TM Hela Product

TM Hela Product නිරෝගී මාණවයෙක් උදේසා ආහාරමය නිෂ්පාදන

  #👉 ISO 22000 / GMP / HACCP/ FDA සහ ITI ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇත.👉 කිරිපිටි සඳහා ආදේශකයක් ලෙසනිරෝගී දිවියකට...
06/04/2023

#

👉 ISO 22000 / GMP / HACCP/ FDA සහ ITI ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇත.

👉 කිරිපිටි සඳහා ආදේශකයක් ලෙස
නිරෝගී දිවියකට ඖෂධීය ඉඟිනි කිරි පානය.

👉 මෙය ඖෂධයක් නොවන අතර සෑම දෙනෙක්ටම අද කාලයට ගැලපෙන භාවිතා කලම යුතු පෝෂණීය පානයකී.

👉 කාර්ය බහුල ජීවන රටාවේ කෘතීම ආහාර භාවිතා කරන ඔබට ශරීරය පිරිසිදු කර ගත හැකි හොදම අවස්තාව මෙයයි.

👉 පැරැන්නන් බලය ජවය ශක්තියට උදෑසන ප්‍රබෝධයට ඖෂධීය පානයන්ට නැබුරු වී සිටියහ. ඒ අතරින් ඉඟිනි පාන යට සුවිශේෂීත්වයක් හිමි විය.

👉 අතීතයේ සිට ඉඟිනි ඇට හරහා ජලය පිරිසිදු කල අතර එය ශරීරයට ගත්විට ශරීරයේ රුධිරය පිරිසිදු කරයි.

👉 ඉතිහාසය යලි කියවීමක් ලෙසින් නැවතත් ඔබ අතට ඖෂධීය ඉඟිනි, පානයක් ලෙසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරමු.

👊 ප්‍රතිලාභ :-

1. බලය ජවය ශක්තිය ලබා දේ

2. අලස ගතිය කම්මැලි ගතිය වලකාලයි

3. ගැස්ට්‍රයිටීස් සඳහා යෝග්‍යයි

4. වකුගඩු ආරක්ෂා කරයි

5. සෙම පීනස හතිය වලකාලයි

6. රුධිරය පිරිසිදු වීම මගින් සම පැහැපත් වේ

7. විශේෂයෙන්ම, වකුගඩු රෝග, දියවැඩියා රෝගය

8. අක්මා රෝග නාශක හා ආතරයිටීස් නාශක ගුණයෙන්ද යුක්තයි.
9. ආහාර රුචිය වැඩි කරයි.

👉 අප සියළුදෙනා කිරිපිටි භාවිතයට දැඩි නැඹුරුවක් පවතින අතර ඒ සඳහා ආදේශකයක් ලෙස ඉඟිනි ඖෂධීය පානය හරහා ඔබ සහ ඔබේ පවුලේ නිරෝගිභාවය රැක ගත හැකිය.

👉 දෙදෙනෙක්ට මාසයකට ආසන කාලයක් පානය කල හැක.

100% දේශිය නිෂ්පාදනක්

👉 Rs 2260/-

👉 cash on delivery available 🚙.....

👉 Delivery ගාස්තු 350/= හෝ 400/= ප්‍රදේශය අනුව වෙනස් වේ.

👉 ඔබ නිවසටම ගෙන්වා ගැනීමට අවශ්‍යනම්

* නම :-
* ලිපිනය :-
* දුරකථන අංක දෙකක්

Inbox කරන්න.

ස්තුතියි..

Address

Eppawala
Eppawala

Telephone

+94712490049

Website

Alerts

Be the first to know and let us send you an email when TM Hela Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TM Hela Product:

Share

Category