YMD Stores - Highland

YMD Stores - Highland Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from YMD Stores - Highland, Grocers, No. 159, Niwaththakachethiya Mw, Anuradhapura.

07/03/2026

🍦 - Stores - දැන් විවෘතයි! 🍦
#අනුරාධපුර අපේම පාරිභෝගිකයන් වෙනුවෙන් උසස්ම ප්‍රමිතියේ Highland නිෂ්පාදන දැන් එකම වහලක් යටින්, වෙළඳපල මිලටත් වඩා අඩුවෙන් ලබාගන්න දැන්ම පිවිසෙන්න YMD SHOP වෙත!
අප සතු සුවිශේෂී මිල ගණන් සහ නිෂ්පාදන:
✅ අයිස්ක්‍රීම් වර්ග (Ice Cream)
* වැනිලා, චොකලට්, ස්ට්‍රෝබෙරි සහ Fruit & Nut (විවිධ ප්‍රමාණවලින්)
* අයිස් කප් (Ice Cups) - පොඩි අයට වගේම ලොකු අයටත් රස විඳින්න!
✅ කිරි නිෂ්පාදන
* නැවුම් මුදවපු කිරි (Curd - 510g / 950g)
* කල් කිරි (Sterilized Milk) - ඕනෑම වෙලාවක නැවුම් රස විඳින්න.
* යෝගට් (Yoghurt) සහ කිරිපිටි (Milk Powder)
✅ UHT කිරි (Liquid Milk)
* Full Cream Milk (450ml / 900ml)
* චොකලට් සහ වැනිලා රසැති කිරි (180ml)
🌟 විශේෂත්වය: සෑම Highland භාණ්ඩයකටම වෙළඳපල මිලට වඩා සුවිශේෂී වට්ටම්!
📍 පිවිසෙන්න:
නො.159, නිවන්තකචේතිය පාර, අනුරාධපුර.
📞 අදම අමතන්න: 078 695 46 24
YMD SHOP - ගුණාත්මක දේ අඩුම මිලට! 🥛✨

07/03/2026

අනුරාධපුර නගරය අවටින් ICE cream machine එකක් rent එකට අවශ්‍යයි...

06/03/2026

අනුරාධපුර අවට බේකරි නිෂ්පාදන තොග මිලට සෞඛ්‍යාරක්ෂිතව සැපයීය හැකි කෙනෙක් ඉන්නවද... Class එකක් ලග කඩයකට. නිවත්තකචේතිය අසල.

Address

No. 159, Niwaththakachethiya Mw
Anuradhapura
50000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when YMD Stores - Highland posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share