Aashu

Aashu Quality online marketing goods

📍🎉 මේන්න ගෙනවා අලුත්ම ඩිසයින් Egyptian සහා Twill Cotton 2න්ම අවශ්‍යය සයිස් එකකින් කැමති මැටිරියල් එකකින් ගන්න ලස්සනම ඩිස...
20/08/2025

📍🎉 මේන්න ගෙනවා අලුත්ම ඩිසයින් Egyptian සහා Twill Cotton 2න්ම

අවශ්‍යය සයිස් එකකින් කැමති මැටිරියල් එකකින් ගන්න ලස්සනම ඩිසයින් ගොඩාක්

ඔබේ නිදන කාමරය ලස්සනට තබා ගන්න සහ හිතවතුන්ට තෑගි ලබා දීමට

---------------------------------------
🚗 Cash on Delivery Available (භාණ්ඩ ලද පසු මුදල් ගෙවීම කල හැක)

Experience luxury bedding Ashu Collections.
📱 : ⁨074 284 2905⁩
☎️ : 076 900 5219

📍🎉 ඔයාලා ඉල්ලපු අලුත්ම ඩිසයින් ගෙනාවාඔබේ නිදන කාමරය ලස්සනට තබා ගන්න සහ හිතවතුන්ට තෑගි ලබා දීමට මෙන්න ඔබට  Printed Egypti...
03/06/2025

📍🎉 ඔයාලා ඉල්ලපු අලුත්ම ඩිසයින් ගෙනාවා
ඔබේ නිදන කාමරය ලස්සනට තබා ගන්න සහ හිතවතුන්ට තෑගි ලබා දීමට මෙන්න ඔබට Printed Egyptian Cotton bedsheets සාධාරණ මිලට..

♦️ 100% Egyptian Cotton material

♦️ කුඩා ළමුන්ටද ඉතාමත් හිතකරය.

♦️ ෆැට් බෙඩ්ශිට් බව කරැණාවෙන් සලකන්න

✅ Imported Fabric

01 Set included
👉 Two Pillow cases (18 x 27 inches)
👉 One Bed sheet (Flat sheet)

Sizes of 1 Flat sheet + 2 pillow cases 👇👇

🛋️ King (90 x 100 inches)


---------------------------------------
🚗 Cash on Delivery Available (භාණ්ඩ ලද පසු මුදල් ගෙවීම කල හැක)

Experience luxury bedding Ashu Collections.
📱 : ⁨074 284 2905⁩
☎️ : 076 900 5219

28/03/2025

අවසානය තමයි ලස්සනම .....
So finally I could say that Ready to go monaragala 😌😌😌😌 with my AASHU

Satisfaction  😍🙏Thank you Miss Niruu for believing in me Happy customer 🎊🎊🎊
28/03/2025

Satisfaction 😍🙏
Thank you Miss Niruu for believing in me
Happy customer 🎊🎊🎊

දවස අවසානයේ මහන්සිය නිවන වචන 🙏☺😌😍ස්තුතියි 🙏🙏🙏Happiness of end of the busy day
27/03/2025

දවස අවසානයේ මහන්සිය නිවන වචන 🙏☺😌😍

ස්තුතියි 🙏🙏🙏

Happiness of end of the busy day


26/03/2025

2025/03/27
3.18 am

Sleepless Nights brings fresh mornings 😍😍

Ready to go mannar, polgahawela, kochchikade, nawala
Thank you for ordering 🙏🙏🙏

ලග ලගම එන අලුත් අවුරැද්දට ඔයාලගෙ පුංචි පැටවු නිදාගන්න බෙඩ් එකේ බෙඩ්ශීට් එකත් අලුත් කරමුද?මෙන්න අපි පුංචි පැටවු ආසම ආස ca...
26/03/2025

ලග ලගම එන අලුත් අවුරැද්දට ඔයාලගෙ පුංචි පැටවු නිදාගන්න බෙඩ් එකේ බෙඩ්ශීට් එකත් අලුත් කරමුද?

මෙන්න අපි පුංචි පැටවු ආසම ආස cartoon චරිත තියෙන බෙඩ්ශීට් ටිකක් අරන් ආවා.

ටිකම ටිකයි තියෙන්නෙ.ඕන අය ඉක්මනින් මැසේජ් එකක් දාන්න

Baby bedsheets for little prince and princess.....👸

👑 Size 80*90 inches
💯Egyptian cotton material
✅1 bedsheet and 2 pillowcases
🎉price.Rs.1750/-



Our very first big online order and happy customer 😍 අපිට ඔන්ලයින්  මුලින්ම ආව ලොකුම ඕර්ඩ එක. ඉල්ලපු ඔක්කොම තිබුනෙත් නෑ....
26/03/2025

Our very first big online order and happy customer 😍
අපිට ඔන්ලයින් මුලින්ම ආව ලොකුම ඕර්ඩ එක. ඉල්ලපු ඔක්කොම තිබුනෙත් නෑ. කමක් නෑ තියෙන ටිකෙන් දැනට එවන්නකො කියල ඔර්ඩර් එක දැම්මෙ 2025/03/24 එදාම කුරිය කරා 2025/03/25 ඒ කියන්නෙ පැය 24ක් ඇතුලත හබරනට ඕර්ඩර් එක ලැබිලත් තිබුන. අප මත විශ්වාසය තියල ඒ වගේ ඔර්ඩර් එකක් දැම්ම Habarana usha tree house Usha Nisha මහත්මියට බොහොමත්ම ස්තුතියි 🙏 ඒ වගේම ඕඩර් එක ගැන එතුමිය බෙහෙවින්ම තෘප්තිමත් බවත් ඉදිරියටත් එතුමියගේ ව්‍යාපාරයට අවශ්‍ය බෙඩ්ශීට් අපගෙන් ලබාගන්නා බවත් අපවෙත දැන්වීම ඉතාමත් සතුටක්. මුදලට වඩා අපි ඉපයිය යුතු වටිනාම දේ එයයි. 🙏🙏🙏🥰එතුමියගේ ව්‍යාපාරයත් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕන.🙏🙏

ඒ වගේම අපගේ භාණ්ඩ ඉතා ඉක්මනින් සහ විශ්වාසවන්ත ලෙස කස්ටර්මර්ගේ අතටම ගෙනිහින් දුන්න ෆර්දාර් කුරියර් සර්විස් Fardar Express Domestic Pvt Ltd. එකටත් මේ වෙලාවෙ ස්තූති නොකරම බැහැ.මොකද අලුතින් ඔන්ලයින් බිස්නස් පටන්ගන්න අපි වගේ අයගෙ සාර්ථකත්වයට එයාලත් ලොකු සපොර්ට් එකක් දෙනව 🙏🙏

Order ekak danna ona kattiyama whatsapp msg ekak danna . 0742842905

Thank you for believing us this much  *2025/03/24 a big order* ready to go habarana Thank you dear 🙏😍 Usha Nisha   tree ...
24/03/2025

Thank you for believing us this much
*2025/03/24 a big order* ready to go habarana

Thank you dear 🙏😍 Usha Nisha

tree house #

@

📍🎉ළඟ එන උත්සව සමය වෙනුවෙන් ඔබේ නිදන කාමරය ලස්සනට තබා ගන්න සහ හිතවතුන්ට තෑගි ලබා දීමට මෙන්න ඔබට  Printed Egyptian Cotton ...
08/03/2025

📍🎉ළඟ එන උත්සව සමය වෙනුවෙන් ඔබේ නිදන කාමරය ලස්සනට තබා ගන්න සහ හිතවතුන්ට තෑගි ලබා දීමට මෙන්න ඔබට Printed Egyptian Cotton bedsheets සාධාරණ මිලට..

♦️ 100% Egyptian Cotton material

♦️ කුඩා ළමුන්ටද ඉතාමත් හිතකරය.

✅ Imported Fabric

01 Set included
👉 Two Pillow cases (18 x 27 inches)
👉 One Bed sheet (Flat sheet)

Sizes of 1 Flat sheet + 2 pillow cases 👇👇

🛋️ King (90 x 100 inches)


---------------------------------------
🚗 Cash on Delivery Available (භාණ්ඩ ලද පසු මුදල් ගෙවීම කල හැක)

Experience luxury bedding with SeNDY Collections.
📱 : 074 284 2905
☎️ : 076 900 5219

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Aashu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category