U gi - යූගී

U gi - යූගී Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from U gi - යූගී, Fruit & vegetable shop, inamaluwa, Dambulla.
(25)

වස විස ගහලා නැතී හොදම,අපනයනය තත්වයේ නැවුම් පලතුරු සහ රසම රස අඹ ...ලංකාවේ ඕනෑම තැනකට කූරිය මගින් ගෙන්නා ගත හැක.
චූටී බබාලට..බබාලා හම්බවෙන්න ඉන්න ආදරනීය අම්මලාට gift එකක් විදියට අඹ පාර්සල් එක දෙන්න අදහස් කරනවා නම් දැම්ම කෝල් එකක් හරී මැසේජ් එකක් හරී දාන්න

Good Morning! ලමායී .සාර්තක දවසක් වේවා
11/07/2026

Good Morning! ලමායී .සාර්තක දවසක් වේවා

10/07/2026

මී පැණි ඕඩර් එකක් දාමුද..🫰🫰👇💪
වස විස නැති අඹ පලතුරු වර්ග වගේම හොඳම හොඳ ස්වාභාවික මී පැනී ත් දැන් අපෙන් ගන්න පුලුවන් 👍💪💪💪💪💪❤️❤️👌👌🫰🫰🫰
මේවා 100% ස්වභාවික කැලේ මී පැණි ..ඉඝොන් ඉක්මනින් ඕඩර් එකක් දාන්න

Wa.me/+94719084996

U gi - යූගී

10/07/2026

මේක තමයී කඩේ තියන තැන...
🫰🫰🫰
ඉතින් මේ අවට කොහේ හරි යන කෙනෙක් නම් ඔයත්🫰🫰👌👌👍👍🚶🚶🚶❤️❤️❤️

එන්න මගේ කඩේටත් ගොඩවෙලා යන්න..
👇👇👇👇
අපි ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි ත් කරනවා හොදේ
👌👌👌🫰🫰🫰🫰

Wa.me/+94719084996

U gi - යූගී fans

සුබම සුබ උපන්දිනයක් වේවා මැනිකේ
10/07/2026

සුබම සුබ උපන්දිනයක් වේවා මැනිකේ

10/07/2026

පලතුරු වගේම මී පැණිත් තියනවා..👌👌🫰🫰💪💪💪💪
වස විස ගහපු නැති පලතුරු වගේම 100%ක් ස්වාභාවික මී පැනී ත් දැන් U gi - යූගී අපෙන් ගන්න පුලුවන්...
මේවා වගා කරන ඒවා නෙමෙයී හොදද..මේවා කැලේ බඩූ..ඉතින් ඉක්මනින් ඕඩර් එකක් දෙන්න ..බෙහෙත් වලට බය නැතුව ගන්න 100%ක් විශ්වාසයෙන් 100%ක් වගකීමෙන් කියන්නේ මේවා හොඳම ඒවා

Wa.me/+94719084996

ඉක්මනින් ඕඩර් එකක් දෙන්න ❤️❤️👆👆👆💪💪🫰🫰👌👌🙏🙏🙏🙏

Good night
09/07/2026

Good night

09/07/2026

100%ක් ස්වාභාවික මී පැනී...👌👌👌👌
ඉතින් 100%ක් ස්වභාවික මී පැනී ටිකක් ලැබුනා..ඔයාත් හොදම මී පැනී හොයන කෙනෙක් නම් මෙන්න තියනවා බඩූ..මේවා 100%ක් කැලේ බඩූ
ඕනී නම් කියන්න..ටිකයී තියෙන්නේ..

Wa.me/+94719084996

U gi - යූගී

09/07/2026

පලතුරු ඕනි අය කියන්න..

Wa.me/+94719084996

U gi - යූගී

Good Morning!
09/07/2026

Good Morning!

08/07/2026

Thanks Sanju creation ..
ඔයාලත් එයාගෙන් බය නැතුව ඕඩර් එකක් දාන්න..නියම නිශ්පාදනයක්..

Address

Inamaluwa
Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when U gi - යූගී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share