Madu's Kitchen

Madu's Kitchen canned foods for sale

මේ මාසෙ මගෙන් චික්කා order කරපු හැමෝටම ගොඩාක් ස්තූතී ❤️චික්කා 12 ක්ම ගියේ Dhanushka Lakmal අයියා නිසා එයාගෙ ඔෆිස් එකට De...
29/08/2025

මේ මාසෙ මගෙන් චික්කා order කරපු හැමෝටම ගොඩාක් ස්තූතී ❤️
චික්කා 12 ක්ම ගියේ Dhanushka Lakmal අයියා නිසා එයාගෙ ඔෆිස් එකට Department of motor traffic Narahenpita.අයියේ ඔයාට ගොඩාක් ගොඩා....ක් ස්තූතී❤
ඉතින් ඔයාලත් ආසයි නම් රස බලන්න
මෙන්න මේ whatsapp නම්බර් එකට මැසේජ් එකක් එවන්න
0727392224

10/08/2025
Happy customer 🥰
09/08/2025

Happy customer 🥰

මේක නිකන්ම ලූනු රස සීනි සම්බල් එකක් නම් නෙමෙයි..ලූනු සුදු ලූනු එක්ක චිකන් එකතු කරල හදපු රසම රස සම්බල් එකක්..සුදු බතුයි ප...
04/08/2025

මේක නිකන්ම ලූනු රස සීනි සම්බල් එකක් නම් නෙමෙයි..
ලූනු සුදු ලූනු එක්ක චිකන් එකතු කරල හදපු රසම රස සම්බල් එකක්..
සුදු බතුයි පොල්සම්බෝලයි එක්ක
රතු බතුයි පරිප්පුයි එක්ක
බටර් ගාපු පාන් පෙත්තක් එක්ක උනත් කන්න පුලුවන්..
හවසට ඔෆිස් ඇරිලා ගෙදර ගියාම රෑට කෑම හදන එක ලේසි කරන හොඳම විසඳුම..
Order එකක් දාන්න
0727392224 මේ number එකට whatsapp මැසේජ් එකක් එවන්න
COD Available

හෙට UK යන මගේ චික්කො දෙන්නා..thank you so much Lochani Chamika for ur valuable order 🥰
02/08/2025

හෙට UK යන මගේ චික්කො දෙන්නා..thank you so much Lochani Chamika for ur valuable order 🥰

17/07/2025

හෙට යන්න ඉන්න මගේ චික්කා පැටව් ටික ❤
රස බලල comments කරපු හැමෝටම ගොඩාක් ස්තූතී 💐
රස බලන්න order කරපු හැමෝටමත් ආදරෙයි ❤️
0727392224 මේකට whtsap msg එකක් එවල order කරන්න පුලුවන්

💐හැමදාම එකම කෑම ජාති කාලා එපා වෙලා නේද..💐චිකන් බැදලා🍗 දාපු ලූනු සුදු ලූනු බැදුමත්🧄🧅 එක්ක පිරිසිදු කුළුබඩු එකතු කරල හදපු ...
14/07/2025

💐හැමදාම එකම කෑම ජාති කාලා එපා වෙලා නේද..
💐චිකන් බැදලා🍗 දාපු ලූනු සුදු ලූනු බැදුමත්🧄🧅 එක්ක පිරිසිදු කුළුබඩු එකතු කරල හදපු චික්කා සීනි සම්බෝලෙත් එක්ක බත් චුට්ටක් කාලම බලමුද...
0727392224 ට whtsap msg එකක් එවල order කරන්න පුලුවන්

Address

175/4, Mihira Mawatha, Paligedara, Makuluduwa, Piliyandala
Colombo
10280

Website

Alerts

Be the first to know and let us send you an email when Madu's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category