16/03/2026
ඉවසන් ඉන්න "😥*
කාලයත් එක්ක ඕවා හරි යයි 👀
කල්පනා කරන්න එපා 🫀
ගනන් ගන්න එපා 👤
ඔයිට වඩා දුක් විදින අය ඉන්නව
එයා වෙනුවෙන් ඉවසගෙන ඉන්න බලන්න ❤️🩹
ඒත් කවුරුත් ඇහුවෙ නෑ
ඔයාට ඔය දේවල් දරා ගන්න පුලුවන්ද කියල 🥹🤍