Future With Tharindu

Future With Tharindu Life Insurance | Financial Planning | Wealth Planer

🏥 අද මේ Hospital Bill එක දැක්කම මට ඇත්තටම හිතුණේ එක දෙයක්...ජීවිතේ අපි බොහෝ දේවල් වෙනුවෙන් සැලසුම් කරනවා.✅ අලුත් Phone එ...
04/06/2026

🏥 අද මේ Hospital Bill එක දැක්කම මට ඇත්තටම හිතුණේ එක දෙයක්...

ජීවිතේ අපි බොහෝ දේවල් වෙනුවෙන් සැලසුම් කරනවා.

✅ අලුත් Phone එකක් ගන්න
✅ Vehicle එකක් ගන්න
✅ House එකක් හදන්න

හැබැයි...

අපි කී දෙනෙක්ද හදිසි Hospital Bill එකක් වෙනුවෙන් සැලසුම් කරලා තියෙන්නේ? 🤔

අද මගේ Client කෙනෙකුගේ Hospital Bill එකක් process කරන්න අවස්ථාව ලැබුණා.

Bill එක දැක්කම මට හිතුණේ,

"මේ වියදම අද මේ පවුලට තමන්ගේ pocket එකෙන් ගෙවන්න වෙලා තිබුණා නම් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද?" කියලා.

නමුත් වාසනාවකට,
එයා කලින් ගත්ත තීරණයක් නිසා අද එයාට ඒ ගැන අමතර බරක් දැනෙන්න වුණේ නැහැ.

💭 ඇත්තටම ජීවිතේ සමහර තීරණ වල වටිනාකම තේරෙන්නේ ඒ තීරණය ගත්ත දවසේ නෙවෙයි...

අවශ්‍ය වෙන දවසේදීයි.

ඔබට හෙට රු. 500,000 - 1,000,000 ක Hospital Bill එකක් ආවොත්,

💰 Savings වලින්ද?
💳 Loan එකකින්ද?
👨‍👩‍👧 Family එකෙන්ද?
🤔 නැත්නම් වෙනත් සැලසුමක් තියෙනවද?

Comment එකකින් කියන්න. 👇

Catch the bill on first comment

🎯 **ඔයාගේ dream එක මොකක්ද?**🏠 තමන්ගේම ගෙයක්?🚗 අලුත් වාහනයක්?🎓 දරුවන්ගේ උසස් අධ්‍යාපනය?🌴 Stress-free retirement එකක්?Drea...
03/06/2026

🎯 **ඔයාගේ dream එක මොකක්ද?**

🏠 තමන්ගේම ගෙයක්?
🚗 අලුත් වාහනයක්?
🎓 දරුවන්ගේ උසස් අධ්‍යාපනය?
🌴 Stress-free retirement එකක්?

Dream එකක් තියෙනවා කියන්නේ හොඳයි... 🥰

ඒත් dream එක reality එකක් කරන්න plan එකකුත් තියෙන්න ඕනේ. 💙

Insurance කියන්නේ protection එකක් විතරක් නෙවෙයි...

ඔයාගේ ඉලක්ක වලට disciplined විදියට යන්න උදව් කරන financial partner එකක්. 🔐✨

**ඔයාගේ ලොකුම dream එක මොකක්ද? Comment කරන්න 👇**

01/06/2026

හොඳම insurance එක කියන්නෙ මිල අඩුම එක නෙවෙයි... ඔබට ගැලපෙනම insurance එක.. ඔයාලා හිතන්නෙ කොහොමද 🤔

27/05/2026

හෙට ඉදන් ඔයාගෙ income එක නැති උනොත් ඔයාට කොච්චර කාලයක් survive වෙලා ඉන්න පුළුවන්ද ?🤔

අනිවාර්යයෙන් උත්තරයක් දෙන්න

Got my insurance card today 😊I truly feel this is something valuable for my life and future.If you’d like to know more a...
23/05/2026

Got my insurance card today 😊
I truly feel this is something valuable for my life and future.

If you’d like to know more about it, feel free to message me anytime. We can discuss and create a personalized plan that suits you best 👍

අද මගේ insurance card එක ලැබුණා 😊
මේක මගේ ජීවිතයට සහ අනාගතයට ගොඩක් වටින දෙයක් කියලා මට හිතෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් ඕන වෙලාවක message කරන්න. ඔයාට ගැලපෙන personalized plan එකක් අපි කතා කරලා හදාගමු 👍

Call or text 077 251 5354

ඔයා අද build කරන future එකහෙට ඔයාගේ family එකේ strength එක වෙන්න පුළුවන්. 💙Life එක unpredictable වුණත්,ආදරය කරන අයගේ sec...
22/05/2026

ඔයා අද build කරන future එක
හෙට ඔයාගේ family එකේ strength එක වෙන්න පුළුවන්. 💙

Life එක unpredictable වුණත්,
ආදරය කරන අයගේ security එක
predictable කරන්න පුළුවන්. 🔐✨

Insurance කියන්නේ
fear එකට නෙවෙයි…❤
love එකට කරන preparation එකක්. ❤️

ඔයාගෙ අදහස මොකක්ද ?🤔
Call 0772515354

ජීවිතේ biggest responsibility එක මොකද්ද 🤔අපි ආදරය කරන අයව safe කරන එකයි. 💙Unexpected හෙට දවසක් ආවත්,ඔයාගේ family එකේ හින...
21/05/2026

ජීවිතේ biggest responsibility එක මොකද්ද 🤔
අපි ආදරය කරන අයව safe කරන එකයි. 💙

Unexpected හෙට දවසක් ආවත්,
ඔයාගේ family එකේ හිනාව එක නැති නොවෙන්න

අදම future එක secure කරන්න. 🔐✨

Insurance = Love + Protection ❤️

හෙට ගැන sure නැති ලෝකෙක , ඔයාගෙ family  එකේ හෙට ගැන sure වෙන්න ඔයත් කැමතිද ?
20/05/2026

හෙට ගැන sure නැති ලෝකෙක , ඔයාගෙ family එකේ හෙට ගැන sure වෙන්න ඔයත් කැමතිද ?

18/05/2026

ඔයාගේ dream car එකක්, ගෙයක්, වෙන්න පුළුවන්

ඒ වගේම

family එකේ future එකත් protect කරන්න ඕනේ. 💙🔐

Insurance එකක් කියන්නේ
අද කරන responsible decision එකක්. ✨”

ඔයාගෙ අදහස මොකද්ද ?

Life එකේ හැම දෙයක්ම predict කරන්න බැහැ… 🌍ඒත් unexpected moment එකකදීඔයාගේ family එක struggle නොවෙන්න plan කරන්න පුළුවන්....
17/05/2026

Life එකේ හැම දෙයක්ම predict කරන්න බැහැ… 🌍
ඒත් unexpected moment එකකදී
ඔයාගේ family එක struggle නොවෙන්න plan කරන්න පුළුවන්. 💙

Insurance කියන්නේ
money save කරන එකට වඩා…
ආදරය කරන අයගේ future එක protect කරන එකයි. 🔐✨”

ඔයාගෙ අදහස මොකද්ද ?🤔

Address

Galle
Galle
80000

Telephone

+94772515354

Website

Alerts

Be the first to know and let us send you an email when Future With Tharindu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Future With Tharindu:

Share