Call Website Contact the business

E-Mix සාදාරණ හා අවම මිල ගණන් යටතේ, ගුණාත්මක භාණ්ඩ හා සේවාවන් ලබා ගත හැකි විශ්වාසනිය ස්ථානය 🤝
(2)

Emix වෙතින් ලගදිම නිකුත් කිරිමට අපෙක්ෂාවෙන් සිටින... 🤩🇱🇰🔰🚀 ClassMate LK - ඔබේ ආයතනයේ ස්මාර්ට් සහයකයා -ටියුෂන් පන්ති, ඇකඩ...
18/10/2026

Emix වෙතින් ලගදිම නිකුත් කිරිමට අපෙක්ෂාවෙන් සිටින... 🤩🇱🇰🔰

🚀 ClassMate LK - ඔබේ ආයතනයේ ස්මාර්ට් සහයකයා -

ටියුෂන් පන්ති, ඇකඩමි, සහ සාමාජිකයින් සිටින ඔනෑම ආයතන සඳහා නිර්මාණය කළ, අන්තර්ජාලය නොමැතිව පවා ක්‍රියාත්මක වන සම්පූර්ණ ඩිජිටල් කළමනාකරණ පද්ධතියක්...

Soon ...▶️

🔥 ඔබගේ ස්මාර්ට්ෆෝන් එක ආරක්ෂිතව සහ ඉතා ඉක්මනින් Fast Charge කරගන්න අලුත්ම GaN තාක්ෂණයෙන් යුත් චාජරය! 🔥​⚡ Original UGREEN...
15/10/2026

🔥 ඔබගේ ස්මාර්ට්ෆෝන් එක ආරක්ෂිතව සහ ඉතා ඉක්මනින් Fast Charge කරගන්න අලුත්ම GaN තාක්ෂණයෙන් යුත් චාජරය! 🔥

​⚡ Original UGREEN GaN 20W Type-C Fast Charger UK

​නවීන GaN (Gallium Nitride) තාක්ෂණය නිසා ප්‍රමාණයෙන් කුඩා වුවත්, දුරකථනය රත්වීමකින් තොරව ඉතා ආරක්ෂිතව හා වේගයෙන් Fast Charge කිරීමට හැකියාව ඇත! 📱🔌

​✅ විශේෂාංග හා වාසි:
​⚡ 20W Power Delivery (PD): ඉතා වේගවත් හා උසස් ප්‍රමිතියෙන් යුත් චාජිං අත්දැකීමක්.
​🧬 GaN Technology: උපාංගය රත්වීම අවම කර දීර්ඝ කාලීන භාවිතයක් ලබා දෙයි.
​🛡️ 1-Year UGREEN Company Warranty: වසර 01ක පූර්ණ සමාගම් වගකීමක් සහිතයි.
​💯 100% Original Product: උසස්ම ප්‍රමිතියෙන් යුත් නිල UGREEN නිෂ්පාදනයක්.

​💵 විශේෂ මිල: LKR 3,550.00
​🚚 බෙදාහැරීමේ පහසුකම්:
​📦 දිවයින පුරා නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම (Islandwide Delivery)
​💵 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (Cash on Delivery - COD)

​📲 ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා අදම WhatsApp කරන්න:
📞 WhatsApp: 078 248 2855
​🏪 E-MIX ONLINE STORE

🔰🇱🇰

🚗 වාහනයෙන් ගමන් කරන අතරතුර ඔබේ ස්මාර්ට්ෆෝන් එක ආරක්ෂිතව සහ ඉතා වේගයෙන් Fast Charge කරගන්න හොඳම විසඳුම! ⚡ Original UGREEN...
11/10/2026

🚗 වාහනයෙන් ගමන් කරන අතරතුර ඔබේ ස්මාර්ට්ෆෝන් එක ආරක්ෂිතව සහ ඉතා වේගයෙන් Fast Charge කරගන්න හොඳම විසඳුම!

⚡ Original UGREEN 30W Type-C + USB Dual Port Car Charger ⚡

එකවර උපාංග දෙකක් (01x Type-C සහ 01x USB-A) ඉතා ඉක්මනින් සහ ආරක්ෂිතව චාජ් කරගැනීමට හැකි උසස්ම ප්‍රමිතියෙන් යුත් කාර් චාජරය දැන් අප වෙතින්! 📱🔌

✅ විශේෂාංග හා වාසි:
* ⚡ 30W High Power Output: ඉතා වේගවත් Fast Charging අත්දැකීමක් ලබා දෙයි.
* 🔌 Dual Ports (Type-C & USB-A): එකවර උපාංග දෙකක් සම්බන්ධ කර චාජ් කළ හැක.
* 🛡️ 1-Year UGREEN Company Warranty: වසර 01ක පූර්ණ සමාගම් වගකීමක් සහිතයි.
* 💯 100% Original Product: උසස්ම ප්‍රමිතියෙන් යුත් නිල UGREEN නිෂ්පාදනයක්.

💵 විශේෂ මිල: LKR 3,700.00
🚚 බෙදාහැරීමේ පහසුකම්:
* 📦 දිවයින පුරා නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම (Islandwide Delivery)
* 💵 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (Cash on Delivery - COD)

📲 ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා අදම WhatsApp කරන්න:
📞 WhatsApp: 078 248 2855
🏪 E-MIX ONLINE STORE

🔋 ගමනක් යන අතරමගදීත් ෆෝන් එකේ බැටරි බහින ප්‍රශ්නයට නියම විසඳුම! 🔋​⚡ Original UGREEN 10000mAh 20W Fast Charging Power Ban...
09/10/2026

🔋 ගමනක් යන අතරමගදීත් ෆෝන් එකේ බැටරි බහින ප්‍රශ්නයට නියම විසඳුම! 🔋

​⚡ Original UGREEN 10000mAh 20W Fast Charging Power Bank ⚡

​නවීන ඩිජිටල් LED ඩිස්ප්ලේ එකක් (Digital Display) සහිතව එන මෙම Power Bank එක මගින් ඔබගේ ස්මාර්ට්ෆෝන් එක ආරක්ෂිතව සහ ඉතා ඉක්මනින් Charge කරගත හැක! 📱🔌

​✅ විශේෂාංග හා වාසි:
​🔋 10000mAh Capacity: මුළු දවස පුරාම ඔබගේ දුරකථනය කිහිප වරක් Charge කරගැනීමට ප්‍රමාණවත් බලයක්.
​⚡ 20W Fast Charging: ඉතා වේගයෙන් Fast Charge කිරීමේ හැකියාව.
​🔌 Type-C x1 & USB-A x1 Ports: එකවර උපාංග දෙකක් පහසුවෙන් Charge කරගත හැක.
​📊 Digital LED Display: ඉතිරිව ඇති බැටරි ප්‍රමාණය (Battery Percentage) පැහැදිලිව බලාගත හැක.
​🛡️ 1-Year UGREEN Company Warranty: වසර 01ක පූර්ණ සමාගම් වගකීමක් සහිතයි.
​💯 100% Original Product: උසස්ම ප්‍රමිතියෙන් යුත් නිල UGREEN නිෂ්පාදනයක්.

​💵 විශේෂ සපයන මිල: LKR 7,100.00
​🚚 බෙදාහැරීමේ පහසුකම්:
​📦 දිවයින පුරා නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම (Islandwide Delivery)
​💵 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (Cash on Delivery - COD)
​📲 ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා අදම WhatsApp කරන්න:
📞 WhatsApp: 078 248 2855
​🏪 E-MIX ONLINE STORE

ඔබගේ ස්මාර්ට්ෆෝන් එක ආරක්ෂිතව සහ ඉක්මනින් Charge කරගන්න හොඳම විසඳුම! 🔥​🔰 Original UGREEN 18W GaN USB Fast Charger UK ⚡​න...
07/10/2026

ඔබගේ ස්මාර්ට්ෆෝන් එක ආරක්ෂිතව සහ ඉක්මනින් Charge කරගන්න හොඳම විසඳුම! 🔥

​🔰 Original UGREEN 18W GaN USB Fast Charger UK ⚡

​නවීන GaN (Gallium Nitride) තාක්ෂණය නිසා කුඩා ප්‍රමාණයෙන් යුක්ත වන අතර, ෆෝන් එක රත් නොවී ආරක්ෂිතව හා ඉතා වේගයෙන් Fast Charge කිරීමේ හැකියාව ඇත! 📱🔌

​✅ විශේෂාංග හා වාසි:
​⚡ 18W Fast Charging: ඉක්මනින් හා නිසි ප්‍රමිතියෙන් යුතුව Charge කිරීමේ හැකියාව.
​🧬 GaN Technology: රත්වීම අවම කර දීර්ඝ කාලීන භාවිතයට සුදුසු උසස් තාක්ෂණය.
​🔌 1x USB-A Port: USB-A කේබල් භාවිතා කරන සියලුම ස්මාර්ට්ෆෝන් සඳහා සුදුසුයි.
​🛡️ 1-Year UGREEN Company Warranty: වසර 01ක පූර්ණ සමාගම් වගකීමක් සහිතයි.
​💯 100% Original Product: උසස්ම ප්‍රමිතියෙන් යුත් නිල UGREEN නිෂ්පාදනයක්.

​💵 විශේෂ සපයන මිල: LKR 2,900/=
​🚚 බෙදාහැරීමේ පහසුකම්:
​📦 දිවයින පුරා නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම (Islandwide Delivery)
​💵 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (Cash on Delivery - COD)

​📲 ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා අදම WhatsApp කරන්න:
📞 WhatsApp: 078 248 2855
​🏪 E-MIX ONLINE STORE
🇱🇰✅

What will happen to Sri Lanka's economy?  🇱🇰  ⚠️️
05/10/2026

What will happen to Sri Lanka's economy?
🇱🇰
⚠️️

05/10/2026

🔥 ඔබගේ ස්මාර්ට්ෆෝන් එක ආරක්ෂිතව සහ ඉතා ඉක්මනින් Charge කරගන්න හොඳම විසඳුම!

​🔰 Original UGREEN 20W Type-C Fast Charger Set (WITH Type C - C 1M Cable) ✨

​📱 iPhone, Samsung, Xiaomi ඇතුළු Type-C Fast Charging සහය දක්වන ඕනෑම ස්මාර්ට්ෆෝන් එකකට වඩාත් සුදුසුයි!

​✅ විශේෂාංග හා වාසි:
​⚡ 20W PD & Quick Charge 4.0: ඉතා වේගවත් හා ආරක්ෂිත චාජිං තාක්ෂණය.
​🛡️ 1-Year Company Warranty: වසර 01ක පූර්ණ UGREEN සමාගම් වගකීමක් සහිතයි.
​💯 100% Original Product: උසස්ම ප්‍රමිතියෙන් යුත් නිල UGREEN නිෂ්පාදනයක්.
​🔌 Type C to C Cable: සෙට් එක සමඟම මීටර් 1ක් (1M) දිග Quality Cable එකක් හිමිවේ.

​💵 විශේෂ සපයන මිල: LKR 4,900.00
​🚚 බෙදාහැරීමේ පහසුකම්:
​📦 දිවයින පුරා නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම (Islandwide Delivery)
​💵 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (Cash on Delivery - COD)

​📲 ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා අදම WhatsApp කරන්න:
📞 WhatsApp: 078 248 2855
​🏪 E-MIX ONLINE STORE


📢🔥

🔥 ඔබගේ ස්මාර්ට්ෆෝන් එක ආරක්ෂිතව සහ ඉතා ඉක්මනින් Charge කරගන්න හොඳම විසඳුම! ​✨ Original UGREEN 20W Type-C Fast Charger Se...
05/10/2026

🔥 ඔබගේ ස්මාර්ට්ෆෝන් එක ආරක්ෂිතව සහ ඉතා ඉක්මනින් Charge කරගන්න හොඳම විසඳුම!

​✨ Original UGREEN 20W Type-C Fast Charger Set (WITH Type C - C 1M Cable) ✨

​📱 iPhone, Samsung, Xiaomi ඇතුළු Type-C Fast Charging සහය දක්වන ඕනෑම ස්මාර්ට්ෆෝන් එකකට වඩාත් සුදුසුයි!

​✅ විශේෂාංග හා වාසි:
​⚡ 20W PD & Quick Charge 4.0: ඉතා වේගවත් හා ආරක්ෂිත චාජිං තාක්ෂණය.
​🛡️ 1-Year Company Warranty: වසර 01ක පූර්ණ UGREEN සමාගම් වගකීමක් සහිතයි.
​💯 100% Original Product: උසස්ම ප්‍රමිතියෙන් යුත් නිල UGREEN නිෂ්පාදනයක්.
​🔌 Type C to C Cable: සෙට් එක සමඟම මීටර් 1ක් (1M) දිග Quality Cable එකක් හිමිවේ.
​💵 විශේෂ සපයන මිල: LKR 4,900.00
​🚚 බෙදාහැරීමේ පහසුකම්:
​📦 දිවයින පුරා නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම (Islandwide Delivery)
​💵 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (Cash on Delivery - COD)

​📲 ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා අදම WhatsApp කරන්න:
📞 WhatsApp: 078 248 2855
​🏪 E-MIX ONLINE STORE
📍 අනුරාධපුරය, ශ්‍රී ලංකාව.
​(වගකීම් කොන්දේසි අදාළ වේ)

29/09/2026

ලොකු ගානක් වටින,ජිවිතේම කොටසක් වුන ඔයාගේ ජංගම දුරකථනය ආරක්ෂා කර ගන්න. වැඩි කාලයක් භාවිතා කරන්න. 🔔

🤠 අලුතින් phone එකක් ගත්තද ?
😇 තියන phone එක ආරක්ෂිතද ?
😶 බැටරිය චාර්ජ් වෙන්න වැඩි කාලයක් ගත වෙනවද ?
🥵 රත් වෙනවද ?
🤯 බැටරිය ඉක්මනින් බහිනවද ?

⚠️️වෙළෙඳපොළ තුල ඇති බහුරයක් phone Accessories ව්‍යාජ,බාල හෝ Imitations
වේ. එම අමතර කොටස් භාවිතා කිරිම මගින් ඔබගේ දුරකථනයට කෙටිකාලිනව මෙන්ම දිගුකාලිනවද හානි සිදුවේ. 🚫

විසදුම -
✅ අදාල දුරකථන සමාගමේ නිශ්පාදිත Original චාජර් එකක් ගන්න. (මිල අධිකයි - ලංකාවේ වෙළෙදපල තුල Rs 10,000+)
නැතහොත්
✅ Original UGREEN චාජර්/කේබල් ලබා ගන්න. පහසු මිලට,වසරක (01) වගකිමක් සහිතව ලබා ගන්න.

🇱🇰 Original UGREEN Products දැන් E-MIX ONLINE STORE වෙතින්.
🔌 Chargers
🔗 Cables & OTG
🚗 Car Accessories
🔋 Power Banks
💻 Hubs & Adapters
➕ තවත් UGREEN accessories
✅ Original UGREEN Products
🛡️ 1-Year UGREEN Company Warranty 🇱🇰💙
🚚 Islandwide Delivery Available
💵 Cash on Delivery Available
🏧 BANK deposit සදහා 3%+ වැඩි වට්ටම්

වැඩිම ඉල්ලුමක් සහිත samsung/i phone users අතර ජනප්‍රිය චාජර් - දැන් අපෙන්

UGREEN 18W GaN USB Fast Charger UK -Rs 2,900/=
https://wa.me/p/28972434935776927/94782482855

UGREEN GaN 20W Type-C Fast Charger UK - Rs. 3,550/=
https://wa.me/p/26296548036709456/94782482855

UGREEN 20W Type-C Fast Charger Set WITH Type C - C 1M CABLE - Rs 4,900/=
https://wa.me/p/29604753289127843/94782482855

🛍️ අපගේ WhatsApp Catalog එක බලලා ඔබට අවශ්‍ය product එක තෝරන්න - මෙම ලින්ක් එක මගින් සියලු භාණ්ඩ හා මිල ගනන් පරික්ෂා කල හැක - https://wa.me/c/94782482855

📲 Order / Inquire via WhatsApp
078 248 2855

💻 ඔබේ PC එකට USB devices කිහිපයක් එකවර සම්බන්ධ කරගන්න!වේගවත් හා ආරක්ෂාකාරි ✅⌨️ Keyboard | 🖱️ Mouse | 🖨️ Printer | 📷 Came...
28/09/2026

💻 ඔබේ PC එකට USB devices කිහිපයක් එකවර සම්බන්ධ කරගන්න!
වේගවත් හා ආරක්ෂාකාරි ✅
⌨️ Keyboard | 🖱️ Mouse | 🖨️ Printer | 📷 Camera | 🎮 Gamepad සහ තවත් USB devices සඳහා.

✅ Original UGREEN Product
🛡️ 1-Year UGREEN Company Warranty
🚚 Islandwide Delivery
💵 Cash on Delivery Available
💰 Special Price – Rs. 3,300/=
🏧 BANK deposit සදහා 3%+ වැඩි වට්ටම්

🛍️ අපගේ WhatsApp Catalog එක බලලා ඔබට අවශ්‍ය product එක තෝරන්න - මෙම ලින්ක් එක මගින් සියලු භාණ්ඩ හා මිල ගනන් පරික්ෂා කල හැක - https://wa.me/c/94782482855

📲 Order / Inquire: 078 248 2855
🏪 E-MIX ONLINE STORE – Anuradhapura

Address

Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when E-Mix posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to E-Mix:

Shortcuts

Share

Category