Dil cakes

Dil cakes customized cake orders undertaken for all occasion.

මුලින්ම අකුරු කියවන දවසේ කිත්නද චුටි පුතාට Dil cakes වෙතින් ආදරයෙන් නිර්මාණය කෙරුනු ලස්සන වගේම රසම රස cake නිර්මාණය❣️❣️❣...
08/04/2026

මුලින්ම අකුරු කියවන දවසේ කිත්නද චුටි පුතාට Dil cakes වෙතින් ආදරයෙන් නිර්මාණය කෙරුනු ලස්සන වගේම රසම රස cake නිර්මාණය❣️❣️❣️

Make Ur lovely cakes with Dil cakes
📞0777368388

මෙදා පාර අවුරුදූ Dil cakes එක්ක සමරමුද❣️❣️❣️
02/04/2026

මෙදා පාර අවුරුදූ Dil cakes එක්ක සමරමුද❣️❣️❣️

මේ customer ට මම කරපූ තුන්වෙනි cake එක.හැමදාම වගේම මේ පාරත් ලස්සනම cake එකක් customerට ආදරණියව  ලබා දූන් නා❤️❤️❤️ Thanky...
26/03/2026

මේ customer ට මම කරපූ තුන්වෙනි cake එක.
හැමදාම වගේම මේ පාරත් ලස්සනම cake එකක් customerට ආදරණියව ලබා දූන් නා❤️❤️❤️

Thankyou asela for the lovely order💗💗💗

Cake එකක් නම් මෙතරම් වත් ලස්සන වෙන්න ඕනේ❣️❣️❣️ Customer ට  දෙන්න ලොබ හිතූනූ තවත් මාගේ නිර්මාණයක්Thank you Dear madubashi...
26/03/2026

Cake එකක් නම් මෙතරම් වත් ලස්සන වෙන්න ඕනේ❣️❣️❣️
Customer ට දෙන්න ලොබ හිතූනූ තවත් මාගේ
නිර්මාණයක්
Thank you Dear madubashini for the lovely order💖💖

බලන් ඉන්න ආස හිතෙන තවත් මාගේ ආදරණිය cake  නිර්මාණයක්❤️❤️❤️  Thank you so much dear madubashini for the lovely order💕💕💕
26/03/2026

බලන් ඉන්න ආස හිතෙන තවත් මාගේ ආදරණිය cake නිර්මාණයක්❤️❤️❤️

Thank you so much dear madubashini for the lovely order💕💕💕

ටික දවසකට කලින් මා අතින් නිම වූ තවත් ආදරණිය නිර්මාණයක්❤️❤️❤️❤️Thank you dear Imesha Sonali for ordering your lovely husb...
07/03/2026

ටික දවසකට කලින් මා අතින් නිම වූ තවත් ආදරණිය නිර්මාණයක්❤️❤️❤️❤️

Thank you dear Imesha Sonali for ordering your lovely husband's birthday cake from Dil cakes .
Wishing your husband a wonderful and healthy birthday 🎂🎂🎂🎂

තවත් ආදරණිය ලෙස නිම වූ ribbon cake සහ chocolate cake 10kg ක්❤️❤️❤️ Loving susantha miss,Thankyou so much for your recent...
22/02/2026

තවත් ආදරණිය ලෙස නිම වූ ribbon cake සහ chocolate cake 10kg ක්❤️❤️❤️

Loving susantha miss,
Thankyou so much for your recent order!!
I was thrilled to be providing my lovely cakes 🎂🎂🎂for your offices staff.and well make sure everthing is perfect for your team😊😊😊

I wish you a very happy and healthy birthday💗💗💗hope you have fantastic day of celebration and a wonderful year ahead🎊🎊🎊

පසූගියදා උපන්දිනය සැමරුමගේ කුඩා කල පාසල් මිතුරිය sachini jayawardana   ගේ ආදරිණිය දියණිය  Ovinya  වෙත  Peppa pig තේමාව ය...
15/02/2026

පසූගියදා උපන්දිනය සැමරු
මගේ කුඩා කල පාසල් මිතුරිය sachini jayawardana ගේ ආදරිණිය දියණිය Ovinya වෙත Peppa pig තේමාව යටතේ මගේ අතින් නිමවූ birthday cake නිර්මාණය..💗💗

Thank you so much sachini for the lovely order 💖💖
Make Ur lovely cakes with Dil Dil cakes ❣️❣️❣️

හරිම ආසාවෙන් වගේ ම ටිකක් ඉක්මනට නිම කරපූ ordere එකක් මෙක,මොකද මේ order එක කලින් දවසේ තමයි මට customer  මට කිව්වේ 😱😱😱කලින...
12/02/2026

හරිම ආසාවෙන් වගේ ම ටිකක් ඉක්මනට නිම කරපූ ordere එකක් මෙක,
මොකද මේ order එක කලින් දවසේ තමයි මට customer මට කිව්වේ 😱😱😱
කලින් දවසේ oder එක දූන්නට මේ customer මට නිතර cake order ලබා දෙන මගේ ආදරණිය customer කෙනෙක්🥰🥰🥰

Thankyou miss susantha for the lovely order
Make Ur lovely cakes with Dil cakes💕💕💕

හරිම ආසාවෙන් සහ ටිකක් අමාරැවෙන් කරපූ cake එකක්මේ පුතා කරාටි ක්‍රීඩාවට බොහොම දක්ෂයෙක් ගිය අවූරැද්දේ හැදූවෙත් ninja 🥷🥷🥷කෙන...
06/02/2026

හරිම ආසාවෙන් සහ ටිකක් අමාරැවෙන් කරපූ cake එකක්

මේ පුතා කරාටි ක්‍රීඩාවට බොහොම දක්ෂයෙක් ගිය අවූරැද්දේ හැදූවෙත් ninja 🥷🥷🥷කෙනෙක් ඉතින් මේ අවූරුද්දේ ඊට වඩා වෙනස් samurai කෙනෙක් තමයි හදන්න තිබූනේ,ඉතින් කොමහරි හැදූවා💕💕💕

කට්ටිය බලන්නකො ලස්සනයිද කියලා🥷🥷🥷

Fresh flowers සහ 1 1/2  kg ribbon cake යොදා ගෙන නිර්මාණය කරන ලද මංගල cake අකෘතිය thankyou for the order my dear friend s...
03/02/2026

Fresh flowers සහ 1 1/2 kg ribbon cake යොදා ගෙන නිර්මාණය කරන ලද මංගල cake අකෘතිය
thankyou for the order my dear friend senali💗💗
Make Ur lovely cake with DIL cakes❤️❤️❤️

Address

No77, Ranashura Mawatha, Wennawatta, Wellampitiya
Colombo

Telephone

+94777368388

Website

Alerts

Be the first to know and let us send you an email when Dil cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dil cakes:

Share