A&K HOME MADE FOOD

A&K HOME MADE FOOD ඔබට අවශය සියලුම රසකැවිලි වර්ග කෙක් වර්ග වෙඩින් කෙක් ආදී සියලුම දෑ එකම වහලක් යටින් ඔබ වෙතට�

මේ උත්සව සමයේ... ඔයාටත් ඔයාගේ ගෙදර , office එකේ  කෑම මේසය හැඩ කරවන්න ... ඔබේ බජට් එකට සෙට් වෙන්න ඔබේ පවුල හිතවත්කම් වැඩි...
09/12/2024

මේ උත්සව සමයේ... ඔයාටත් ඔයාගේ ගෙදර , office එකේ කෑම මේසය හැඩ කරවන්න ... ඔබේ බජට් එකට සෙට් වෙන්න ඔබේ පවුල හිතවත්කම් වැඩිකරගන්නත් , Office එකේ හිවත්කම් ව රස කරවන්නත් ප්‍රණීත රසවත් රසකැවිලි , ආහාර වර්ග අපෙන්...

• කොණ්ඩේ තියෙන පැණි පාට කොණ්ඩ කෑවුම්
• මු0 ඇට හැපෙන කිරි රසට පැණි රසට තියෙන මු0 කැවුම්
• කිරි රසට කරස් කරස් ගා හැපෙන කොකිස්
• රසම රස පැණි බේරෙන පැණි වළලු
• දිවේ ගෑවුනත් දියවෙන අලුවා වර්ග (කිරි අලුවා,රුල0 අලුවා , තල අලුවා )
• Soft එකට පුලුන් වගේ තියෙන රසම රස කේක් වර්ග
සහ ඒ වගේම සුපුරුදු පරුදි මුරුක්කු වර්ගත් අපේන් ඔබට ඇණවුම් කර දැන් ලබා ගන්න පුලුවන්....

ඔබේ නිවසේ හැදුවා කියලා හිතාගෙනම පිරිසිදුව, ප්‍රණීතව , විශ්වායෙන් මේ උත්සව සමයේ ඔබේ කෑම මේසයත් පිළියෙල කරගන්න ඔබේ ආහාර ඇණවුම් අපට ලබා දෙන්න...

ඔබේ ඇණවුම් ලබා දීමට : - 0760478660

(WhatsApp හෝ දුරකතන ඇමතුම් මගින් ඇනවුම් ලබා දිය හැකියි.)

බුරියාණිරාත්‍රී ඇණවුමක් සදහා දුන් ඇණවුමක් 😊😍ඔබගේ ඇණවුමත් දැන්ම ලබා දෙන්න පහත වට්ස් ඇප් නම්බර් එක වෙත මැසෙජ් එකක් යොමු කර...
12/06/2024

බුරියාණි
රාත්‍රී ඇණවුමක් සදහා දුන් ඇණවුමක් 😊😍
ඔබගේ ඇණවුමත් දැන්ම ලබා දෙන්න
පහත වට්ස් ඇප් නම්බර් එක වෙත මැසෙජ් එකක් යොමු කරන්න ❤

ඔබගේ ආදරණීයන්ගේ සුවිශේෂි දිනයක් වන උපන් දිනයට ඔබටත් මේ ආකරයේ නිර්මාණශීලී , නැවුම් , රසවත් කේක්....සුපුරිසිදුව,  ගුණාත්මක...
28/01/2024

ඔබගේ ආදරණීයන්ගේ සුවිශේෂි දිනයක් වන උපන් දිනයට ඔබටත් මේ ආකරයේ නිර්මාණශීලී , නැවුම් , රසවත් කේක්....

සුපුරිසිදුව, ගුණාත්මකව, ඔබගෙ විශ්වාසය සුරකමින් ඔබට අවශ්‍ය පරිදි සාදා දෙනු ලැබේ.

ඔබට නිවසට අවශ්‍ය , සාද වලට අවශ්‍ය පහත සදහන් හා ඔබට අවශ්‍ය පරිදි ඕනෑම කේක් වර්ග ,රසකැවිලි වර්ග ඔබේ විශ්වාසය පරිදි නිපැයුම් කර දීමට අප සුදානම්...

Contact Us - 0760478660

A&K HOME MADE FOODS 🍰

-) Page link below

https://www.facebook.com/profile.php?id=61555764294239&mibextid=ZbWKwL

ඔබගේ ආදරණීයන්ගේ සුවිශේෂි දිනයක් වන උපන් දිනයට ඔබටත් මේ ආකරයේ නිර්මාණශීලී , නැවුම් , රසවත් කේක්....සුපුරිසිදුව,  ගුණාත්මක...
26/01/2024

ඔබගේ ආදරණීයන්ගේ සුවිශේෂි දිනයක් වන උපන් දිනයට ඔබටත් මේ ආකරයේ නිර්මාණශීලී , නැවුම් , රසවත් කේක්....

සුපුරිසිදුව, ගුණාත්මකව, ඔබගෙ විශ්වාසය සුරකමින් ඔබට අවශ්‍ය පරිදි සාදා දෙනු ලැබේ.

ඔබට නිවසට අවශ්‍ය , සාද වලට අවශ්‍ය පහත සදහන් හා ඔබට අවශ්‍ය පරිදි ඕනෑම කේක් වර්ග ,රසකැවිලි වර්ග ඔබේ විශ්වාසය පරිදි නිපැයුම් කර දීමට අප සුදානම්...

Contact Us - 0760478660

A&K HOME MADE FOODS 🍰

-) Page link below

https://www.facebook.com/profile.php?id=61555764294239&mibextid=ZbWKwL

Bride To Be 👰🍰Wedding Cake 💞🍰Home Coming Cakes 🌹🍰ඔබේ සමීපතම යෙහෙලියගේ මoගල දිනයට පෙරාතුව ඇයවත් මවිතයට පත් කිරීමට ඔබත් සැ...
25/01/2024

Bride To Be 👰🍰
Wedding Cake 💞🍰
Home Coming Cakes 🌹🍰

ඔබේ සමීපතම යෙහෙලියගේ මoගල දිනයට පෙරාතුව ඇයවත් මවිතයට පත් කිරීමට ඔබත් සැලසුම් කරනවාද.....

සාධාරණ මිලකින්, ඉහල ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතයෙන්, ඔබේ විශ්වාසයද සුරැකිව , ඔබට අවශ්‍ය නිර්මාණයට කේක් වර්ග.....

ඔබට නිවසට අවශ්‍ය , සාද වලට අවශ්‍ය ඉහත සදහන් ඕනෑම ආහාර වර්ග රසකැවිලි වර්ග නිපැයුම් කර ගැනීමට.......💞

අප හා එක්වන්න....
Contact Number - 0760478660

A&K HOME MADE FOODS 🍰

-) Page link below

https://www.facebook.com/profile.php?id=61555764294239&mibextid=ZbWKwL

🌷🌷🌷ආදරණිය  ඔබට  ආදරයෙන් ඇරයුම් කරමි....🌷🌷🌷 මම නිවසේ සිට  ආහාර නිපැයුම් ව්‍යාපරයක් ඇරඹුවා..  ඔබ  සැමට  කාරුණික  ආරධනාවක් ...
24/01/2024

🌷🌷🌷ආදරණිය ඔබට ආදරයෙන් ඇරයුම් කරමි....🌷🌷🌷

මම නිවසේ සිට ආහාර නිපැයුම් ව්‍යාපරයක් ඇරඹුවා.. ඔබ සැමට කාරුණික ආරධනාවක් කරමි...😊 ඔබට හැකි අයුරින් සහායෝගය දෙන්න... ❤

සුපුරිසිදුව, ගුණාත්මකව, ඔබගෙ විශ්වාසය සුරකමින් ඔබට අවශ්‍ය ආහාර සාදා දෙනු ලැබේ.

☑️ඉදි අප්ප
☑️ මුරුක්කු වර්ග
☑️ රස කැවිලි වර්ග
☑️ කෙක් වර්ග
☑️මොජු වර්ග

ඔබට නිවසට අවශ්‍ය , සාද වලට අවශ්‍ය ඉහත සදහන් ඕනෑම ආහාර වර්ග රසකැවිලි වර්ග නිපැයුම් කර දෙමි ස්තුතියි ...💞

☑️Short Eats

ඔබට අවශය සියලුම කැවිලි වර්ග/බයිට් වර්ග/කේක් වර්ග එකම වහලක් යටින් දැන් ඔබ වෙතට ❤සහනදායි මිල ගණන් යටතේ ගුණාමත්මකව සදා නිම ...
14/01/2024

ඔබට අවශය සියලුම කැවිලි වර්ග/බයිට් වර්ග/කේක් වර්ග එකම වහලක් යටින් දැන් ඔබ වෙතට ❤

සහනදායි මිල ගණන් යටතේ ගුණාමත්මකව සදා නිම කරන අහාර පාන දැන් මිලදී ගත හැක❤

අමතන්න0️⃣7️⃣6️⃣0️⃣4️⃣7️⃣8️⃣6️⃣6️⃣0️⃣

Address

464/4/6 Atigala Road Dawatagaha Wattha Meegoda
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when A&K HOME MADE FOOD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category