Ceylon Hearts

Ceylon Hearts "එක්ව දිග හැරෙන පරිපූර්ණ කතාවක් නම් ඒ ඔබ මා සමඟ සිටින සෑම මොහොතක්ම ආදරනීය මතකයන් පිරුණු සුන්දර පරිච්ඡේදයක් ලෙස දැනෙයි." 🩷🩷

02/04/2025

අවංක හදවතකට හිනාවක් වෙන්න..🩷

05/02/2024

සමහර හමුවීම් වෙන්වී අවසන් උනත් හදවත් වල සැමදා ජීවමාන වී පවතියි.ඇස් වහද්දී මැවෙන රූපයක් පවසයි නිමක් නොදැකපු කතාවක් ඊලග වදන ලියන්නට අවසර..මධුවිතයි තනියට උන්නේ තනිවුන හිතට නිහඩව පිලියම් කරන්නට..❤️‍🩹

04/01/2024

ආදරය කියන්නේ හැගීමක් ඒක දැනෙන තැනක නවතින්න..ආදරයට ආදරේ කරන්න ❤️‍🩹

04/01/2024

දේහ වර්ණ ලඟ භාවනාවක් වාගේ ඔය රූ
දැක්කත් මා දුරින්
නිවෙන්නම් මා ඉතින්
හීන පාරාදීසේ ඉන්නම් මා
නුඹ එනකල් මං ආදරෙන්
ඕ... ඉන්නම් ආදරී

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Hearts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Hearts:

Share