Zero-Ja ela

Zero-Ja ela Zero...
බජට් එකේ අපේ තැන...
🌾🍅🫕🍴
(1)

ඉක්මනින් විකිනීමට...2500000/-පදලංගල-ඇඹිලිපිටිය0760624011විදුලිය/ජලය ඇතුලුව...
31/10/2024

ඉක්මනින් විකිනීමට...

2500000/-

පදලංගල-ඇඹිලිපිටිය

0760624011

විදුලිය/ජලය ඇතුලුව...

16/10/2024

අප ආයතනයේ සේවය කරන කලන සොහොයුරාගේ පියාගේ නික්ම යාම නිසාවෙන් මේ දින 2 කෙහි අපගේ සේවා නවතා ඇත.

ස්තුතියි.....

නිවන් සුව වේවා....සේනානායක මහතා හට..🏳️🏳️🏳️
😔😢

🛑වෙනස් විදිහකට කමු....වෙනස ඔයාටත් තේරෙයි.....ඕන එකක්..🫕🥘🍲    රු280/-➡️Menu             සුදු බත් (සම්බා)      චිකන් කරිය ...
15/10/2024

🛑වෙනස් විදිහකට කමු....

වෙනස ඔයාටත් තේරෙයි.....

ඕන එකක්..🫕🥘🍲 රු280/-

➡️Menu

සුදු බත් (සම්බා)
චිකන් කරිය
මාළු
පරිප්පු කරිය
බීට් තෙලට
මුගුණුවෙන්න

🫕🍲🫕🍲

😍🥰😍

පරක්කු වෙලා ඇවිල්ලා හැරිල යන්න එපා.....

දවල් 12:00ටම එන්න බලන්න....

14/10/2024

🛑වෙනස් විදිහකට කමු....

කොමර්ෂල් බැංකුව ඉදිරිපිටට ඔයත් එන්න...

වෙනස ඔයාටත් තේරෙයි.....

ඕන එකක්..🫕🥘🍲 රු280/-

➡️Menu

සුදු බත් (සම්බා)
චිකන් කරිය
දැල්ලෝ
පරිප්පු කරිය
කැකිරි ඇඹුල
ගෝවාකොළ මැල්ලුම්

🫕🍲🫕🍲

😍🥰😍

පරක්කු වෙලා ඇවිල්ලා හැරිල යන්න එපා.....

දවල් 12:00ටම එන්න බලන්න....

13/10/2024
12/10/2024

ජා-ඇළින්
මේ සැරේ උඩින්ම පාර්ලිමේන්තුවට...
zero 🫕❌

Shout out to my newest followers! Excited to have you onboard!Dilan Sameera, Saman Kumara, Rishini Charithma Kalupahanag...
12/10/2024

Shout out to my newest followers! Excited to have you onboard!

Dilan Sameera, Saman Kumara, Rishini Charithma Kalupahanage, Sonali Weerawardhana, Madu Madu, Nuwan Rashi, Damith Lasantha

11/10/2024

2900/-ට ඔන්න ගෙනාවා
challenge එකක්..🫕🥘🍲
මේක තනියෙන් කෑවොත් සල්ලි එපා...

11/10/2024

නිවාඩුවක් ගත්තම
මේගොල්ලෝ හිතන්නෙ
අපි ගියා කියලා...
😂😂😂

11/10/2024

Zero ඉවරයි කියලද හිතුවෙ....
හූ හූ
ඉවර නෑ හෝදේ...

Address

Ekala

Opening Hours

Monday 11:00 - 23:00
Tuesday 11:00 - 23:00
Wednesday 11:00 - 23:00
Thursday 11:00 - 23:00
Friday 11:00 - 23:00
Saturday 11:00 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when Zero-Ja ela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Grocery Store?

Share