Missing Ingredient

Missing Ingredient Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Missing Ingredient, Colombo.

We envision a world where every woman lives free from violence and fear, where safe spaces and resources are universally accessible, enabling women to thrive and contribute fully to society.

10/08/2024

👉අනුන්ගේ පව් අපි ගෙවන්න ඕනේද?

කාලෙන් කාලෙට පත්වෙන ආණ්ඩු ගත්ත මෝඩ ආර්ථික තීන්දු තීරණ නිසා රටක් වශයෙන් අපි එන්න එන්නම ආර්ථික අගාදයට ගියා කියන එක අලුත් කථාවක් නෙමෙයි.

🔴රැකියා විරහිත උපාධිදාරීන්ට අපි රස්සා දෙනවා !
තෙල් මිල අඩුකරනවා ! බඩු මිල බස්සනවා ! පෝර නිකං දෙනවා ! ගෙවල් දෙනවා ! ඉඩම් දෙනවා කියද්දි !

මහා හයියෙන් අප්පුඩි ගහලා හුරේ දාපු ඈයෝ කරපු පව් වලට අපි සේරමට එකතු වෙලා ගෙවන්න වීම නං සංසාරගත ණය ගනුදෙනුවක්.

😲මේ වලට කොහොමද ගෙවන්නේ ?
බංකොලොත් රටක තව රජයේ රැකියා දෙන්න පුළුවන්ද?
පඩි වැඩිකරන්නේ කොහොන් කාගෙන් අරන්ද?
සල්ලි අච්චු ගහලා බෙදුවොත් රුපියල බාල්දු වෙනවා නේද?
ණයත් ගන්න බැරිනම් සල්ලි කෝ?
රජයේ හොරම් නවත්තන්න නීති ගෙන්නේ නැත්තේ ඇයි?
රජය කුඩාකරන්නේ නැත්තේ ඇයි?
මෙච්චර පාඩු ලබන ආයතන නඩත්තු කරන්න අපි බදු ගෙවන්න ඔනේ ඇයි?
අධ්‍යාපනයෙන් සෞඛ්‍යයෙන් අපිට නිසි ප්‍රයෝජන ලැබෙනවද?
ණය ගෙවන්නේ කොහොමද?

😥කියන ප්‍රශ්න ඔය පාට පාට කණ්නාඩි දාගත්තු අපි මෙයා අපි අරයට කැපුවත් මේ පාට කියන සාම්ප්‍රදායික බුද්දිහීන පුරවැසි අයිතිය යුතුකම හා වගකීම ගැන මොලෝ අදහසක් නැති චන්දදායකයෝ කියාගන්නා කට්ටියනම් අහන්නෑ. කවුරුහරි බැරි වෙලාවක් ඕවා ඇහැව්වොත් දේශද්‍රෝහී , ඩොලර් කාක්කෝ නැත්තං අධිරාජවාදී ගැත්තෝ කරලා තමා පස්ස බලන්නේ.

ඉතින් එහෙම රටක අනාගතය ගැන කවර කතාද. වසර 76ක් සාපේ සාපේ කිය කිය එකිනෙකාට ඇගිල්ල දිග්කරාට ඇත්තටම වැරදි අපිම නෙමෙයිද?
අපි අපේ පුරවැසි වගකීම ඉටුකරාද ? අපි අපේ බදු සල්ලි පිලිබදව ප්‍රශ්න කරාදා?

❓ඇයි අපිට බදු ගහන්නේ ?
අපි අපි බදු ගෙවන්න ඔනේ ?
මොනවද අපේ බදු වලට වෙන්නේ?
අපේ බදු වලට සාදාරණයක් වෙනවද?

කියන ප්‍රශ්න ටික අපි ඇහැව්වද ? අපි අපේ නිදහස වෙනුවෙන් අපේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියද? එහෙම අදහසක් හරි තිබ්බ කෙනෙක්ට සමච්චල් කරා ඇරෙන්න අපි අපේ පුද්ගල නිදහස ඔටුනු පලන් මහ රජෙක්ගේ දෙපාමුල තියලා එයා හොදටම කරයි කියලා බලං හිටපු එක නෙමෙයිද මෙච්චර කල් කරේ.

සමාවෙන්න මෙහෙම කියනවට පරණ පවු තවදුරටත් අපිට ගෙවන්න බෑ ! තවදුරටත් මේ විදියට යන්න බෑ ! අපිට අපගේ නිදහස අවශයයි අපිට අපේ භූමිය අවශ්‍යයි අපිට අපේ වෙළදපල අවශයයි අපිට ලෝකෙට එකතු වෙන්න අවශ්‍යයි !

අපිට ඔනේ වෙළදපල නිදහස තහවුරු කරන්න !
අපිට ඔනේ ලෝකයත් එක්ක එකතු වෙන්න !
අපිට ඔනේ අපේ භූමිය නිදහසේ බුක්ති විදින්න !
අපිට ඔනේ අපේ ව්‍යාපාර පහසුවෙන් කරගෙන යන්න !
අපිට ඔනේ අපේ බදු සල්ලි වලට සාදාරනයක් කරන්න !
අපිට ඔනේ රජය කුඩා යාවත්කාලීන කාර්යක්ශම කරන්න !
අපිට ඔනේ ඇත්තම නිදහස් දියුණු අධ්‍යාපනයක් හා සෞඛ්‍යයක් !
අපිට ඔනේ මේ රට නිදහස් කරන්න !
අපිට ඔනේ අපි නිදහස් වෙන්න !

වචන Janath perera

නව වසරක් නව බලාපොරොත්තුවක්
01/01/2023

නව වසරක් නව බලාපොරොත්තුවක්

Wireless ear buds F9-6 TWS Led display For androidHiFi stereo bassFree & Fast dilivery 5 - 7 days (within col 1-15)Advan...
06/02/2022

Wireless ear buds F9-6 TWS
Led display
For android
HiFi stereo bass
Free & Fast dilivery 5 - 7 days (within col 1-15)
Advance payment only
Limited time offer
3450/=
To order massage

Geemy pro rechargeable hair trimmer GM 60583 limit combsPowerful and low noiseFree dilivery on 1-15 colombo 2550/= limit...
06/02/2022

Geemy pro rechargeable hair trimmer
GM 6058
3 limit combs
Powerful and low noise
Free dilivery on 1-15 colombo
2550/= limited time only
Advance payment
To order massage

limited time Offer ⚡Beard Oil For Men 🧔Fast dilivery (5 - 12)Free Dilivery with in colombo 1- 151000/= only Advance paym...
06/02/2022

limited time Offer ⚡
Beard Oil For Men 🧔
Fast dilivery (5 - 12)
Free Dilivery with in colombo 1- 15
1000/= only
Advance payment only
To order send a massage

This is the month of ❤ Best Gift for your love 🥰We send your love with careOrder now ⚡2200 /= Night Lamp3D LED table lam...
06/02/2022

This is the month of ❤
Best Gift for your love 🥰
We send your love with care
Order now ⚡
2200 /=
Night Lamp
3D LED table lamp
* Dilivery free (with in colombo)
*Advance payment
Send Massage to order

Share the ❤
03/02/2022

Share the ❤

Share the ❤
03/02/2022

Share the ❤

01/10/2021

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Missing Ingredient posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share