Kiven Party Trunk

  • Home
  • Kiven Party Trunk

Kiven Party Trunk Creating sweet memories one stop at a time

10/05/2026

අද වැස්ස දවසෙ උනත් වැස්සෙම අපිට යන්න වුනා ආදරණීය පුතෙක්ගෙ ආදරණීය අම්මා කෙනෙක් වෙනුවෙන්.. 🎉️
එයාව surprise කරන්න ❤️

මොකද කොච්චර බාධක ආවත් අපිට වටින්නේ ආදරණීය අපේ coustomer's ලා අපි ගැන තියන විශ්වාසෙ.. ❤️🙏

එයාගේ රට ඉන්න ආදරණීය පුතා මව්වරුන්ගෙ දිනේ දවසෙ එයාගෙ ආදරණීය අම්මව පුදුම කරපු හැටි 💐❤️😥

ඉතින් අපි මේ ආදරය අරන් ගියේ ගල්ගමුවට.. ❤️

ගොඩක්ම සංවේදී කාරණාව තමයි අම්මා ගොඩක් ඇඩුවා. එයාගෙ ආදරණීය පුතා මතක්වෙලා😥. ඒ වෙලාවෙ අම්මට කේක් එක කපන්න කියන්නවත් මටත් අමතක වුනා. මොකද ඒ මොහොත හැම අම්මෙක්ටම හදවතට දැනෙනවා.😥 🙏

ඒ වගේ පුතෙක් හැම අම්මෙක්ටම ලැබෙන්න ඕන කියල හිතෙන තරමට ඒ පුතා එයාගෙ අම්මට ආදරෙයි... ❤️

අම්මෙක්ට මොකටද එක දවසක්... අම්මා කියන්නෙම සසරක්... ❤️🎉️

දුර රටක ඉදන් වුනත් අපිව විශ්වාස කරල order එක දුන්නු මල්ලිට වගේම වැස්ස කියලවත් බලන්නෙ නැතිව ඇවිත් අපිට උදව් කරපු මල්ලිගෙ ආදරණීය අක්කටත් ගොඩක් ස්තූතියි 🙏❤️

Happy birthday අම්මා...❤️

ඒ වගේම ඔයාලගේ ආදරනණීයන්ගේ විශේෂ දවස් ජිවිත කාලෙටම මතක හිටිනම දවසක් කරන්න KV Party trunk අපි සූදානම්.
අපිට oder එකක් දාන්න ✨

ඔයාලගෙ අතේ ඇති මුදලට coustermaice කරලා හදාගන්න පුලුවන් 🥰 KV party trunk අපි ඔයාල කැමති ඕනම විදියකට හදලා දෙනවා 🧸🎁❤️

ඒ විතරක් නෙමෙයි ඩිලිවරි එක්කම පහසු මුදලකට පැකේජ් ලබාගන්න පුළුවන් 🔥

එහෙනම් whatsapp msg එකක් දාන්න 😘
(0702322624)

゚viralシfypシ゚viralシalシ.

04/04/2026
03/04/2026

I got over 20 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

I've just reached 500 followers! Thank you for continuing support. I could never have made it without each and every one...
25/03/2026

I've just reached 500 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

20/03/2026

එයාගේ රට ඉන්න ආදරණීයම අම්මා එයාව පුදුම කරපු හැටි 💐❤️

ඉතින් අපි මේ ආදරය අරන් ගියේ නවගත්තේගමට. ඉතින් කොල්ල තාම චූටි නිසා ටිකක් ලැජ්ජාකාරයා. එයාගේ අම්මා මේ එවපු ආදරේට චූටියටත් පුදුමයි 💐🎁💝

ඒ වගේම ඔයාලගේ ආදරනණීයන්ගේ විශේෂ දවස් ජිවිත කාලෙටම මතක හිටිනම දවසක් කරන්න KV Party trunk අපි සූදානම්.
අපිට oder එකක් දාන්න ✨

ඔයාලගෙ අතේ ඇති මුදලට coustermaice කරලා හදාගන්න පුලුවන් 🥰 KV party trunk අපි ඔයාල කැමති ඕනම විදියකට හදලා දෙනවා 🧸🎁❤️

ඒ විතරක් නෙමෙයි ඩිලිවරි එක්කම පහසු මුදලකට පැකේජ් ලබාගන්න පුළුවන් 🔥

එහෙනම් whatsapp msg එකක් දාන්න 😘
(0702322624)

゚viralシfypシ゚viralシalシ

❤️🧸
13/03/2026

❤️🧸

12/03/2026

🧸🎁

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Kiven Party Trunk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Grocery Store?

Share