Nots

Nots Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nots, Grocers, Srilanka, Colombo.

05/04/2026
එක් උනේ නෑ එහෙම පෙම් කරපු මිනිස්සු ..
04/04/2026

එක් උනේ නෑ එහෙම පෙම් කරපු මිනිස්සු ..

මිනිස්සු ප්‍රේම කරන්නෙ එක වතාවක් විතරයිමිනිස්සු ආදරේ කරන බව පෙන්නනවා ඒත් මුළු ජීවිත කාලෙම ප්‍රේම කරන්නෙ එක වතාවක් විතරයි...
31/03/2026

මිනිස්සු ප්‍රේම කරන්නෙ එක වතාවක් විතරයි

මිනිස්සු ආදරේ කරන බව පෙන්නනවා ඒත් මුළු ජීවිත කාලෙම ප්‍රේම කරන්නෙ එක වතාවක් විතරයි.

මිනිස් ප්‍රේමය රහස් ගුහාවක්.

ඒ ගැඹුර දැනගන්න මනුස්සයෙක් ආදරේ කරන්නම වෙනවා.

-notes-

Good fortune favors the bold. Stay positive, work hard, and watch how the universe opens the doors of wealth for you.වාස...
31/03/2026

Good fortune favors the bold. Stay positive, work hard, and watch how the universe opens the doors of wealth for you.
වාසනාව නිතරම ධෛර්යවන්ත මිනිස්සුන්ට උදව් කරනවා. ධනවත්ව ඉන්න, මහන්සි වෙන්න, එවිට විශ්වය ඔබ වෙනුවෙන් ධනයේ දොරටු විවෘත කරන අයුරු ඔබටම දැකගත හැකි වේවි.

Embrace each day with a generous heart, and watch unexpected abundance flow in.ත්‍යාගශීලී හදවතකින් යුතුව සෑම දවසක්ම වැළඳ...
31/03/2026

Embrace each day with a generous heart, and watch unexpected abundance flow in.
ත්‍යාගශීලී හදවතකින් යුතුව සෑම දවසක්ම වැළඳගන්න, එවිට බලාපොරොත්තු නොවූ වාසනාව සහ සෞභාග්‍යය ඔබ වෙත ගලා එනු ඇත.

අවුරුදු ගාණකින් අලුත් ඇඳුමක් නොගත්තු යාළුවාට "ලෝබයා" කියලා හංවඩු ගහන්න එපා. සමහරවිට ඔහු ඒ ඉතුරු කරන්නේ ගෙදර ඉන්න අම්මගේ ...
31/03/2026

අවුරුදු ගාණකින් අලුත් ඇඳුමක් නොගත්තු යාළුවාට "ලෝබයා" කියලා හංවඩු ගහන්න එපා. සමහරවිට ඔහු ඒ ඉතුරු කරන්නේ ගෙදර ඉන්න අම්මගේ බෙහෙත් ටිකට වෙන්න ඇති. 🏥

රුපියල් තිස්දාහේ පඩිය අරන් BMW එකක පින්තූරයක් ෆෝන් එකේ වෝල්පේපර් එකට දාගත්ත කෙනාට හිනාවෙන්න එපා. ඒක ඔහුගේ හීනය වෙන්න ඇති. 🏎️

ගොඩක් කාලෙකින් කෝල් එකක් ගත්ත යාළුවාට "දැන් උඹට ලොකුකම" කියලා චෝදනා කරන්න එපා. ඔහු පහුගිය කාලේ හිටියේ මොන වගේ මානසික සටනකද කියලා ඔයා දන්නේ නැහැ. 🧠

දන්න දේවලින් මිනිස්සුන්ව මනින්න එපා. නොදන්නා පැති ගොඩක් හැම මනුස්සයෙක්ගෙම ජීවිත ඇතුළේ තියෙනවා. මිනිස්සුන්ට ඔවුන්ගේ නිදහස දෙන්න. ඔවුන්ගේ සටන ඔවුන්ට තනියම සටන් කරන්න ඉඩ දෙන්න.

කරුණාකරලා මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න. 🖤

-Notes-

Address

Srilanka
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Nots posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category