Herbico Cylone Products

Herbico Cylone Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbico Cylone Products, Grocers, Muruththettuwa,Dehiowita, Dehiowita.

01/07/2026

🌾🐦 Wake up to the beautiful sounds of nature. Birds singing, animals calling, and the peaceful atmosphere of a rural village create the perfect escape from a busy day. Relax, unwind, and enjoy the timeless beauty of the countryside. 💚🌿

23/02/2026

Good Morning🍃
අද ගිය Orders කිහිපයක් 🌸🍀🍃
Herbico Ceylon products

පොකුරු වද මල් (හිබිස්කස් ) වලින් අපට ලැබෙන ගුණ බොහෝමයි.🌸🌸🍃⭕ අධි රුධිර පීඩනය අඩු කරන්නත්⭕ සම පැහැපත් කිරිමට ⭕ ශරීරයේ සීනි...
09/01/2026

පොකුරු වද මල් (හිබිස්කස් ) වලින් අපට ලැබෙන ගුණ බොහෝමයි.🌸🌸🍃

⭕ අධි රුධිර පීඩනය අඩු කරන්නත්
⭕ සම පැහැපත් කිරිමට
⭕ ශරීරයේ සීනි මට්ටම පාලනය කරන්නත්
⭕ බර අඩු කර ගැනීමට
⭕ අක්මාවේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමට
⭕ කොලෙස්ටෙරෝල් අඩු කිරිම
⭕ හිසකෙස් සදහාත් සුදුසුයී
⭕ ජීරණය පහසු කරන්නත් වගේම ඔසප් දිනවල වේදනාව සමනය කරන්නත් වද මල් වලට පුළුවන්.

ඉතින් ඒ ගුණ සහිත තේ එකක් නිවසේ ඉන්න ගමන් හදලා රස විඳින්න.

👉උණුවතුර වීදුරුවකට Herbico පොකුරු වද මල් මේස හැන්දක් එකතු කර භාජනය වසා විනාඩි 5ක් තබා ඉන්පසු පෙරා පානය කරන්න
👉දෙහි යුෂ ටිකක්, සීනි ඇති පමණට දාලා, උණුසුම්ව හෝ සිසිල්ව පානය කරන්නත් පුළුවන්.

❌ ගර්භනී හෝ කිරි දෙන කාන්තාවන් සඳහා පොකුරු වදමල් (හිබිස්කස් )භාවිතා නොකරන්න, මන්ද එය ගබ්සා වීමට හෝ දරුවාගේ සෞඛ්‍යයට බලපෑම් කළ හැකිය.

Herbico Ceylon Products
Contac -074 213 6626


09/01/2026

බොමුද ඖෂධීය ගුණ තියෙන පොකුරු වද මල් Tea එකක් ❓



Contac -074 213 6626

08/01/2026

2026 මුල්ම මාසයේ අලුත් වැඩක් 🌸🌸🍃Dehydrated Fruits ඉදිරියේ දී අපි ගේනවා 🌷🌷🍀

08/01/2026

Good Morning 🌸🍀🍀

ඔන්න ඉතින් අපි උදේම හදන්න යන්නෙ order එහෙකට ආපු පොකුරු වද මල්

ඔයාලටත් ඔනිනම් massege එකක් දාන්න.🌸🌸🍀🍀

Herbico Ceylon Products

Contac - 074 213 6626

07/01/2026

Good morning 🌸🍃

04/01/2026

බොමුද beetroot ජුස් එකක් 🍷🍷🍃🌸
දැන් 100g පැකේජයෙන් ලබාගත හැක

Herbico Ceylon Products

Contac -074 - 2136626

03/01/2026

මේ අවුරුද්දේ පලවෙනි orders ට්ක 01.01.2026🍃🍀💗🌸ලියවුනේ මෙහෙමයි 🌸🌸🍃🍀💚💜️

03/01/2026

Good Morning 🌸🍀🍀

ඔන්න ඉතින් අපි උදේම හැදුවා order එහෙකට ආපු යකිනාරන් පවුඩර් එකක්

මේ දවස්වල සෙම,හෙම්බිරිස්සාවක් තියෙන නිසා ව්නාඩි 2 න් යකිනාරන් කැද එකක් tea එකක් හදාගන්න පුලුවන් 🍀🍀🌸

ඔයාලටත් ඔනිනම් massege එකක් දාන්න.🌸🌸🍀🍀

Herbico Ceylon Products

Contac - 074 213 6626

Address

Muruththettuwa,Dehiowita
Dehiowita
71400

Website

Alerts

Be the first to know and let us send you an email when Herbico Cylone Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category