30/09/2023
Ruparathna Shell Craft Products
ඔන්න ඉතිම් ගොඩ දවසකට පස්සේ ඔයාලාට වටින Product එකක් අපි හැදුවා
ඔයාලාගේ නිවසේ ඇති බුදු කුටියට,ආයතනයට ඒ වගේම පූජනීය ස්ථාන වලට ඔයාලටම පුජා කරන්න පුලුවන් දෙයක් තමා අපි හැදුවේ..
මේ තමා අපේ බුද්ධ පුජා නිෂ්පාදය..
100% පොල්කටු වලින් නිපදවපු නිෂ්පාදන බව වගකිමෙන් ප්‍රකාශ කරන්නෙමු..
පොල්කටු පහන
පොල්කටු පැන් කෝප්පය
පොල්කටු මල් වට්ටීය
පොල්කටු හදුන්කුරු රදවනය...
ඉතාම සාදාරණ පුංචි මුදලකට ඔයාලාටත් අපෙන් ලබා ගන්න පුලුවන් දැන්ම..
077 609 7925
පුංචි මැසෙජ් එකක් දාන්න අපිට..