026

Send a message on watsapp for details 🍓🍉🍯🍋

Hi Hi friends .here is a great offer for you .especially for boys.Are you also wondering what to give your girl  for val...
01/02/2026

Hi Hi friends .here is a great offer for you .especially for boys.Are you also wondering what to give your girl for valentine 's day then this is the best chance for you .don't miss it ☎️watsapp number message 0759764064 ☎️🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️

හායි හායි යාලුවනේ, ඔයත් ඔයාගේ girlfriend ට boyfriend ට දෙන්නා  හොඳ gift එකක් බැලුවද කවුද අකමැති තමන්ගේ girlfriend and bo...
22/01/2026

හායි හායි යාලුවනේ, ඔයත් ඔයාගේ girlfriend ට boyfriend ට දෙන්නා හොඳ gift එකක් බැලුවද කවුද අකමැති තමන්ගේ girlfriend and boyfriend ලස්සනට ඉන්නවට එහෙනම් මෙන්න හොඳම අවස්ථාවක් කිසිම අතුරු ආබාධයක් නැතුව ලස්සන පැහැපත් නීරෝගී සමක් ලබාගන්න ඔයත් අදම celonika product අරන් use කරන්න.වැඩි විස්තර සඳහා watsapp එකට මැසේජ් එකක් දාන්න .ඉක්මන් කරන්න ❤️❤️ valentine's offer ❤️❤️

celonika beauty product  වලින් අලුතින් හදුන්වාදෙන lotus luxe authentic care bloom day cream  අවුරුදු 18ට වැඩි ඕනෑම ගැහැන...
04/01/2026

celonika beauty product වලින් අලුතින් හදුන්වාදෙන lotus luxe authentic care bloom day cream අවුරුදු 18ට වැඩි ඕනෑම ගැහැනු කෙනෙකුට use කරන්න පුළුවන්
💐ඔයාගේ මුහුනත් කලු වෙලාද
💐සම ඇදිලද
💐වයසට වඩා වයස පේනවද
💐ඇස් යට කලු වෙලාද ,ඇස් ගිලා බැහැලා වගේද
☘️මොන cream එක use කරත් සමේ moisturizer එකක් නැද්ද එහෙනම් celonika brand එකේ එන මේ lotus luxe authentic care bloom day cream එක use කරලා බලන්න
මේ cream එකේ තියෙන ingredients
🌹pink lotus oil
🌹sandalwood oil
🌹chamomile oil
මේ cream එක ගොඩක් හොද ,
☘️Dry &dull skin,
☘️All skin types තමයි but dry&dull skin best
Bloom day cream එක cream එකකට වඩා day routine එකක් කියුවොත් මම හරි. ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න මේ ingredients තියෙන cream එකක් තියෙනවාද කියලා මම නම් හිතන්නේ නෑ ලංකාවේ කොහෙවත් ඇති කියලා
🪷30ml කින් එන මේ cream එක rs.4990 ක් පමනී වැඩි විස්තර දැනගන්න ☎️0759764064number එකට msg එකක් දාන්න 🪷🪷🪷

වැඩි විස්තර දැනගන්න  watsapp  එකට msg එකක් දාන්න
04/01/2026

වැඩි විස්තර දැනගන්න watsapp එකට msg එකක් දාන්න

Address

Nawagannakolawatta, Kalupe, Hikkaduwa
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when aash skin product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category