Vito Cafe

Vito Cafe Freshly made donuts, waffles ���
Visit Vito Café for sweet & spicy treats!

🍩💖 Vito Cafe වෙතින් රසම රස Mini Donuts! 💖🍩🎂 පුංචි බබාගේ උපන්දිනයට පන්තියේ යාළුවන්ට දෙන්න රසවත් Sweet Treat එකක් හොයනවද? ...
28/10/2026

🍩💖 Vito Cafe වෙතින් රසම රස Mini Donuts! 💖🍩

🎂 පුංචි බබාගේ උපන්දිනයට පන්තියේ යාළුවන්ට දෙන්න රසවත් Sweet Treat එකක් හොයනවද? 😍

🏢 නැත්නම් Birthday එකට හෝ වෙනත් විශේෂ දවසකට Office එකේ යාළුවන්ට දෙන්න රසවත් දෙයක් හොයනවද? 🎁
එහෙනම් ඔයාලා වෙනුවෙන්ම රසම රස Mini Donuts 🍩😋

🍓 Strawberry
🍫 Chocolate
🍌 Banana

රස තුනකින්ම ඔයාලට දැන් ලබාගන්න පුළුවන්! ❤️

💰 එකක් රු. 50/= පමණයි!

පුංචි සතුටක් තවත් රසවත් කරන්න අදම අපිට කතා කරන්න. 🥰
📞 Vito Cafe – 0774050618

💝 ආදරයෙන් පිරුණු රසවත් තෑග්ගක්! 🍩✨

28/10/2026

🍩💖 Vito Cafe වෙතින් රසම රස Mini Donuts! 💖🍩

🎂 පුංචි බබාගේ උපන්දිනයට පන්තියේ යාළුවන්ට දෙන්න රසවත් Sweet Treat එකක් හොයනවද? 😍

🏢 නැත්නම් Birthday එකට හෝ වෙනත් විශේෂ දවසකට Office එකේ යාළුවන්ට දෙන්න රසවත් දෙයක් හොයනවද? 🎁

එහෙනම් ඔයාලා වෙනුවෙන්ම රසම රස Mini Donuts 🍩😋

🍓 Strawberry

🍫 Chocolate

🍌 Banana

රස තුනකින්ම ඔයාලට දැන් ලබාගන්න පුළුවන්! ❤️

💰 එකක් රු. 50/= පමණයි!

පුංචි සතුටක් තවත් රසවත් කරන්න අදම අපිට කතා කරන්න. 🥰
📞 Vito Cafe – 0774050618

💝 ආදරයෙන් පිරුණු රසවත් තෑග්ගක්! 🍩✨

15/10/2026
🥤✨ ශරීරයට ප්‍රබෝධයත්, නිරෝගීබවත් දෙන නැවුම් ඩ්‍රැගන් ෆෘට් බීම! ❤️​ලස්සන පාට විතරක් නෙවෙයි, 100%ක් ස්වාභාවික ගුණයෙන් පිරි...
25/09/2026

🥤✨ ශරීරයට ප්‍රබෝධයත්, නිරෝගීබවත් දෙන නැවුම් ඩ්‍රැගන් ෆෘට් බීම! ❤️

​ලස්සන පාට විතරක් නෙවෙයි, 100%ක් ස්වාභාවික ගුණයෙන් පිරි ඩ්‍රැගන් ෆෘට් ජූස් එකක රස බලන්න ඔබත් ආසද?

​✨ ඩ්‍රැගන් ෆෘට් වල ඇති සෞඛ්‍යමය ප්‍රතිලාභ:

​🩸 ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉහළ නංවයි.

​💖 රුධිර පීඩනය හා සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වේ.

​🌿 සිරුරේ අඩංගු අහිතකර විෂ ද්‍රව්‍ය ඉවත් කර සම පැහැපත් කරයි.

​🥗 අධික තන්තු (Fiber) ප්‍රමාණය නිසා ආහාර ජීරණය පහසු කරයි.

​අහිතකර රසකාරක හෝ කෘතිම දේවල් කිසිවක් නැතුව, ඔබගේ සෞඛ්‍යයට මුල් තැන දෙමින් අලුත්ම ඩ්‍රැගන් ෆෘට් වලින් පිළියෙල කළ මෙම ගුණපිරි බීම එකතු කරගත් පානයක්!
​🎁 විශේෂ මිල:
හැමතැනම 400/= තියන ජුස් එක අපි දෙන්නේ ද රුපියල් 250/= ක් මිලකට පමණයි! සීමිත් කාලයක් සදහා
​ඔබ ඉන්න තැනටම ගෙනත් දෙන්න අප ලෑස්තියි!

​📞 දැන්ම ඇණවුම් කරන්න: 0774050618

📍 අපි Vito Cafe

01/07/2026

🍲 උණුසුම්... රසවත්... පෝෂණයෙන් පිරිපුන් Egg Drop Soup! 🍲

🥕 එළවළු
🍝 මැකරෝනි
🍗 චිකන්
🥚 බිත්තර

මේ සියල්ල එක් කරමින් නැවුම්ව සකස් කරන පෝෂණ ගුණයෙන් ඉහළ Egg Drop Soup දැන් Vito Cafe වෙතින් ලබාගත හැක. ❤️

🎉
ඔබේ ආදරණීයයන්ට, යාළුවන්ට හෝ ඔෆිස් අයට වෙනස්ම අත්දැකීමක් දෙන්න.

🍲 උණුසුම්, රසවත්, සෞඛ්‍ය සම්පන්න Soup Cup එකක් තෑග්ගක් ලෙස ලබා දෙන්න.

🍩 මේ සමඟ අපගේ රසවත් Mini Donuts ද ඇණවුම් කළ හැක.
📍 Vito Cafe

077 405 0618

ඔබගේ ඇණවුම අදම වෙන් කරවා ගන්න! 💛✨

🌕🙏 පොසොන් පින්බිම අනුරාධපුරයට වන්දනාමාන කිරීමට එන ඔබ සැමට  🙏🌕කෑම කඩෙන් කඩ ගොස් කාලය නාස්ති කරන කාලය දැන් ඉවරයි! 😊🍽️ රසවත...
21/06/2026

🌕🙏 පොසොන් පින්බිම අනුරාධපුරයට වන්දනාමාන කිරීමට එන ඔබ සැමට 🙏🌕

කෑම කඩෙන් කඩ ගොස් කාලය නාස්ති කරන කාලය දැන් ඉවරයි! 😊

🍽️ රසවත්, පිරිසිදු හා ගුණාත්මක ආහාර වේලක් සොයන ඔබට අපෙන් විශ්වාසයෙන් ලබා ගත හැක.

🌅 උදේ ආහාර
☀️ දවල් ආහාර
🌙 රාත්‍රී ආහාර
🍛 බත් වර්ග
🍚 ෆ්‍රයිඩ් රයිස්
🥘 කොත්තු

තවද ඔබගේ රස කැමැත්තට අනුව,
🥟 මාලු බන්
🍗 චිකන් බන්
🥬 වෙජි බන්
ද ඇණවුම් කළ හැක.

🍗🥬 චිකන්, වැව් මාළු සහ එළවළු සමඟ රසවත් ආහාර පහසු මිලට!

🚚 ඔබ සිටින ස්ථානයටම ඩිලිවරි පහසුකම ඇත.
📞 දැන්ම අමතා ඔබගේ ඇණවුම වෙන් කරවා ගන්න!
077 405 0618 අපට කතා කරන්න
🙏 පොසොන් සමයේ ඔබගේ ආහාර අවශ්‍යතා
රසය, පිරිසිදුකම සහ විශ්වාසය සමඟින් අපි vito cafe...





10/06/2026

පිරිසිදුව හා ආදරයෙන් සකස් කරන ලද අපේ Home Made Buns දැන් ඔබටත්!

✅ නැවුම් අමුද්‍රව්‍ය
✅ පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිතව සකස් කර ඇත

🎉 ඔබගේ ඔෆිස් සාද, පොඩි උත්සව, පවුලේ හමුවීම් සහ විශේෂ අවස්ථා තවත් රසවත් කරගන්න අපගේ Home Made Buns

😍 ගෙදර රසත්, පිරිසිදුකමත්, ගුණාත්මකභාවයත් එකට ලබාදෙන්නේ ඔබ වෙනුවෙන්ම.
📞 අදම ඇණවුම් කරන්න

077 405 0618

"රසවත් මොහොතක් සමරන්න.. 🐟🍞✨


🌍❤
🇱🇰 #

05/06/2026

Vito වෙතින් SPECIAL OFFER! 🍕

🎉 brathday party
💍 Anniversary
🏢 Office Party
👨‍👩‍👧‍👦 පවුලේ අය සමග රස මොහොතක් සමරන්න

ඔබේ විශේෂ අවස්ථාව තවත් රසවත් කරන්න Vito Pizza සමඟ එක්වන්න!

🔥 Medium Size Pizza 3ක් – රු. 900/= පමණයි! 🔥

🍕 ඔබට තෝරාගත හැකි රසයන්:
🌶️ Chicken Devil
🌶️ Sausage Devil
🌶️ Mushroom Devi

✅ නැවුම් අමුද්‍රව්‍ය ✅ උණුසුම්වම සූදානම් කර දෙන සේවාව ✅ රසයෙන් පිරුණු Devil Flavours ✅ පවුලේ හැමෝටම ගැලපෙන රස
🚚 අනුරාධපුර ටවුන් අවට Delivery – රු. 100/= පමණයි

⏰ Limited Time Offer! ඔබේ Party එකට, Birthday එකට, Anniversary එකට හෝ Office Event එකට Pizza කලින්ම වෙන්කරවා ගන්න.

077 405 0618 📞 කලින්ම Order එකක් දාලා ඔබේ Pizza ටික වෙන්කර ගන්න!

❤️ Vito Pizza "Small Size, Big Taste!"

Address

Anuradhapura Town

Website

Alerts

Be the first to know and let us send you an email when Vito Cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category