Dry Tech

Dry Tech Dehydrated Nature's products

කරපිංචා තේ පානය 🌿☕කොලෙස්ටෙරෝල් සහ අක්මාවේ තෙල් තත්ව අපේම රටේ  100% ස්වාභාවික පානයක් වෙන කරපිංචා වලට හැකියාවක් ඇති බව හැම...
25/01/2025

කරපිංචා තේ පානය 🌿☕

කොලෙස්ටෙරෝල් සහ අක්මාවේ තෙල් තත්ව අපේම රටේ 100% ස්වාභාවික පානයක් වෙන කරපිංචා වලට හැකියාවක් ඇති බව හැමොම දන්නා ප්‍රසිද්ධ කරුණකි.

නවීන ක්‍රම ඔස්සේ ගුණාත්මක භාවයට කිසිදු හානියක් නොකර රසායනික ද්‍රව්‍ය කිසිවක් භාවිත නොකර තේ පානයක් ලෙස වියලා කුඩු කර Dry Tech අප විසින් ඔබට ඉදිරිපත් කර ඇත.

අද කාලයේ අප සියළු දෙනාගේ ප්‍රධාන ගැටලුව කාර්‍යබහුලත්වයයි.එයට විසදුමක් ලෙස කරපිංචා කොල පමණක් පානයට පහසු වෙන්න ටී බැග් වල ඇසුරුම් කර ඇත.එබැවින් ඕනෑම වෙලාවක නිවසේදි කාර්යාලයෙදි උනත් පානය කල හැකිය.

කරපිංචා පානයේ ගුණාංග-:
1.ආහාර ජීර්ණ සෞඛ්‍යය
ආහාර දිරවීමට සහය විය හැකි අතර එහි අධික තන්තු අන්තර්ගතය නිසා බඩ පිපීම සහ අජීර්ණය වැනි ගැටළු සමනය කිරීමට උපකාරී වේ.

2.ප්‍රතිඔක්සිකාරක ගුණ
කරපිංචා ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර එය ඔක්සිකාරක ආතතියට එරෙහිව සටන් කිරීමට සහ දැවිල්ල අඩු කිරීමට උපකාරී වේ.

3.රුධිර සීනි නියාමනය
රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කිරීමට උපකාරී වන අතර එය දියවැඩියා රෝගීන්ට ප්‍රයෝජනවත් වේ.

4.පෝෂණ ගුණය
කරපිංචා වල විටමින් (A, C, E) සහ ඛනිජ ලවණ (යකඩ, කැල්සියම්) බහුල වන අතර එය සමස්ත පෝෂණ සෞඛ්‍යයට දායක වේ.

5.ඩෙටොක්සිකරණය
කරපිංචා තේ අක්මාවේ ක්‍රියාකාරිත්වයට සහය වීමෙන් ශරීරය විෂහරණය කිරීමට සහාය විය හැක.

6.බර කළමනාකරණය
පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සහ මේදය අඩු කිරීම ප්‍රවර්ධනය කිරීම මගින් බඩ අඩු කර බර කළමනාකරණයට උපකාරී වේ.

7.හිසකෙස් සහ සමේ සෞඛ්‍යය
කරපිංචා කොළවල ඇති පෝෂ්‍ය පදාර්ථ නිරෝගී හිසකෙස් සහ සමට සහාය විය හැක.

☕ සකසා ගන්නා ආකාරය-: නටන උණු වතුර කෝපපයකට එක් පැකට්ටුවක් දමා විනාඩි 3-5 ක් තබා පානය කරන්න.
ඇනවුම් කිරීම සදහා -: 0711920658

Address

Galpoththegama, Galkadawala
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Dry Tech posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category