Jani

Jani Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Jani, Grocers, Galle.

Happy new year 🙏 🥳 2026
01/01/2026

Happy new year 🙏 🥳
2026

01/01/2026
දෙන්නත් ලෝබ හිතුනා ඒක නම් 🌼💛     හිතුවට වඩා ලස්සනට ආවා එක 😘
08/12/2025

දෙන්නත් ලෝබ හිතුනා ඒක නම් 🌼💛
හිතුවට වඩා ලස්සනට ආවා එක 😘

හායී ලමයී 🤗මේ වගේ ලස්සන flowers pot එකක් ඔයාලගේ ගෙදර , සැලූන් එකේ, කඩේ ඔයාල ඉන්න එකී මෙකී හැමතැනම ලස්සනට තියා ගන්න ආස ද ...
10/11/2025

හායී ලමයී 🤗

මේ වගේ ලස්සන flowers pot එකක්
ඔයාලගේ ගෙදර , සැලූන් එකේ, කඩේ
ඔයාල ඉන්න එකී මෙකී හැමතැනම ලස්සනට තියා ගන්න ආස ද 😍🥹
එනාම් දැන් ම whatsapp msg එකක් දාන්න 🥹☺
0775351896

ලොකූ ගානක් නෙවෙයි රැ. 400යී 🫢

Good morning 😍🌞*උත්සාහය කැපවීම තියෙනවා නම්*  *අමතක නොවෙන ගමනක*  *ආඩම්බරකාර ජයග්‍රහණයක*  *නම්බුකාර උරුමය ගන්න*  *ඔව් !! ඔ...
09/11/2025

Good morning 😍🌞

*උත්සාහය කැපවීම තියෙනවා නම්*
*අමතක නොවෙන ගමනක*
*ආඩම්බරකාර ජයග්‍රහණයක*
*නම්බුකාර උරුමය ගන්න*
*ඔව් !! ඔයාට පුළුවන් !!!!*

08/11/2025
මල් විතරක් ම නෙවෙයි කෙල්ලොන්ට ගොඩක් වටින තවත් දෙයක් ගෙනවා 🫣😍     ✨Hot Water Bag✨   Rs. 650  ඔනී අය අද ම whatsapp msg එකක...
08/11/2025

මල් විතරක් ම නෙවෙයි කෙල්ලොන්ට ගොඩක් වටින තවත් දෙයක් ගෙනවා 🫣😍
✨Hot Water Bag✨
Rs. 650
ඔනී අය අද ම whatsapp msg එකක් දාන්න.
0775351896

ගිය තවත් ලස්සන flowers bouquet එකක් 😍💐
03/11/2025

ගිය තවත් ලස්සන flowers bouquet එකක් 😍💐

චූටී දුවෙක්ට ගිය ලස්සන flower bouquet එකක්. 😍💐දිනූෂි අනුපමා thank you අක්කා විශ්වාස කරල ඔඩර් එක දුන්නට ☺❤️
02/11/2025

චූටී දුවෙක්ට ගිය ලස්සන flower bouquet එකක්. 😍💐
දිනූෂි අනුපමා thank you අක්කා විශ්වාස කරල ඔඩර් එක දුන්නට ☺❤️

පරවෙන flower boquet එකක් වෙනුවට හැමදාමත් ලගින් තියාගන්න පුළුවන් flower boquet එකක් ඔයාගේ ආදරණීයන්ට  දෙමුද 💐   ඔබේ ආදරණීය...
27/10/2025

පරවෙන flower boquet එකක් වෙනුවට හැමදාමත් ලගින් තියාගන්න පුළුවන් flower boquet එකක් ඔයාගේ ආදරණීයන්ට දෙමුද 💐

ඔබේ ආදරණීයන්ට ආදරෙන් තෑගි කරන්න...💐

🌸ආදරය ⁣කරන අයට මතක සටහනක් විදිහට විශේෂ ඕනිම අවස්ථාවක තෑගි දෙන්න පුලුවන්...💐

💐 Birthday boquets
💐 Anniversary boquets
💐 Graduation boquets

🌸Order Now🌸

Whatsapp 0775351896

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Jani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category