MNC products

MNC products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MNC products, Grocers, Colombo.

28/05/2026

කාලෙකට පසු රවුමක් ගියා

10/05/2026
දැකලා  තියනවද මේ අමුතු මිනිසා
09/05/2026

දැකලා තියනවද මේ අමුතු මිනිසා

08/05/2026

මේ දරුවගේ කතාව අහන්නකෝ මට මගේ පේඡ එකේ නොදාම බෑ හිතුනා හිතට මොකද හිතුනේ ?

මගේ  උපන්දිනය සුභ  පැතූ සියලුම   දෙනාට   ගොඩ  ගොඩාක්ම  ආදරෙයි. 🫶🫶
16/04/2026

මගේ උපන්දිනය සුභ පැතූ සියලුම දෙනාට ගොඩ ගොඩාක්ම ආදරෙයි. 🫶🫶

මගේ අවුරැදු කැවිලි මේසේ. කෝ බලන්න  ඔයාලගේ අවුරැදු කැවිලි මේසේ.
15/04/2026

මගේ අවුරැදු කැවිලි මේසේ. කෝ බලන්න ඔයාලගේ අවුරැදු කැවිලි මේසේ.

1999. කියන්නේ මම.o/L කරපු  අවුරුද්දේ අපට හිටිය විදුහල් පතිතුමා මට හිටිය තව පියතුමකු  පමනි  🙏ලෙඩ වෙලා රෝහලේ හිටියත්  බලන්...
12/04/2026

1999. කියන්නේ මම.o/L කරපු අවුරුද්දේ අපට හිටිය විදුහල් පතිතුමා මට හිටිය තව පියතුමකු පමනි 🙏ලෙඩ වෙලා රෝහලේ හිටියත් බලන්න ගියාම ඇහුවේ උබලා හොදින්ම පුතේ කියලා . සර් කොච්චර ලෙඩින් හිටියත් මම හොදින්ම කියලා තමයි කියන්නේ සර් ගොඩාක් දෙනෙක් අදුනන්නේ නීතීඥ තුමකු විදිහට සාමන්‍ය ජීවිතයක් ගතකල බොරු ආටෝපය නැති මාරම මනුෂ්‍ය ගතිගුණ තියන සාමන්‍ය මිනිසකි අද අප අතරින් සදහටම සමුගෙන 😢 පියතුමණි ඔබට නිවන් සුව ලැබේවා ;;

12/04/2026

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when MNC products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category