08/06/2025
🌍එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ජෝතිර් සම්මේලනය සමඟින් සම්මාන හා ගෞරවනාම ප්‍රදානෝත්සවය -2025
දෙවන වරට ශ්‍රී ලංකාවේදී සංවිධානය කරනු ලබන
🟥ජාත්‍යන්තර සම්මේලන සහ සම්මාන ප්‍රදාන උළෙල - 2025 🟥
ඉන්දියාව , නේපාලය , බංගලිදේශය ආදී රටවල් ගණනාවක ජෝතිඥයන්ගේ සහ වෙනත් ක්ෂේත්‍රවල නියුතු අයගේ ද සහභාගිත්වයෙන්
මෙවරත් අති උත්කර්ෂවත් ලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH)
මේ සඳහා සහභාගි වන ඔබට
🧿ලෝ ප්‍රකට UNFIA ආයතනයේ සාමාජිකත්ව සහතිකය
🧿 ඕනෑම රටක පිළිගත් හැඳුනුම්පතක්ද සමගින්
🧿වටිනා ජාත්‍යන්තර සම්මානයක්
🧿ජාත්‍යන්තර සහතික පත්‍රයක් පිරිනැමේ
🟢ඔබත් දැනට සක්‍රීය සේවයේ නියුතු
🎯ජෝතිර්වේදියෙක්
🎯වාස්තු විද්‍යාඥයෙක්
🎯ආයුර්වේද වෛද්‍යවරයෙක්
🎯හස්ත රේඛා විශාරදයෙක්
🎯සෙත් කවි රචකයෙක්
🎯ගුප්ත ශාස්ත්‍රධරයෙක් නම්
🎈ඔබ ව්‍යාපාරික හෝ වෙනත් ක්ෂේත්‍රයක අයෙකු වුවද ඔබගේ සේවය අනුව ගෞරව නාමයක් හෝ ජාතික සම්මානයක් සදහා ඉල්ලුම් කිරීමට හැකිය
‼️ජුනි 30 වන දිනට පෙර ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සඳහා අමතන්න.
☎️077 230 53 09 /0723696508
📲whatsapp 0723696508/0765599496
____
🖨️Email: - [email protected]
🌐web:- unfiastro.com